avengers infinity war ??

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Me groot kohomada thorge mitiya ussanne explain karapallako kawru hari?? :shocked:

    :rofl:oya prashne godak aya Russo brotherslagen ahuwane, Russo brotherslanam kiyanne "Mjolnir requires worthiness, not Stormbreaker" kiyalay;) thawa egolo kiyanneneam Thor vagema or Thorta wada stronger aya innava kiyalay:D
    Quora eka check karala balnnako lol egollangeth maru uththara thiyenava okata:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එක තොර් ගෙ මිටිය වෙන්නෙ එයා ගත්තාම නෙද සිස්...එ කියන්නෙ මිටිය හැදුනාට පස්සෙ නෙද එක බලගැන්වෙන්නෙ..මට නම් හිතුනෙ එහෙමයි:rolleyes::confused:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    කැපා ගේ ගැම්ම නම් පට්ට.... බ්ලැක් කිට් එකට සුපිරි ඌ... දැක්කද වකන්ඩ වලට ගේම දෙන්න ආපු වෙලාවේ බ්ලැක් පැන්තර් ටත් වඩා වේගෙන් ඌ දුවනවා... හොඳම සින් එක ස්පයිඩර් මෑන් මැරෙන්න යද්දී අඬන විදිහ ? ඔකුන් ඔක්කොම සෝල් ස්ටෝන් එකෙන් ඉන්නවා ඕනේ එවුන් ටික ආයේ ගනී මට හිතෙන්නේ

    කොහොමද හිටං ට හම්බ උනොත් ඔය මැණික් ගල් ටික ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කැපා ගේ ගැම්ම නම් පට්ට.... බ්ලැක් කිට් එකට සුපිරි ඌ... දැක්කද වකන්ඩ වලට ගේම දෙන්න ආපු වෙලාවේ බ්ලැක් පැන්තර් ටත් වඩා වේගෙන් ඌ දුවනවා... හොඳම සින් එක ස්පයිඩර් මෑන් මැරෙන්න යද්දී අඬන විදිහ ? ඔකුන් ඔක්කොම සෝල් ස්ටෝන් එකෙන් ඉන්නවා ඕනේ එවුන් ටික ආයේ ගනී මට හිතෙන්නේ

    කොහොමද හිටං ට හම්බ උනොත් ඔය මැණික් ගල් ටික ?
    :yes::love:..ස්පයිඩි නම් පොඩි ලමයෙක් නිසා නෙ ඉතින්....
    :baffled::baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කැපා ගේ ගැම්ම නම් පට්ට.... බ්ලැක් කිට් එකට සුපිරි ඌ... දැක්කද වකන්ඩ වලට ගේම දෙන්න ආපු වෙලාවේ බ්ලැක් පැන්තර් ටත් වඩා වේගෙන් ඌ දුවනවා... හොඳම සින් එක ස්පයිඩර් මෑන් මැරෙන්න යද්දී අඬන විදිහ ? ඔකුන් ඔක්කොම සෝල් ස්ටෝන් එකෙන් ඉන්නවා ඕනේ එවුන් ටික ආයේ ගනී මට හිතෙන්නේ

    කොහොමද හිටං ට හම්බ උනොත් ඔය මැණික් ගල් ටික ?

    චතුරිකා විකුණගනී හිටන්ගෙන් අරන්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    :rofl:oya prashne godak aya Russo brotherslagen ahuwane, Russo brotherslanam kiyanne "Mjolnir requires worthiness, not Stormbreaker" kiyalay;) thawa egolo kiyanneneam Thor vagema or Thorta wada stronger aya innava kiyalay:D
    Quora eka check karala balnnako lol egollangeth maru uththara thiyenava okata:rofl:

    Ahhh tawa tiakak hoyala balanna one :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    කැපා ගේ ගැම්ම නම් පට්ට.... බ්ලැක් කිට් එකට සුපිරි ඌ... දැක්කද වකන්ඩ වලට ගේම දෙන්න ආපු වෙලාවේ බ්ලැක් පැන්තර් ටත් වඩා වේගෙන් ඌ දුවනවා...

    :no::no: nope, watch it again mate. black panther is faster :yes:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    එක තොර් ගෙ මිටිය වෙන්නෙ එයා ගත්තාම නෙද සිස්...එ කියන්නෙ මිටිය හැදුනාට පස්සෙ නෙද එක බලගැන්වෙන්නෙ..මට නම් හිතුනෙ එහෙමයි:rolleyes::confused:

    e wagema thorge Mjolnir eka ussanna puluwan kipa denekma innawa. even black widow.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මැන් ඔෆ් ස්ටිල් එකෙදි ක්ලාර්ක් කෙන්ට්ගේ චරිතය හරියට අරන් තිබ්බේ නෑ.
    අර ට්‍රක් එක පොඩි කරන සීන් එක එහෙම ක්ලාර්ක් කරන විදියේ දෙයක් නෙවෙයි.
    ජෙනරල් සොඩ් මරපු එක සාධාරණයි කියමුකෝ එත් බැට්මැන් වර්සස් සුපර්මෑන් එකෙ මිනිස්සු මරන එක.
    බැට්මැන් ගත්තොත් බැට්මැන්ට ජොකර් මරන්න හේතු හා aඅවස්ථාව තිබිලත් ජොකර්ව මරන්නේ නෑ මොරලි ජොකර්ගේ තත්ත්වයට වැටෙන එක ජෝකර්ටහ් අවශ්‍ය දේ වෙන නිසා. බැට්මැන්ගෙ තියෙන එකම නිතියත් නො කිල් රුල් එක විතරයි. එහෙම චරිතයක් මිනි මරන එක ඒ චරිහයට කරපු ලොකු අසාධාරණයක් .

    මම අර උඩ දාපු කමෙන්ට් එක ආයේ video එක්ක බලපන් :D

    මම හිතනවා ඒක සුපිරියටම අරගෙන තිබ්බා කියලා. " අර ට්‍රක් එක පොඩි කරන සීන් එක " කරන්නේ සුපර්මෑන් වෙන්න කලින් සාමාන්‍ය කෙනෙක් එතකොට එයා දන්නේ නෑ තමන් කව්ද කියලා .. අර ට්‍රක් එකේ එකා කියනවා ඇහෙනවා යානාවක් ගැන ඒකෙන් පස්සෙයි දැනගන්නේ .එතකොට ඇත්ත තාත්තා කියනවා ක්ලාර්ක් කියන්නේ කව්ද කියන එක

    " Your mother and I believed Krypton lost something precious. The element of choice, of chance. What if a child dreamed of becoming something... mother than what society had intended for him or her? What if a child aspired to something greater? You were the embodiment of that belief, Kal. "

    " You're as much a child of Earth now as you are of Krypton. You can embody the best of both worlds. A dream your mother and I dedicated our lives to preserve. The people of Earth are different from us, it's true. But, ultimately, I believe that's a good thing. They won't necessarily make the same mistakes we did. Not if you guide them, Kal. Not if you give them hope. That's what this symbol means.The symbol of the house of El
    means hope.
    Embodied within that hope is the fundamental belief......in the potential of every person to be a force for good. That's what you can bring them. !!! "

    මේ ෆිල්ම් එකේ Batman ගැනත් උබ සම්පුර්ණයෙන් හිතන් ඉන්නවා වැරදි.. උබ ඇනිමේෂන් බලනවා නම් " Batman: Under the Red Hood " ආයෙම අරගෙන බලහන් වෙනස් වෙන්න හේතුව මේකේ පැහැදිලිව පෙන්නනවා :dull:

    BvS එකෙන් පස්සේ superman තමයි Batman ව ආයේ Track එකට ගන්නේ :yes:

    40078969_2244452539175086_8113514717625974784_o.jpg
     
    Last edited:

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    marvel එකට වඩා DC ලගේ තමයි සුපිරිම characters ටික ඉන්නේ. කරුමෙට උන්ගෙන් හරියට වැඩේ කරගන්න DC ල දන්නේ නෑ නැත්තන් බැට්මෑන් විතරක්ම ඇති marvel එකට ගහනවනම්

    Marvel Sucks, DC Rocks :cool::cool::rofl:

    Arrow, Flash, Supergirl, ... bhah bhah.. 🤮