89000KM . ane manda ban. aragena maasayai
89000KM . ane manda ban. aragena maasayai
oops!
symptoms ennathi issella ekaata ehenam. uba ATF maru kale nadda aran
oops!
symptoms ennathi issella ekaata ehenam. uba ATF maru kale nadda aran
the gear box can be fixed,i think it will cost you around 20000 to 40000 depending on the worn parts. i know a place where they do it. if you want i can give you the macanics number
PM your number.One of my friend had the same issue.This is a known issue for axio.I will try to help you out.Sorry to hear machan coz i know how bad u feel since you bought it only few months ago.Will help[/QUO
oops!
symptoms ennathi issella ekaata ehenam. uba ATF maru kale nadda aran
යකෝ CVT වලට ATF දැම්මොත් බඩු බනිස් 

මේවා මචන් අලුතින් වාහන ගන්ඩ ඉන්න අයටත් හොද පාඩම්.අපේ අය අවුරුදු 10.12 පරන allion 240 එහෙම ගන්ඩ හරිම ආසයිනේ.කෝක උනත් පාවිච්චි කරපු වාහන ගන්නකොට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්ඩ බලාගෙන ගන්ඩ ඕනි.මම කියන්නේ පාවිච්චි කරපු වාහන ඔක්කොම එහෙමයි කියලා නෙමෙයි.තමන්ගේ වෙලාව තමයි ඉතින්.පාවිච්චි කරපු වාහන ගන්නවනම් අඩුම 2010 පස්සේ වත් ඒවා ගන්න කියලා මම කියන්නේ.ඒක ඉතින් ප්‍රායෝගික නැ වෙන්න පුලුවන්.මොකද සල්ලි ප්‍රශ්න තියනවා අපි ඔක්කොටම.නමුත් ඔන්න ඉතින් ගත්තම වෙන ප්‍රශ්න.දැන් ඉතින් ඕකට අලුත් gearbox එකක් දාගනින්.වෙන කරන්න දෙයක් නැ.ලන්කාව වගේ රටක පාවිච්චි කරපු වාහන ගද්දී ගොඩක් හිතන්ඩ ඕනි.ලන්කාවේ අවුරුදු 5කට වඩා දිවුවා කියන්නේ ඉතින් ලොකු ගනන් දීලා ගන්න එක පාඩුයි බන්. ඒකයි මම කියන්නේ අවුරුදු 2ක් 3ක් පරන ඒවා ගත්තම ලෙඩ අඩුයි කියලා.




