ඕකනම් මටත් තිබ්බ ප්‍රශ්නයක්...
next එක එනකන් ඉන්න වෙනවා බලාගන්න...
බලන් හිටපන්කෝ
ඊලග ෆිල්ම් එකේ ගොන් පාට් වැඩිවෙනවා
ඕකනම් මටත් තිබ්බ ප්‍රශ්නයක්...
next එක එනකන් ඉන්න වෙනවා බලාගන්න...
ඒ උනාට ස්පයිඩි ඉස්සර ඇන්දේ නිකන් සුට් එකක් විතරනේ. එතකොට එයාගේ පවර්ස් වලින් විතරයි ෆයිට් කලේ.
දැන් ස්ටාක් කාරයා අනංමනං කෑලිබෑලි හයි කරපු සුට් එකක්නේ තියෙන්නේ. දැන් ස්පයිඩි ෆයිට් කරන්නේ ironman ගේ පවර්ස් වලින්
අනිත් එක දැන් ඉන්න ස්පයිඩි කොල්ල නිකන් පිස්සෙක් වගේ මට පෙන්නන්න බෑ
එක නිකම් ලංකාවෙ වෙඩින් එකක හොම්කමින් එකක් වගෙ
විකාර තමා වැඩි....කොහොමත් අයන් මෑන් ගෙ පිහිටෙන් අනික් අය ඉන්නවා වගෙ දැන් දැන් ෆිල්ම් යන්නෙ...
Lobo movie එකක් එනවා තාම script under developing මට්ටමේ තියෙන්නේ ඒකයි වැඩිය කතා නොවෙන්නේ Michael Bay (ට්‍රාන්ස්ෆොමස් ඩිරෙක්ටර්) තමයි කරනවා කියන්නේ![]()
එහෙම නැතත් lobo එනවා krypton season 2 එකේ![]()

මම අර උඩ දාපු කමෙන්ට් එක ආයේ video එක්ක බලපන්
මම හිතනවා ඒක සුපිරියටම අරගෙන තිබ්බා කියලා. " අර ට්‍රක් එක පොඩි කරන සීන් එක " කරන්නේ සුපර්මෑන් වෙන්න කලින් සාමාන්‍ය කෙනෙක් එතකොට එයා දන්නේ නෑ තමන් කව්ද කියලා .. අර ට්‍රක් එකේ එකා කියනවා ඇහෙනවා යානාවක් ගැන ඒකෙන් පස්සෙයි දැනගන්නේ .එතකොට ඇත්ත තාත්තා කියනවා ක්ලාර්ක් කියන්නේ කව්ද කියන එක
" Your mother and I believed Krypton lost something precious. The element of choice, of chance. What if a child dreamed of becoming something... mother than what society had intended for him or her? What if a child aspired to something greater? You were the embodiment of that belief, Kal. "
" You're as much a child of Earth now as you are of Krypton. You can embody the best of both worlds. A dream your mother and I dedicated our lives to preserve. The people of Earth are different from us, it's true. But, ultimately, I believe that's a good thing. They won't necessarily make the same mistakes we did. Not if you guide them, Kal. Not if you give them hope. That's what this symbol means.The symbol of the house of El
means hope. Embodied within that hope is the fundamental belief......in the potential of every person to be a force for good. That's what you can bring them. !!! "
මේ ෆිල්ම් එකේ Batman ගැනත් උබ සම්පුර්ණයෙන් හිතන් ඉන්නවා වැරදි.. උබ ඇනිමේෂන් බලනවා නම් " Batman: Under the Red Hood " ආයෙම අරගෙන බලහන් වෙනස් වෙන්න හේතුව මේකේ පැහැදිලිව පෙන්නනවා
BvS එකෙන් පස්සේ superman තමයි Batman ව ආයේ Track එකට ගන්නේ
![]()

මටත්...ස්පයිඩර් මැන් හොම්කමින් නම් එකම විකාරයක්එක නිකම් ලංකාවෙ වෙඩින් එකක හොම්කමින් එකක් වගෙ
විකාර තමා වැඩි....කොහොමත් අයන් මෑන් ගෙ පිහිටෙන් අනික් අය ඉන්නවා වගෙ දැන් දැන් ෆිල්ම් යන්නෙ...
![]()



ලංකාවේ මිනිස්සු superhero movies බලන්නේ
ගහගන්නවා බලල stunts ටිකක් බලල බොලද තෘප්තියක් ලබන්න .
අන්න එකයි Thor ragnarok එකට මිනිස්සු මාරම කැමති .
උබල දන්නේ නැතුව ඇති Marvel studios අයිති Disney ලට .
Marvel movies හදන්නෙ පොඩිඋන්ට බලන්න .
MCU movies වල අදාල characters ගැන ඔව්න්ගේ තෝරාගැනීම් වගේ
දේවල් ගැන ගැබුරින් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ .
නිකං බලන් ඉදල මරු කියන්න විතරයි තියෙන්නේ .
Marvel movies වල Thorගේ Hulkගේ powers හොදටම අඩුකරලා
Captain americaගේ powers වැඩිකරලා තියෙනවා දකිද්දීත් එපාවෙනවා .
පොඩි ළමයෙක්ගෙන් Supermanද හොද Batmanද කියල අහද්දී
පොඩිලමයි ගොඩක්වෙලාවට Superman තෝරාගන්නවා ඒක සාමාන්‍යයි
එත් වැඩිහිටියෙක් Supermanව තෝරාගන්න එක මට හිතාගන්න බැහැ .
ලගදී මගේ යාලුවෙක්ට මම Watchmen එක දුන්න,
ඊලග දවසේ ඒක මට කියනවා මොනමගුලක්ද මේ කියල .
මට කියන්න තින්නේ super powers වලින් superherosලව
මනින්න එපා, character එක අනුව එදේකරන්න .



එකේ රයිටර් කියන එකේ කිසිම සෙන්ස් එකක් නෑ. සුපර් මැන් කියන්නේ ඉගිලෙන්න පුලුවන් එක්කෙනෙක් කියන එක විතරක් නෙවෙයි එයාගේ මොරල්කෝඩ් එකයි වැදගත්. ක්ලාර්ක් කෙන්ට්ගෙ පර්සනැලිටි එක ෆිල්ම් එකේ නෑ. රක් එකේ සිද්ධිය කියටවත් ක්ලාර්ක් කෙන්ට් කරන විදියේ දෙයක් නෙවෙයි. වෙන ඔප්ෂන් එකක් නැහි නිසා සොඩ්ව මැරුවහ් දෙවනි ෆිල්ම් එකේදිමිනිස්සු මරන්න කිසිම හේතුවක් නෑ. සමහර කොමික්ස්වලට අනුව සුපර්මැන් වෙජිටේරියන් කෙනෙකුත් එක්ක . එහෙම කෙනෙක් මිනිමරන චරිතයක් කරපු එක ඒ චරිතෙට කරපු ලොකු අසාධාරණයක්. ෆිල්ම් එකෙ එස් අකුරක් ගහපු ඇදුමක් ඇදගත්ත කෙනෙක් හිටියට සුපර්මැන් නෑ .
Batman: Under the Red Hood එකෙදි අන්හිමට බැට්මැන් ජොකර්ව මරන එක ප්‍රහික්ශේප කරනවා.ජෝකර් මැරෙන්නේ ටොඩ්ගෙ බොම්බේ පිපිරෙන එක නිසා මිසක් බැට්මැන් කරන දෙයකින් නෙවෙයි. රොබින්ගෙ මරනයෙන් බැට්මැන් වෙනස් වුනත් එයාගේ නො කිල් රුල් එක වෙනස් වෙන්නේ නෑ
"Your compassion is a weakness your enemies will not share."
"That's why it's so important. It separates us from them."
![]()

who gives a fuck about those cw shows, fuck'em. i'm talking about DC comics. Marvel can't touch that shit.
DC is the Best



Stan Lee is an Attention Whore. Jack Kirby, Steve Ditko, John Romita Sr.,Todd Mcfarlane......etc were the real MVPs of MARVELlobo කියන්නේ ස්ටෑන් ලී ගේ ප්‍රියතම DC චරිතේ හොදේ ලේසි නෑ![]()


Stan Lee is an Attention Whore. Jack Kirby, Steve Ditko, John Romita Sr.,Todd Mcfarlane......etc were the real MVPs of MARVEL![]()
I really Dont know about Those guys, but what the heck right? we love Lobo too
read their work if you got the time bro, really worth it.I really Dont know about Those guys, but what the heck right? we love Lobo too
![]()


read their work if you got the time bro, really worth it.![]()
i will bro but this guy created some of Dc characters too. is he working for both DC and marvel companies? 
yep, he created the new gods with Darkseid for DC. and created countless MARVEL characters. he's also the co-creator of Captain Americai will bro but this guy created some of Dc characters too. is he working for both DC and marvel companies?
![]()

he is a fucking legendyep, he created the new gods with Darkseid.he is a fucking legend

ඒකනම් ඇත්ත මචං .
හැබැයි දැන් ඩිසි ෆිල්ම්වලත් බැට්මැන් සුපර්මැන්ගෙ ඇත්ත කැරැක්ටර් එක නෑ
බලන් හිටපන්කෝ
ඊලග ෆිල්ම් එකේ ගොන් පාට් වැඩිවෙනවා
ඒකනම් ඇත්ත මචං .
suicide squad එකට මාර hopes තියාගෙන
හිටියේ මුන් මෙකෙන්වත් Dc movies ගොඩගනී කියල .
Shazam trailer එක බැලුවහම පේනවා
මෙයාල Dc movieත් Marvel movies වගේම කරන්න හදන්නේ .
![]()
මු තමයි නියම ස්පයිඩර් මැන්
