avengers infinity war ??

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකනම් මටත් තිබ්බ ප්‍රශ්නයක්...:baffled:
    next එක එනකන් ඉන්න වෙනවා බලාගන්න...

    බලන් හිටපන්කෝ
    ඊලග ෆිල්ම් එකේ ගොන් පාට් වැඩිවෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ උනාට ස්පයිඩි ඉස්සර ඇන්දේ නිකන් සුට් එකක් විතරනේ. එතකොට එයාගේ පවර්ස් වලින් විතරයි ෆයිට් කලේ.
    දැන් ස්ටාක් කාරයා අනංමනං කෑලිබෑලි හයි කරපු සුට් එකක්නේ තියෙන්නේ. දැන් ස්පයිඩි ෆයිට් කරන්නේ ironman ගේ පවර්ස් වලින්
    අනිත් එක දැන් ඉන්න ස්පයිඩි කොල්ල නිකන් පිස්සෙක් වගේ මට පෙන්නන්න බෑ

    මටත්...ස්පයිඩර් මැන් හොම්කමින් නම් එකම විකාරයක්:frown:එක නිකම් ලංකාවෙ වෙඩින් එකක හොම්කමින් එකක් වගෙ:lol::lol:විකාර තමා වැඩි....කොහොමත් අයන් මෑන් ගෙ පිහිටෙන් අනික් අය ඉන්නවා වගෙ දැන් දැන් ෆිල්ම් යන්නෙ...:dull:
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Lobo movie එකක් එනවා තාම script under developing මට්ටමේ තියෙන්නේ ඒකයි වැඩිය කතා නොවෙන්නේ Michael Bay (ට්‍රාන්ස්ෆොමස් ඩිරෙක්ටර්) තමයි කරනවා කියන්නේ :cool:

    එහෙම නැතත් lobo එනවා krypton season 2 එකේ ;)

    lobo කියන්නේ ස්ටෑන් ලී ගේ ප්‍රියතම DC චරිතේ හොදේ ලේසි නෑ :cool:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම අර උඩ දාපු කමෙන්ට් එක ආයේ video එක්ක බලපන් :D

    මම හිතනවා ඒක සුපිරියටම අරගෙන තිබ්බා කියලා. " අර ට්‍රක් එක පොඩි කරන සීන් එක " කරන්නේ සුපර්මෑන් වෙන්න කලින් සාමාන්‍ය කෙනෙක් එතකොට එයා දන්නේ නෑ තමන් කව්ද කියලා .. අර ට්‍රක් එකේ එකා කියනවා ඇහෙනවා යානාවක් ගැන ඒකෙන් පස්සෙයි දැනගන්නේ .එතකොට ඇත්ත තාත්තා කියනවා ක්ලාර්ක් කියන්නේ කව්ද කියන එක

    " Your mother and I believed Krypton lost something precious. The element of choice, of chance. What if a child dreamed of becoming something... mother than what society had intended for him or her? What if a child aspired to something greater? You were the embodiment of that belief, Kal. "

    " You're as much a child of Earth now as you are of Krypton. You can embody the best of both worlds. A dream your mother and I dedicated our lives to preserve. The people of Earth are different from us, it's true. But, ultimately, I believe that's a good thing. They won't necessarily make the same mistakes we did. Not if you guide them, Kal. Not if you give them hope. That's what this symbol means.The symbol of the house of El
    means hope.
    Embodied within that hope is the fundamental belief......in the potential of every person to be a force for good. That's what you can bring them. !!! "


    මේ ෆිල්ම් එකේ Batman ගැනත් උබ සම්පුර්ණයෙන් හිතන් ඉන්නවා වැරදි.. උබ ඇනිමේෂන් බලනවා නම් " Batman: Under the Red Hood " ආයෙම අරගෙන බලහන් වෙනස් වෙන්න හේතුව මේකේ පැහැදිලිව පෙන්නනවා :dull:


    BvS එකෙන් පස්සේ superman තමයි Batman ව ආයේ Track එකට ගන්නේ :yes:

    40078969_2244452539175086_8113514717625974784_o.jpg

    එකේ රයිටර් කියන එකේ කිසිම සෙන්ස් එකක් නෑ. සුපර් මැන් කියන්නේ ඉගිලෙන්න පුලුවන් එක්කෙනෙක් කියන එක විතරක් නෙවෙයි එයාගේ මොරල්කෝඩ් එකයි වැදගත්. ක්ලාර්ක් කෙන්ට්ගෙ පර්සනැලිටි එක ෆිල්ම් එකේ නෑ. රක් එකේ සිද්ධිය කියටවත් ක්ලාර්ක් කෙන්ට් කරන විදියේ දෙයක් නෙවෙයි. වෙන ඔප්ෂන් එකක් නැහි නිසා සොඩ්ව මැරුවහ් දෙවනි ෆිල්ම් එකේදිමිනිස්සු මරන්න කිසිම හේතුවක් නෑ. සමහර කොමික්ස්වලට අනුව සුපර්මැන් වෙජිටේරියන් කෙනෙකුත් එක්ක . එහෙම කෙනෙක් මිනිමරන චරිතයක් කරපු එක ඒ චරිතෙට කරපු ලොකු අසාධාරණයක්. ෆිල්ම් එකෙ එස් අකුරක් ගහපු ඇදුමක් ඇදගත්ත කෙනෙක් හිටියට සුපර්මැන් නෑ .

    Batman: Under the Red Hood එකෙදි අන්හිමට බැට්මැන් ජොකර්ව මරන එක ප්‍රහික්ශේප කරනවා.ජෝකර් මැරෙන්නේ ටොඩ්ගෙ බොම්බේ පිපිරෙන එක නිසා මිසක් බැට්මැන් කරන දෙයකින් නෙවෙයි. රොබින්ගෙ මරනයෙන් බැට්මැන් වෙනස් වුනත් එයාගේ නො කිල් රුල් එක වෙනස් වෙන්නේ නෑ

    "Your compassion is a weakness your enemies will not share."
    "That's why it's so important. It separates us from them."
    :)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත්...ස්පයිඩර් මැන් හොම්කමින් නම් එකම විකාරයක්:frown:එක නිකම් ලංකාවෙ වෙඩින් එකක හොම්කමින් එකක් වගෙ:lol::lol:විකාර තමා වැඩි....කොහොමත් අයන් මෑන් ගෙ පිහිටෙන් අනික් අය ඉන්නවා වගෙ දැන් දැන් ෆිල්ම් යන්නෙ...:dull:

    :yes::yes::yes:
    මේ විදියට ගියොත් ඉස්සරහට මිනිස්සුන්ට එපා වෙයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland


    ලංකාවේ මිනිස්සු superhero movies බලන්නේ
    ගහගන්නවා බලල stunts ටිකක් බලල බොලද තෘප්තියක් ලබන්න .
    අන්න එකයි Thor ragnarok එකට මිනිස්සු මාරම කැමති .
    උබල දන්නේ නැතුව ඇති Marvel studios අයිති Disney ලට .
    Marvel movies හදන්නෙ පොඩිඋන්ට බලන්න .
    MCU movies වල අදාල characters ගැන ඔව්න්ගේ තෝරාගැනීම් වගේ
    දේවල් ගැන ගැබුරින් ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ .
    නිකං බලන් ඉදල මරු කියන්න විතරයි තියෙන්නේ .
    Marvel movies වල Thorගේ Hulkගේ powers හොදටම අඩුකරලා
    Captain americaගේ powers වැඩිකරලා තියෙනවා දකිද්දීත් එපාවෙනවා .
    පොඩි ළමයෙක්ගෙන් Supermanද හොද Batmanද කියල අහද්දී
    පොඩිලමයි ගොඩක්වෙලාවට Superman තෝරාගන්නවා ඒක සාමාන්‍යයි
    එත් වැඩිහිටියෙක් Supermanව තෝරාගන්න එක මට හිතාගන්න බැහැ .
    ලගදී මගේ යාලුවෙක්ට මම Watchmen එක දුන්න,
    ඊලග දවසේ ඒක මට කියනවා මොනමගුලක්ද මේ කියල .

    මට කියන්න තින්නේ super powers වලින් superherosලව
    මනින්න එපා, character එක අනුව එදේකරන්න .

    :yes::yes::yes:

    හැබැයි දැන් ඩිසි ෆිල්ම්වලත් බැට්මැන් සුපර්මැන්ගෙ ඇත්ත කැරැක්ටර් එක නෑ
     
    • Like
    Reactions: X1-01

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    එකේ රයිටර් කියන එකේ කිසිම සෙන්ස් එකක් නෑ. සුපර් මැන් කියන්නේ ඉගිලෙන්න පුලුවන් එක්කෙනෙක් කියන එක විතරක් නෙවෙයි එයාගේ මොරල්කෝඩ් එකයි වැදගත්. ක්ලාර්ක් කෙන්ට්ගෙ පර්සනැලිටි එක ෆිල්ම් එකේ නෑ. රක් එකේ සිද්ධිය කියටවත් ක්ලාර්ක් කෙන්ට් කරන විදියේ දෙයක් නෙවෙයි. වෙන ඔප්ෂන් එකක් නැහි නිසා සොඩ්ව මැරුවහ් දෙවනි ෆිල්ම් එකේදිමිනිස්සු මරන්න කිසිම හේතුවක් නෑ. සමහර කොමික්ස්වලට අනුව සුපර්මැන් වෙජිටේරියන් කෙනෙකුත් එක්ක . එහෙම කෙනෙක් මිනිමරන චරිතයක් කරපු එක ඒ චරිතෙට කරපු ලොකු අසාධාරණයක්. ෆිල්ම් එකෙ එස් අකුරක් ගහපු ඇදුමක් ඇදගත්ත කෙනෙක් හිටියට සුපර්මැන් නෑ .

    Batman: Under the Red Hood එකෙදි අන්හිමට බැට්මැන් ජොකර්ව මරන එක ප්‍රහික්ශේප කරනවා.ජෝකර් මැරෙන්නේ ටොඩ්ගෙ බොම්බේ පිපිරෙන එක නිසා මිසක් බැට්මැන් කරන දෙයකින් නෙවෙයි. රොබින්ගෙ මරනයෙන් බැට්මැන් වෙනස් වුනත් එයාගේ නො කිල් රුල් එක වෙනස් වෙන්නේ නෑ

    "Your compassion is a weakness your enemies will not share."
    "That's why it's so important. It separates us from them."
    :)

    සුපර්මෑන් නම් දන්නේ නෑ ඒ උනාට මුන් batman ව නම් කෑවා අපරාදේ :(
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    :) i will bro but this guy created some of Dc characters too. is he working for both DC and marvel companies? :oo:
    yep, he created the new gods with Darkseid for DC. and created countless MARVEL characters. he's also the co-creator of Captain America :):) he is a fucking legend
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    :yes::yes::yes:

    හැබැයි දැන් ඩිසි ෆිල්ම්වලත් බැට්මැන් සුපර්මැන්ගෙ ඇත්ත කැරැක්ටර් එක නෑ
    ඒකනම් ඇත්ත මචං .
    suicide squad එකට මාර hopes තියාගෙන
    හිටියේ මුන් මෙකෙන්වත් Dc movies ගොඩගනී කියල .
    Shazam trailer එක බැලුවහම පේනවා
    මෙයාල Dc movieත් Marvel movies වගේම කරන්න හදන්නේ .
     
    • Like
    Reactions: X1-01

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    බලන් හිටපන්කෝ
    ඊලග ෆිල්ම් එකේ ගොන් පාට් වැඩිවෙනවා

    ඒ මොකද?
    කවද්ද රිලීස් වෙන්න තියෙන්නේ?
     
    • Like
    Reactions: X1-01

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒකනම් ඇත්ත මචං .
    suicide squad එකට මාර hopes තියාගෙන
    හිටියේ මුන් මෙකෙන්වත් Dc movies ගොඩගනී කියල .
    Shazam trailer එක බැලුවහම පේනවා
    මෙයාල Dc movieත් Marvel movies වගේම කරන්න හදන්නේ .

    මම බලපු සුපර් හීරෝ මූවීස් මගේ ටේස්ට් එක අනුව හොඳ ඉඳන් නරක එකට රෑන්ක් කලොත්,

    1. Batman the Dark Knight
    1. Avengers Infinity War
    2. Iron Man 1
    3. Batman Begins
    4. Spiderman 2 - toby's
    5. Spiderman 1
    6. Watchmen
    7. Batman 1989
    8. Thor Ragnarok
    9. Hulk 2003 - Real potrayal of HULK powers - ignore weak cgi
    10. Civil War

    ALL OTHERS ARE ordinary except the worst below

    WORST

    1. Homecoming
    2. All Amazing spiderman
    3. All Captain America
    4 Black Panther - overhyped and worst marvel movie for me
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    spiderman-tobey-maguire-header-1006431-1280x0.jpg


    මු තමයි නියම ස්පයිඩර් මැන්

    ඕකගේ තියෙන ගතිය පස්සේ ආපු එකෙක්ටවත් ගන්න තියා හිතන්නවත් බෑ :no: