avengers infinity war ??

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මං ඕක බලන්න හෝල් එකකට ගියා නං හෝල් එකෙං බහින්නෑ පඩිය ගාවට ඇවිල්ල මගෙම කකුල් දෙකෙං උස්සල ගහනව පොලේ :lol:
    වෙච්චි දේ දැනගන්න කුතුහලේ ඇවිස්සුනාම බලපු ගොබ්බම කොමික් එකක් :sorry:
    thor 1, iron man 1, ඉස්සර ආපු spider man සෙට් එක ලඟින්වත් මේක තියන්න බෑ :no:
    කතා කරන නරියි දර කොටයි ඩිස්නි කාටුන් එකක් වගේ :dull:

    මාවල් එකෙත් එකිනෙක ඡේදනය වෙන්නැති universe ගොඩක් තියනෙවද ? :shocked:

    අපෝ තියෙනවා ඕක ඇවිල්ල earth 00001 ද ඔහොම එකක් marvel එකේ තව ටයිම් ලයින් ගොඩක් තියෙනවා Deadpool , xmen ඒවා වෙනම universe :D
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මං ඕක බලන්න හෝල් එකකට ගියා නං හෝල් එකෙං බහින්නෑ පඩිය ගාවට ඇවිල්ල මගෙම කකුල් දෙකෙං උස්සල ගහනව පොලේ :lol:
    වෙච්චි දේ දැනගන්න කුතුහලේ ඇවිස්සුනාම බලපු ගොබ්බම කොමික් එකක් :sorry:
    thor 1, iron man 1, ඉස්සර ආපු spider man සෙට් එක ලඟින්වත් මේක තියන්න බෑ :no:
    කතා කරන නරියි දර කොටයි ඩිස්නි කාටුන් එකක් වගේ :dull:

    [/SIZE]

    එක අතකින් සිරා !!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:
    කොහොමත් ජනසංහාරෙ ටික ටික සාධාරණීකරණය වේගෙන යනව :D
    ගෝලීය උශ්ණත්වය ඉහල යෑමත් එක්ක, දේශගුණ විපර්යාස එක්ක ලෝකෙට දැන් ටික ටික තේරෙන්න අරගෙන තියෙන්නෙ මේ පරිභෝජනය කරන ප්‍රමාණෙ ලෝකෙට දරාගන්න බෑ කියල. ඉස්සර වගේ දුම් බට උස වැඩි කල්ල විසඳන්න බැරි තරමට ප්‍රශ්නෙ දරුණු වීගෙන එන්නෙ. ඉතිං මේ ජීවන රටාව පවත්වගෙන යන්න නං කරන්න තියෙන එකම විසඳුම ජනගහනය පාලනයක් තමා.
    මිනිස්සුන්ට වඩා වැදගත් පෘථිවිය :yes: ජනසංහාරයක් ඉක්මනටම එනවනං හොඳයි :yes:
    මේක මේ මම බලපු හොඳ එකක් ඕක විස්තර කරන බලපන් පොඩ්ඩක්. හිතන තරං එහෙම ලොකු අවුලක් නෑ කියන්නේ

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මං ඕක බලන්න හෝල් එකකට ගියා නං හෝල් එකෙං බහින්නෑ පඩිය ගාවට ඇවිල්ල මගෙම කකුල් දෙකෙං උස්සල ගහනව පොලේ :lol:
    වෙච්චි දේ දැනගන්න කුතුහලේ ඇවිස්සුනාම බලපු ගොබ්බම කොමික් එකක් :sorry:
    thor 1, iron man 1, ඉස්සර ආපු spider man සෙට් එක ලඟින්වත් මේක තියන්න බෑ :no:
    කතා කරන නරියි දර කොටයි ඩිස්නි කාටුන් එකක් වගේ :dull:

    ?thor 1, iron man 1 :rolleyes::rolleyes:
    ඒවගෙ කතාව එහෙමපීටින්ම ප්‍රඩික්ටබල් .ලොකු කතාවකුත් නෑ.
    මටනම් තොර් රැහ්නොරැක් එකයි මේකයි එනකම් මාර්වල් ෆිල්ම්ස් එකක්වත් සෙට් වුනේ නෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මං ඕක බලන්න හෝල් එකකට ගියා නං හෝල් එකෙං බහින්නෑ පඩිය ගාවට ඇවිල්ල මගෙම කකුල් දෙකෙං උස්සල ගහනව පොලේ :lol:
    වෙච්චි දේ දැනගන්න කුතුහලේ ඇවිස්සුනාම බලපු ගොබ්බම කොමික් එකක් :sorry:
    thor 1, iron man 1, ඉස්සර ආපු spider man සෙට් එක ලඟින්වත් මේක තියන්න බෑ :no:
    කතා කරන නරියි දර කොටයි ඩිස්නි කාටුන් එකක් වගේ :dull:

    මාවල් එකෙත් එකිනෙක ඡේදනය වෙන්නැති universe ගොඩක් තියනෙවද ? :shocked:

    අම්මේ ඔව් බං:P
    අනික X-Men උනත් දැන් ටයිම් ලයින් දෙකක යනවා වෙන්න ඕනා.
    Days of Future Past එකෙන් පස්සේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක මේ මම බලපු හොඳ එකක් ඕක විස්තර කරන බලපන් පොඩ්ඩක්. හිතන තරං එහෙම ලොකු අවුලක් නෑ කියන්නේ

    ටිපිකල් ලීනියර් තිංකිං :lol:
    ජනගහනය වැඩිවුනාට මැරෙන ගාන ආහාර හිඟේ අඩු කරගත්තෙ ඒ වෙනුවට අක්කර දහස් ගණං කැලෑ, සත්තු ජීවිත වලිං වන්දි ගෙවල. :yes: දැන් පවත්වගෙන යන්නෙත් එහෙම තමා. විනාශ කරන්න කැලෑ ටිකත් කවද හරි ඉවර වෙනව සත්තුත් මරල මරල ඉවරයක් වෙනව එදාට තේරෙයි තානොස් හරි කියල :yes: තානොස් මෝඩ නෑ තානොස්ට ඔය වීඩියෝ එක හදපු එකා උවමනාවෙන්ම බලන්නැතුව ඇස් පියාගන්න තීරණේ කරපු දේවල් දැක්ක :D භාගයක්ද හරියට දන්නෑ කොහොම වුනත් ජනසංහාරයක් නං මේ ලෝකෙට ඕනෙ විශ්වයටනං කොහොමද දන්නෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ?thor 1, iron man 1 :rolleyes::rolleyes:
    ඒවගෙ කතාව එහෙමපීටින්ම ප්‍රඩික්ටබල් .ලොකු කතාවකුත් නෑ.
    මටනම් තොර් රැහ්නොරැක් එකයි මේකයි එනකම් මාර්වල් ෆිල්ම්ස් එකක්වත් සෙට් වුනේ නෑ.

    ඒ වුනාට මට ඒව තරං පස්සෙ ආව එකක්වත් ඇල්ලුවෙ නෑ :sorry: avengers වලත් 1 තමා ලස්සනම :love:

    අම්මේ ඔව් බං:P
    අනික X-Men උනත් දැන් ටයිම් ලයින් දෙකක යනවා වෙන්න ඕනා.
    Days of Future Past එකෙන් පස්සේ.

    X men marvel ද :oo: ඒකෙ හරියට බලල තියෙන්නෙ අරූව අර මිනී පෙට්ටියකට දාල කටු ගහල ඇටකටු යකඩ කරන එකයි logan එකයි විතරයි :sorry:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ටිපිකල් ලීනියර් තිංකිං :lol:
    ජනගහනය වැඩිවුනාට මැරෙන ගාන ආහාර හිඟේ අඩු කරගත්තෙ ඒ වෙනුවට අක්කර දහස් ගණං කැලෑ, සත්තු ජීවිත වලිං වන්දි ගෙවල. :yes: දැන් පවත්වගෙන යන්නෙත් එහෙම තමා. විනාශ කරන්න කැලෑ ටිකත් කවද හරි ඉවර වෙනව සත්තුත් මරල මරල ඉවරයක් වෙනව එදාට තේරෙයි තානොස් හරි කියල :yes: තානොස් මෝඩ නෑ තානොස්ට ඔය වීඩියෝ එක හදපු එකා උවමනාවෙන්ම බලන්නැතුව ඇස් පියාගන්න තීරණේ කරපු දේවල් දැක්ක :D භාගයක්ද හරියට දන්නෑ කොහොම වුනත් ජනසංහාරයක් නං මේ ලෝකෙට ඕනෙ විශ්වයටනං කොහොමද දන්නෑ :no:

    video එක හදපු එකා නම් පෙර පාසල් මට්ටමේ එකෙක් තමයි . මමත් කියන්නේ තානොස් හරි :D
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    ඒ වුනාට මට ඒව තරං පස්සෙ ආව එකක්වත් ඇල්ලුවෙ නෑ :sorry: avengers වලත් 1 තමා ලස්සනම :love:

    X men marvel ද :oo: ඒකෙ හරියට බලල තියෙන්නෙ අරූව අර මිනී පෙට්ටියකට දාල කටු ගහල ඇටකටු යකඩ කරන එකයි logan එකයි විතරයි :sorry:

    xmen කලින් marvel එකේ පස්සේ ෆොක්ස් එකෙන් ගන්නවා, දැන් එකේ 60%ක් ෆොක්ස්ලගේ වගේ තමයි deadpool කොලෝසස් NTW මේ ඔක්කොමගේම අයිතිය ෆොක්ස් ආයතනය සතු වේ . (දන්න විදිහට )
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඒ වුනාට මට ඒව තරං පස්සෙ ආව එකක්වත් ඇල්ලුවෙ නෑ :sorry: avengers වලත් 1 තමා ලස්සනම :love:

    [/SIZE]

    :baffled::baffled::baffled:
    එකෙ අන්තිම ෆයිට් එක කරන්න සුපර් හිරොස්ල ඕනෙත් නෑ.
    මැශින් ගන් 20කින් ගේමක් නැතුව ඒක ඉවරකරන්න තිබ්බා .
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ටිපිකල් ලීනියර් තිංකිං :lol:
    ජනගහනය වැඩිවුනාට මැරෙන ගාන ආහාර හිඟේ අඩු කරගත්තෙ ඒ වෙනුවට අක්කර දහස් ගණං කැලෑ, සත්තු ජීවිත වලිං වන්දි ගෙවල. :yes: දැන් පවත්වගෙන යන්නෙත් එහෙම තමා. විනාශ කරන්න කැලෑ ටිකත් කවද හරි ඉවර වෙනව සත්තුත් මරල මරල ඉවරයක් වෙනව එදාට තේරෙයි තානොස් හරි කියල :yes: තානොස් මෝඩ නෑ තානොස්ට ඔය වීඩියෝ එක හදපු එකා උවමනාවෙන්ම බලන්නැතුව ඇස් පියාගන්න තීරණේ කරපු දේවල් දැක්ක :D භාගයක්ද හරියට දන්නෑ කොහොම වුනත් ජනසංහාරයක් නං මේ ලෝකෙට ඕනෙ විශ්වයටනං කොහොමද දන්නෑ :no:

    මටනම් වීඩියෝ එක බලන්න ඕනෙත් නෑ.
    ඌ කරන දේ හරි,අපේ උන් කෑගැහුවට කැලේ කපනවා කියලා
    ලෝකේ ජනගහනය දවසින් දවස වැඩි වෙනකොට එක ඉබේම සිද්ද වෙනවා.
    එහෙනම් ඉතින් Planet of the Apes උන්ට අපිට විරුද්ධව නැගී සිටින්න වෙනවා :lol:
    නැතුව අපේ උන් ඕක නතර කරන්නේ නෑ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    xmen කලින් marvel එකේ පස්සේ ෆොක්ස් එකෙන් ගන්නවා, දැන් එකේ 60%ක් ෆොක්ස්ලගේ වගේ තමයි deadpool කොලෝසස් NTW මේ ඔක්කොමගේම අයිතිය ෆොක්ස් ආයතනය සතු වේ . (දන්න විදිහට )

    අපෝ ඩෙඩ්පූල් මට පෙන්නන්නම බැරි එකා :oo: බාගයක්වත් බැලුවෙ නෑ නතර කරල දැම්ම :sorry:

    :baffled::baffled::baffled:
    එකෙ අන්තිම ෆයිට් එක කරන්න සුපර් හිරොස්ල ඕනෙත් නෑ.
    මැශින් ගන් 20කින් ගේමක් නැතුව ඒක ඉවරකරන්න තිබ්බා .

    :baffled:
    ඒ වුනාට ඒකෙ කතා කරන නරියි දර කෑලියි නෑනෙ :D ඒ නිසා තාත්විකයි :yes:

    video එක හදපු එකා නම් පෙර පාසල් මට්ටමේ එකෙක් තමයි . මමත් කියන්නේ තානොස් හරි :D

    මටනම් වීඩියෝ එක බලන්න ඕනෙත් නෑ.
    ඌ කරන දේ හරි,අපේ උන් කෑගැහුවට කැලේ කපනවා කියලා
    ලෝකේ ජනගහනය දවසින් දවස වැඩි වෙනකොට එක ඉබේම සිද්ද වෙනවා.
    එහෙනම් ඉතින් Planet of the Apes උන්ට අපිට විරුද්ධව නැගී සිටින්න වෙනවා :lol:
    නැතුව අපේ උන් ඕක නතර කරන්නේ නෑ..

    :(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මට තානෝස්ගෙ ගල් අත හම්බුනානම් ටයිම් ස්ටෝන් එකෙන් ගල් අත රිප්ලිකේට් කරලා ගහනව ස්නැප් එකක් අත් දෙකෙන් එකපාර 100% නැතිවෙලා යන්න. :angry: :angry:
     
    • Like
    Reactions: SBWoof

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    captain marvel කියන්නෙ තව super hero කෙනෙක්ද බං :sorry: දැනුයි නම ඇහුවෙත් :sorry:
    මේකෙත් දන්නෙ නැති හෙන සෙට් එකක් හිටිය දන්න උන්ගෙත් නම් හරියට දන්නෑ බං :baffled: :sorry:
    captain marvel ඉන්න film එකක් තියෙද?

    Ayyo bn uba kalin ewa beluwe nedda, okkoma balapn bn..nethnm aparade...CM kiynne nm new charactr ekak..kohomath anith eka enkm okkoma nm pehedili karaganna be..

    Kohoma unath bn matath hithena widiyta kalin films wala ta wada eyalage power eka aduwela thiyenne, samahara then wala fail wenawa wedi ikmanata
     
    Last edited:

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මට තානෝස්ගෙ ගල් අත හම්බුනානම් ටයිම් ස්ටෝන් එකෙන් ගල් අත රිප්ලිකේට් කරලා ගහනව ස්නැප් එකක් අත් දෙකෙන් එකපාර 100% නැතිවෙලා යන්න. :angry: :angry:

    මෙන්න බඩු:lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට තානෝස්ගෙ ගල් අත හම්බුනානම් ටයිම් ස්ටෝන් එකෙන් ගල් අත රිප්ලිකේට් කරලා ගහනව ස්නැප් එකක් අත් දෙකෙන් එකපාර 100% නැතිවෙලා යන්න. :angry: :angry:

    මාත් මේ හිත හිත ඉන්නේ ඕක තමයි :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට තානෝස්ගෙ ගල් අත හම්බුනානම් ටයිම් ස්ටෝන් එකෙන් ගල් අත රිප්ලිකේට් කරලා ගහනව ස්නැප් එකක් අත් දෙකෙන් එකපාර 100% නැතිවෙලා යන්න. :angry: :angry:

    ඉතිං බං එක අතිං දෙපාරක් snap කරපංකො :P බොරුවටනෙ replicate කරන්න මහන්සි වෙන්නෙ :rofl:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඉතිං බං එක අතිං දෙපාරක් snap කරපංකො :P බොරුවටනෙ replicate කරන්න මහන්සි වෙන්නෙ :rofl:

    බෑනේ බන් එක පාරක් ගැහුවම අත damage වෙනවා ආයෙ ඉතින් ජිල් ගහන්න තමයි තියෙන්නේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ටිපිකල් ලීනියර් තිංකිං :lol:
    ජනගහනය වැඩිවුනාට මැරෙන ගාන ආහාර හිඟේ අඩු කරගත්තෙ ඒ වෙනුවට අක්කර දහස් ගණං කැලෑ, සත්තු ජීවිත වලිං වන්දි ගෙවල. :yes: දැන් පවත්වගෙන යන්නෙත් එහෙම තමා. විනාශ කරන්න කැලෑ ටිකත් කවද හරි ඉවර වෙනව සත්තුත් මරල මරල ඉවරයක් වෙනව එදාට තේරෙයි තානොස් හරි කියල :yes: තානොස් මෝඩ නෑ තානොස්ට ඔය වීඩියෝ එක හදපු එකා උවමනාවෙන්ම බලන්නැතුව ඇස් පියාගන්න තීරණේ කරපු දේවල් දැක්ක :D භාගයක්ද හරියට දන්නෑ කොහොම වුනත් ජනසංහාරයක් නං මේ ලෝකෙට ඕනෙ විශ්වයටනං කොහොමද දන්නෑ :no:
    තානොස් ගහකොළ සතා සීපාවා ගැන හිතල නෙවේ නෙ බාගයක් මැරුවේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ජීවත් වීම උන්ගේ බඩගින්න ගැන හිතල නෙ. ඒවගේ අපිට සීමිතයි කියල හිතෙන සම්පත් වලට අපි ආදේශක වෙන විදිහකට හොයාගන්නව කියන එක බොරු නෙවේ නෙ. එකක් ඉවරවෙයි කියල තදියම හැදිලා මිනිස්සු මරන්න ඕනේ නෑ.