ඕක දුර ගිහින් මිනිස්සු ඇත්තටම මිනිස්සු මරන්න ප්ලෑන් කරයිද දන්නෙත් නෑඒ වගේම මේ ලගදි ආපු මූවීස් වලින් ජන සංහාරය තරමක් දුරට සාධාරණිකරණය කරලා කියල හිතෙන්නේ නැත්ද?. avengers iw එක බලද්දිත් තරමක් දුරට හිතෙනවා තානොස් කරන දේ හරි කියල, මම හිතෙන්නේ ගොඩක් අයගේ මයින්ඩ් එකට ඒ අයිඩියා එක ගිහින් ඉවරයි
එහෙම අයියල ඉන්නේ දැන් කාලේ. නිකම්ම දුෂ්ටයෙක් නං අවුලක් නෑ මේකේ පොඩ්ඩක් ඒ වැඩේ හරි කියල අදහසක් ලාවට එන විදිහට තමා හදල තියෙන්නේ.





කවුද දන්නේ පොරත් තානොස් ගේ නෑදෑයෙක්ද කියල 




