AV Receiver ගැන මුල සිට..

ramitha1987

Active member
  • Jun 11, 2007
    462
    77
    28
    good thread

    මම කියවල දැනගත්ත ටිකක් එකතු කරන්න හිතුවා

    මේකෙන් කරන්නේ ගෙදර තියෙන audio & video equipments walin output aran speakers haraha out karana eka

    වර්ග කීපයක් තියනවා

    2.1 ,5.1, 6.1, 7.1

    චැනල් වැඩි වෙන්න වෙන්න price වැඩි

    මේකක් ගන්නවා නම් හොඳම දේ HDMI, USb, bluetooth ගන්න එක

    දැන් composite, RCA video out use වෙන්නේ නැහැ new equipments wala..

    sony and pioneer thama lankawe famous brand mewa hadana

    anith brands nam wadiya famous naha

    eg: Yamaha, marantz, denon, onkyo

    prices gattthoth 30K + wenawa...

    parana used karapuwath thiyanawa aduawata..

    hama av receiver ekakama wage fm radio thiyanawa..

    thawa mathak wena widihata add karannam
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    ආආ.. ඔය තියෙන්නේ එල එල..:)
    නිකන්ම බම්ප් කරනවට වැඩිය තමන් දන්න්දෙත් එකතුකරන එක ගොඩක් වටිනවා මචං..;)
    ජයවේවා..!
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    කාලයක් තිස්සෙ බලන් ඉන්න මටත් තාම ඉවර කරගන්න බැරි උන ආසාවක් ඕක.
    Harman Kardon හරි Yamaha එකකට හරි යන්න තමයි හිතන් ඉන්නෙ.

    ඒත් අඩුවට තියෙන එවගෙ HDMI නැ.
    HDMI තියෙන ඒවගෙ ARC නැ.
    ARC තිබ්බත් 3D Pass වෙන්නෙ නැ :D

    ඔක්කොම තියෙන එකක් ගන්න අතේ සල්ලි නැ :D

    AVR හරි කියමු, ඔයාලා ලග තියෙන SUB Woofer මොනාද බං?

    BOSE ගන්න නම් වත්කමක් නැ, YAMAHA Active Woofers හොදයි කියලා කට්ටිය කියනවා, යමහා යූස් කරන්නෙ කව්ද?
     
    HDMI නැති එකේ නම් ඒ තරම් ගැටළුවක් නෑ මචං..

    tfs rep add

    :)

    පට්ට මචන්

    :)

    :)

    good post

    You must spread some Reputation around before giving it to Naradapathum again.

    :)
     
    • Like
    Reactions: djtwinz

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Mamath ekak gaththa 70K giya (Harman AVR 70 + JBL scs200.5)

    harman-kardon-avr-70--3973-800x800.jpg

    jblscs2005_1_201216472920_640x360.jpg
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    කොහොමද බන් මෙකෙ සවුන්ඩ් එහෙම ??

    Sound patta machan thama bariuna max volume dala movie ekak balanna janel hellenawa ban gedara amma baninawa

    Mama godak movies balanne 5.1Ch sound thiyena ewa eka nisa quality uparimai
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    Mamath ekak gaththa 70K giya (Harman AVR 70 + JBL scs200.5)

    harman-kardon-avr-70--3973-800x800.jpg

    jblscs2005_1_201216472920_640x360.jpg

    70 කට ගත්තෙ කොහෙන්ද බං ?

    HDMI IN x 3 ‍යී,
    ARC Out එකයි,

    Optical In 2යි, Coaxcial 1 යි,

    උපරිම ඇති බං, ඕන මගුලක් කරගන්න,

    කොහෙන්ද බං ගත්තෙ ? Abans එකේ දාලා තියෙනව 1,54 ඉදන්

    ------ Edit - - -- --
    Abans ඒ දවස් වල නම් තිබිලා තියෙනවා, තාම Stock තියෙනවද දන්නෙ නැ :(

    Harman-Kardon-LG-Home-Theatre-Systems-XBoom.jpg

    JBL-Harman-Kardon-24-Jun-2012-900x1415.jpg

    23-Sep-2012-Hi-Fi-Equipments-AV-Receivers-Audio-Speakers-Subwoofers-Home-Theatre-Systems-600x718.jpg

    Last edited: