මං ඕක බලන්න හෝල් එකකට ගියා නං හෝල් එකෙං බහින්නෑ පඩිය ගාවට ඇවිල්ල මගෙම කකුල් දෙකෙං උස්සල ගහනව පොලේ
වෙච්චි දේ දැනගන්න කුතුහලේ ඇවිස්සුනාම බලපු ගොබ්බම කොමික් එකක්
thor 1, iron man 1, ඉස්සර ආපු spider man සෙට් එක ලඟින්වත් මේක තියන්න බෑ
කතා කරන නරියි දර කොටයි ඩිස්නි කාටුන් එකක් වගේ
මාවල් එකෙත් එකිනෙක ඡේදනය වෙන්නැති universe ගොඩක් තියනෙවද ?![]()
අපෝ තියෙනවා ඕක ඇවිල්ල earth 00001 ද ඔහොම එකක් marvel එකේ තව ටයිම් ලයින් ගොඩක් තියෙනවා Deadpool , xmen ඒවා වෙනම universe

Last edited:






ජනසංහාරයක් ඉක්මනටම එනවනං හොඳයි 


ඒකෙ හරියට බලල තියෙන්නෙ අරූව අර මිනී පෙට්ටියකට දාල කටු ගහල ඇටකටු යකඩ කරන එකයි logan එකයි විතරයි 
