මැන් ඔෆ් ස්ටිල් එකෙදි ක්ලාර්ක් කෙන්ට්ගේ චරිතය හරියට අරන් තිබ්බේ නෑ.
අර ට්‍රක් එක පොඩි කරන සීන් එක එහෙම ක්ලාර්ක් කරන විදියේ දෙයක් නෙවෙයි.
ජෙනරල් සොඩ් මරපු එක සාධාරණයි කියමුකෝ එත් බැට්මැන් වර්සස් සුපර්මෑන් එකෙ මිනිස්සු මරන එක.
බැට්මැන් ගත්තොත් බැට්මැන්ට ජොකර් මරන්න හේතු හා aඅවස්ථාව තිබිලත් ජොකර්ව මරන්නේ නෑ මොරලි ජොකර්ගේ තත්ත්වයට වැටෙන එක ජෝකර්ටහ් අවශ්‍ය දේ වෙන නිසා. බැට්මැන්ගෙ තියෙන එකම නිතියත් නො කිල් රුල් එක විතරයි. එහෙම චරිතයක් මිනි මරන එක ඒ චරිහයට කරපු ලොකු අසාධාරණයක් .
මම අර උඩ දාපු කමෙන්ට් එක ආයේ video එක්ක බලපන්
මම හිතනවා ඒක සුපිරියටම අරගෙන තිබ්බා කියලා. " අර ට්‍රක් එක පොඩි කරන සීන් එක " කරන්නේ සුපර්මෑන් වෙන්න කලින් සාමාන්‍ය කෙනෙක් එතකොට එයා දන්නේ නෑ තමන් කව්ද කියලා .. අර ට්‍රක් එකේ එකා කියනවා ඇහෙනවා යානාවක් ගැන ඒකෙන් පස්සෙයි දැනගන්නේ .එතකොට ඇත්ත තාත්තා කියනවා ක්ලාර්ක් කියන්නේ කව්ද කියන එක
" Your mother and I believed Krypton lost something precious. The element of choice, of chance. What if a child dreamed of becoming something... mother than what society had intended for him or her? What if a child aspired to something greater? You were the embodiment of that belief, Kal. "
" You're as much a child of Earth now as you are of Krypton. You can embody the best of both worlds. A dream your mother and I dedicated our lives to preserve. The people of Earth are different from us, it's true. But, ultimately, I believe that's a good thing. They won't necessarily make the same mistakes we did. Not if you guide them, Kal. Not if you give them hope. That's what this symbol means.
The symbol of the house of El
means hope. Embodied within that hope is the fundamental belief......in the potential of every person to be a
force for good. That's what you can bring them. !!! "
මේ ෆිල්ම් එකේ Batman ගැනත් උබ සම්පුර්ණයෙන් හිතන් ඉන්නවා වැරදි.. උබ ඇනිමේෂන් බලනවා නම් " Batman: Under the Red Hood " ආයෙම අරගෙන බලහන් වෙනස් වෙන්න හේතුව මේකේ පැහැදිලිව පෙන්නනවා
BvS එකෙන් පස්සේ superman තමයි Batman ව ආයේ Track එකට ගන්නේ