Autolanka එකට මොකක්ද බන් මුන් මේ කරල තියෙන්නේ.
ඉස්සර අගේට ටින් ගානකොට වාහනයක් හොයා ගන්න පුලුවන් සයිට් එක දැන් උප්පැන්නේ වගේ පුරවන්න ඕනෙ. මොකද කට්ටියගෙ අදහස් අලුත් විදිය හොදද? චා ද?
1.හොදයි
2. චා
දෙකෙන් එකක් කෙමෙන්ට් කරන් යන්න
ඉස්සර අගේට ටින් ගානකොට වාහනයක් හොයා ගන්න පුලුවන් සයිට් එක දැන් උප්පැන්නේ වගේ පුරවන්න ඕනෙ. මොකද කට්ටියගෙ අදහස් අලුත් විදිය හොදද? චා ද?
1.හොදයි
2. චා
දෙකෙන් එකක් කෙමෙන්ට් කරන් යන්න

උන් ඒකට දැන් ගේමක් අදිනව දැන්. මෙහෙ එවුන් ටිකක්ම හදපු එකක් ඕක
oya template eka hadapu eka nam maha parimanen hithana ekek misak simply wedak karanna puluwan ekek nemei