Auto Lanka එකට හෙනගහලා

Status
Not open for further replies.
Jun 17, 2013
182
57
0
Autolanka එකට මොකක්ද බන් මුන් මේ කරල තියෙන්නේ.

ඉස්සර අගේට ටින් ගානකොට වාහනයක් හොයා ගන්න පුලුවන් සයිට් එක දැන් උප්පැන්නේ වගේ පුරවන්න ඕනෙ. මොකද කට්ටියගෙ අදහස් අලුත් විදිය හොදද? චා ද?


1.හොදයි
2. චා


දෙකෙන් එකක් කෙමෙන්ට් කරන් යන්න
 

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
Motorcycles search karama query 1 yanne cars. Mona huyannakda karagena thiyenne?
BTW filters add karanna puluwan unama hondai. ekai ikman eka honda.
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රතු කොලුවා;18270565 said:
Autolanka එකට මොකක්ද බන් මුන් මේ කරල තියෙන්නේ.

ඉස්සර අගේට ටින් ගානකොට වාහනයක් හොයා ගන්න පුලුවන් සයිට් එක දැන් උප්පැන්නේ වගේ පුරවන්න ඕනෙ. මොකද කට්ටියගෙ අදහස් අලුත් විදිය හොදද? චා ද?


1.හොදයි
2. චා


දෙකෙන් එකක් කෙමෙන්ට් කරන් යන්න

අඩෝ ඔව් බන් ඉස්සර කොච්චර සිම්ප්ලද සයිට් එක ඒකට දැන්... :angry:
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    gama kala. aluth wenna gihin anagena. ela harakai mee haraki wage design ekath. :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    උන් වෙන කාර් සයිට් එකක ටෙම්ප්ලේට් එක උස්සලා ගෙඩිය පිටින් දාල :lol: උන් ඒකට දැන් ගේමක් අදිනව දැන්. මෙහෙ එවුන් ටිකක්ම හදපු එකක් ඕක
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    චාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා

    දැන් මමනම් යන්නවත් නෑ සයිට් එකට
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Dan site eka chora ban,issella un ge site eka thamai elatama thibbe,kammali nathuwa balannath puluwan,slow th na.dan nam chore chora :P oya template eka hadapu eka nam maha parimanen hithana ekek misak simply wedak karanna puluwan ekek nemei :angry::angry::angry:
     
    Status
    Not open for further replies.