avengers infinity war ??

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේම මේ ලගදි ආපු මූවීස් වලින් ජන සංහාරය තරමක් දුරට සාධාරණිකරණය කරලා කියල හිතෙන්නේ නැත්ද?. avengers iw එක බලද්දිත් තරමක් දුරට හිතෙනවා තානොස් කරන දේ හරි කියල, මම හිතෙන්නේ ගොඩක් අයගේ මයින්ඩ් එකට ඒ අයිඩියා එක ගිහින් ඉවරයි
    ඕක දුර ගිහින් මිනිස්සු ඇත්තටම මිනිස්සු මරන්න ප්ලෑන් කරයිද දන්නෙත් නෑ :baffled: එහෙම අයියල ඉන්නේ දැන් කාලේ. නිකම්ම දුෂ්ටයෙක් නං අවුලක් නෑ මේකේ පොඩ්ඩක් ඒ වැඩේ හරි කියල අදහසක් ලාවට එන විදිහට තමා හදල තියෙන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වදින්නම් දෙයියෝ ඔය කිව්වා ඇති ඔතනින් මේක නවත්තහන් නැත්තන් ආයෙ බලන්න දෙයක් නැති වෙයි මූවි එකේ :sorry:

    වෙනදට නම් Pessimist තමා Spoiler කරන්නේ :P

    බලපු සිරාම Movie එකක්,මුල ඉදන්ම films set එක බලපු උන්ට නම් තේරෙනවා,මැදින් බලන අයට අබ සරණයි...

    Doctor Strange win 1 and lost 14,000,604 කියද්දී හින්ට් එකක් දුන්නා...ඒ තමා උ දන්නවා දිනන්න නම් iron man ජිවත් වෙලා ඉන්න ඕන බව..නැත්නම් උට time stone එකෙන් හෙන ගේමක් ගහන්න තිබුනනේ..උ නිකන්ම පරාජය බාර ගත්තා අනාගතේ දිනපු එක දැකපු නිසා ;)
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඕක දුර ගිහින් මිනිස්සු ඇත්තටම මිනිස්සු මරන්න ප්ලෑන් කරයිද දන්නෙත් නෑ :baffled: එහෙම අයියල ඉන්නේ දැන් කාලේ. නිකම්ම දුෂ්ටයෙක් නං අවුලක් නෑ මේකේ පොඩ්ඩක් ඒ වැඩේ හරි කියල අදහසක් ලාවට එන විදිහට තමා හදල තියෙන්නේ.

    අනික බන් ඉතින් පවුඩර් එක වගේ හැලිලා යනවනේ, කිසි දුක් විදිල්ලක් නෑනේ, මැරෙනවනම් එහෙම මැරුණම මොකෝ වෙන්නේ අවුලක් නෑනේ :D
     
    ආ ඔව් ඒ ටිකනම් තේරුනා බන්, මම කොහොමත් සෙට් එකේ බැලුවේ නැත්තේ බ්ලැක් පැන්තර් විතරයි, ඌ ටිකක් අවුල් මටනම්, අනිත් ඒවා ටිකනම් බැලුවා වන් ෂොට් ඒවත් බැලුවේ නෑ හැබැයි, ඒවගෙත් තියෙනවා සමහර වැදගත් දේවල් :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ආ ඔව් ඒ ටිකනම් තේරුනා බන්, මම කොහොමත් සෙට් එකේ බැලුවේ නැත්තේ බ්ලැක් පැන්තර් විතරයි, ඌ ටිකක් අවුල් මටනම්, අනිත් ඒවා ටිකනම් බැලුවා වන් ෂොට් ඒවත් බැලුවේ නෑ හැබැයි, ඒවගෙත් තියෙනවා සමහර වැදගත් දේවල් :yes:

    බ්ලැක් පැන්තර් good movie එකක්... බලපන්

    Wakanda Forever :love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ වගේම මේ ලගදි ආපු මූවීස් වලින් ජන සංහාරය තරමක් දුරට සාධාරණිකරණය කරලා කියල හිතෙන්නේ නැත්ද?. avengers iw එක බලද්දිත් තරමක් දුරට හිතෙනවා තානොස් කරන දේ හරි කියල, මම හිතෙන්නේ ගොඩක් අයගේ මයින්ඩ් එකට ඒ අයිඩියා එක ගිහින් ඉවරයි

    ඕක දුර ගිහින් මිනිස්සු ඇත්තටම මිනිස්සු මරන්න ප්ලෑන් කරයිද දන්නෙත් නෑ :baffled: එහෙම අයියල ඉන්නේ දැන් කාලේ. නිකම්ම දුෂ්ටයෙක් නං අවුලක් නෑ මේකේ පොඩ්ඩක් ඒ වැඩේ හරි කියල අදහසක් ලාවට එන විදිහට තමා හදල තියෙන්නේ.

    තෙනොස්ට කලින් තමයි මේ ත්‍රේඩ් එක දාපු එකාම ඔය වගේ මතයක් කියලා තිබ්බේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අනික බන් ඉතින් පවුඩර් එක වගේ හැලිලා යනවනේ, කිසි දුක් විදිල්ලක් නෑනේ, මැරෙනවනම් එහෙම මැරුණම මොකෝ වෙන්නේ අවුලක් නෑනේ :D
    මේ පිස්සු හැදෙයි වේදනාව නෑ කියල මැරෙන්න පුලුවන්ද :baffled: කොච්චර වැඩ කරන්න තියෙනවද තාම කසාද බැන්දෙත් නෑ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තෙනොස්ට කලින් තමයි මේ ත්‍රේඩ් එක දාපු එකාම ඔය වගේ මතයක් කියලා තිබ්බේ
    ඔව් ඔව් ඕකා තමා ජනසංහාර කරන්න මේකේ උන්ව පොළඹවන්න හැදුවේ :yes: ඕකාවත් අහුවෙච්ච වෙලාවක ඔලුවට මන්නෙකින් කොටන්න ඕනේ මේ ලංකාවට සාමය උදාවෙන්න නං :yes:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඔව් ඔව් ඕකා තමා ජනසංහාර කරන්න මේකේ උන්ව පොළඹවන්න හැදුවේ :yes: ඕකාවත් අහුවෙච්ච වෙලාවක ඔලුවට මන්නෙකින් කොටන්න ඕනේ මේ ලංකාවට සාමය උදාවෙන්න නං :yes:

    :lol:කවුද දන්නේ පොරත් තානොස් ගේ නෑදෑයෙක්ද කියල
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලිජ්න් ඉස්සරලා තානොස් කියන්නේ පොඩි එකෙක්
    දුක ඉතින් ඌ මේ යුනිවර්ස් එකේ නෙමෙයි :lol:
    බලලා නැති උන්ට බලන්න තමා කිව්වේ
    ප්‍රෝ එක්ස්ගේ පුතණ්ඩියා :cool:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලිජ්න් ඉස්සරලා තානොස් කියන්නේ පොඩි එකෙක්
    දුක ඉතින් ඌ මේ යුනිවර්ස් එකේ නෙමෙයි :lol:
    බලලා නැති උන්ට බලන්න තමා කිව්වේ
    ප්‍රෝ එක්ස්ගේ පුතණ්ඩියා :cool:

    ලින්ක් :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වගේම මේ ලගදි ආපු මූවීස් වලින් ජන සංහාරය තරමක් දුරට සාධාරණිකරණය කරලා කියල හිතෙන්නේ නැත්ද?. avengers iw එක බලද්දිත් තරමක් දුරට හිතෙනවා තානොස් කරන දේ හරි කියල, මම හිතෙන්නේ ගොඩක් අයගේ මයින්ඩ් එකට ඒ අයිඩියා එක ගිහින් ඉවරයි

    ඔයවගෙම තව කතාවක් තියෙනවා ඉන්ෆර්නො කියලා
    එකෙත් ජනගහනය වැඩි නිසා සමතුලිත කරන්න යන සීන් එකක් තියෙන්නෙ.
    ඔව් වෙන්න පුළුවන්. මොකද ජනගහනය වැඩිවිම ලොකෙට අද තියෙන ප්‍රභල ප්‍රශ්නයක්. තමන්ට ඉන්න සම්පත් මදි වෙනකොට මිනිස්සු යුද්ධ කරගෙන කෙලගෙන සංහාර කරගෙන ඊට පස්සෙ නිර්මාණය වන අළුත් ලොකෙ තමා ආයෙත් මිනිස්සු ජීවත් වෙන්නෙ.

    ඔව්වා බුද්ධාගමෙත් වෙන වෙන විදි වලින් කියලා තියෙනවා.
    ඔය ඉරවල් 7 ක් පායනවා, මුරුගසන් වරුසාවක් වහිනවා,
    මිනිස්සු එකිනෙකාට කෙල ගන්නවා වැනි දෙවල්
    එව්වායෙ යටි අර්ථය මෙ වගෙම දෙයක් වෙන්න පුළුවන්

    ඕක දුර ගිහින් මිනිස්සු ඇත්තටම මිනිස්සු මරන්න ප්ලෑන් කරයිද දන්නෙත් නෑ :baffled: එහෙම අයියල ඉන්නේ දැන් කාලේ. නිකම්ම දුෂ්ටයෙක් නං අවුලක් නෑ මේකේ පොඩ්ඩක් ඒ වැඩේ හරි කියල අදහසක් ලාවට එන විදිහට තමා හදල තියෙන්නේ.

    තෙනොස්ට කලින් තමයි මේ ත්‍රේඩ් එක දාපු එකාම ඔය වගේ මතයක් කියලා තිබ්බේ

    ඔව් ඔව් ඕකා තමා ජනසංහාර කරන්න මේකේ උන්ව පොළඹවන්න හැදුවේ :yes: ඕකාවත් අහුවෙච්ච වෙලාවක ඔලුවට මන්නෙකින් කොටන්න ඕනේ මේ ලංකාවට සාමය උදාවෙන්න නං :yes:

    :baffled::baffled:
    කොහොමත් ජනසංහාරෙ ටික ටික සාධාරණීකරණය වේගෙන යනව :D
    ගෝලීය උශ්ණත්වය ඉහල යෑමත් එක්ක, දේශගුණ විපර්යාස එක්ක ලෝකෙට දැන් ටික ටික තේරෙන්න අරගෙන තියෙන්නෙ මේ පරිභෝජනය කරන ප්‍රමාණෙ ලෝකෙට දරාගන්න බෑ කියල. ඉස්සර වගේ දුම් බට උස වැඩි කල්ල විසඳන්න බැරි තරමට ප්‍රශ්නෙ දරුණු වීගෙන එන්නෙ. ඉතිං මේ ජීවන රටාව පවත්වගෙන යන්න නං කරන්න තියෙන එකම විසඳුම ජනගහනය පාලනයක් තමා.
    මිනිස්සුන්ට වඩා වැදගත් පෘථිවිය :yes: ජනසංහාරයක් ඉක්මනටම එනවනං හොඳයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලිජ්න් ඉස්සරලා තානොස් කියන්නේ පොඩි එකෙක්
    දුක ඉතින් ඌ මේ යුනිවර්ස් එකේ නෙමෙයි :lol:
    බලලා නැති උන්ට බලන්න තමා කිව්වේ
    ප්‍රෝ එක්ස්ගේ පුතණ්ඩියා :cool:

    සවුරෝන් ඉස්සරහ ලීජන් කියන්නෙත් පොඩි එකෙක් :baffled:
    ඌත් හැබැයි වෙන යුනිවර්ස් එකක :sorry:
    ලීජන් ගැන දන්නෑ :no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    මගෙත් ඔලුව මන්චන් උනා බන් ,,,
    ඊලග ෆිල්ම් එක බලලා ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්නම් කියලා හිත හදාගෙන,
    හෝල් එකෙන් බැහැලා ආවා ...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    සවුරෝන් ඉස්සරහ ලීජන් කියන්නෙත් පොඩි එකෙක් :baffled:
    ඌත් හැබැයි වෙන යුනිවර්ස් එකක :sorry:
    ලීජන් ගැන දන්නෑ :no:

    සවුරෝන්ව මෙතන්ට ගන්න බෑ :baffled:
    මේ අපි කතා කරන්නේ මාර්වල් ගැන හින්දා.
    ඌ ගැන දැනගන්න උබ ලිජන් බලපන්,නියම කතාවක් :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(:(:(
    මගෙත් ඔලුව මන්චන් උනා බන් ,,,
    ඊලග ෆිල්ම් එක බලලා ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්නම් කියලා හිත හදාගෙන,
    හෝල් එකෙන් බැහැලා ආවා ...

    මං ඕක බලන්න හෝල් එකකට ගියා නං හෝල් එකෙං බහින්නෑ පඩිය ගාවට ඇවිල්ල මගෙම කකුල් දෙකෙං උස්සල ගහනව පොලේ :lol:
    වෙච්චි දේ දැනගන්න කුතුහලේ ඇවිස්සුනාම බලපු ගොබ්බම කොමික් එකක් :sorry:
    thor 1, iron man 1, ඉස්සර ආපු spider man සෙට් එක ලඟින්වත් මේක තියන්න බෑ :no:
    කතා කරන නරියි දර කොටයි ඩිස්නි කාටුන් එකක් වගේ :dull:

    සවුරෝන්ව මෙතන්ට ගන්න බෑ :baffled:
    මේ අපි කතා කරන්නේ මාර්වල් ගැන හින්දා.
    ඌ ගැන දැනගන්න උබ ලිජන් බලපන්,නියම කතාවක් :cool:

    මාවල් එකෙත් එකිනෙක ඡේදනය වෙන්නැති universe ගොඩක් තියනෙවද ? :shocked: