AXIO GEAR BOX

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    machanla. axio 2007 X grade eke gear box eka giya. baas kiyanawa aluth ekak danna ona lu. aluth ekak 1.5 lakhs withara wenawa. mokada karanne ? hadanna bari wei da ? aduwat ganna thiyenwada ?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    PM your number.One of my friend had the same issue.This is a known issue for axio.I will try to help you out.Sorry to hear machan coz i know how bad u feel since you bought it only few months ago.Will help
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    the gear box can be fixed,i think it will cost you around 20000 to 40000 depending on the worn parts. i know a place where they do it. if you want i can give you the macanics number
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    PM your number.One of my friend had the same issue.This is a known issue for axio.I will try to help you out.Sorry to hear machan coz i know how bad u feel since you bought it only few months ago.Will help[/QUO
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කලින් එකා වැරදි ඔයිල් එකක් දාලා වෙන්න ඇති. CVT ඔයිල් එකකින් flush කරලා genuine oil එක දාලා බලපන්

    the-toyota-cvt-t-e9e37.jpg
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේවා මචන් අලුතින් වාහන ගන්ඩ ඉන්න අයටත් හොද පාඩම්.අපේ අය අවුරුදු 10.12 පරන allion 240 එහෙම ගන්ඩ හරිම ආසයිනේ.කෝක උනත් පාවිච්චි කරපු වාහන ගන්නකොට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්ඩ බලාගෙන ගන්ඩ ඕනි.මම කියන්නේ පාවිච්චි කරපු වාහන ඔක්කොම එහෙමයි කියලා නෙමෙයි.තමන්ගේ වෙලාව තමයි ඉතින්.පාවිච්චි කරපු වාහන ගන්නවනම් අඩුම 2010 පස්සේ වත් ඒවා ගන්න කියලා මම කියන්නේ.ඒක ඉතින් ප්‍රායෝගික නැ වෙන්න පුලුවන්.මොකද සල්ලි ප්‍රශ්න තියනවා අපි ඔක්කොටම.නමුත් ඔන්න ඉතින් ගත්තම වෙන ප්‍රශ්න.දැන් ඉතින් ඕකට අලුත් gearbox එකක් දාගනින්.වෙන කරන්න දෙයක් නැ.ලන්කාව වගේ රටක පාවිච්චි කරපු වාහන ගද්දී ගොඩක් හිතන්ඩ ඕනි.ලන්කාවේ අවුරුදු 5කට වඩා දිවුවා කියන්නේ ඉතින් ලොකු ගනන් දීලා ගන්න එක පාඩුයි බන්. ඒකයි මම කියන්නේ අවුරුදු 2ක් 3ක් පරන ඒවා ගත්තම ලෙඩ අඩුයි කියලා.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,245
    113
    Auckland
    මේවා මචන් අලුතින් වාහන ගන්ඩ ඉන්න අයටත් හොද පාඩම්.අපේ අය අවුරුදු 10.12 පරන allion 240 එහෙම ගන්ඩ හරිම ආසයිනේ.කෝක උනත් පාවිච්චි කරපු වාහන ගන්නකොට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්ඩ බලාගෙන ගන්ඩ ඕනි.මම කියන්නේ පාවිච්චි කරපු වාහන ඔක්කොම එහෙමයි කියලා නෙමෙයි.තමන්ගේ වෙලාව තමයි ඉතින්.පාවිච්චි කරපු වාහන ගන්නවනම් අඩුම 2010 පස්සේ වත් ඒවා ගන්න කියලා මම කියන්නේ.ඒක ඉතින් ප්‍රායෝගික නැ වෙන්න පුලුවන්.මොකද සල්ලි ප්‍රශ්න තියනවා අපි ඔක්කොටම.නමුත් ඔන්න ඉතින් ගත්තම වෙන ප්‍රශ්න.දැන් ඉතින් ඕකට අලුත් gearbox එකක් දාගනින්.වෙන කරන්න දෙයක් නැ.ලන්කාව වගේ රටක පාවිච්චි කරපු වාහන ගද්දී ගොඩක් හිතන්ඩ ඕනි.ලන්කාවේ අවුරුදු 5කට වඩා දිවුවා කියන්නේ ඉතින් ලොකු ගනන් දීලා ගන්න එක පාඩුයි බන්. ඒකයි මම කියන්නේ අවුරුදු 2ක් 3ක් පරන ඒවා ගත්තම ලෙඩ අඩුයි කියලා.

    :lol::yes::yes::yes:

    ඔය මාකට් මාකට් කියන මගුල් ගන්න කලින් හොදටම බලන්න ඕනෙ, ගොඩක් එවුන් ගන්නෙ 10000-15000 විතර පැදල පැදල විකුනලා දාන්න. තව ටිකක් පරන වාහන මොඩල් බැලුවොත් හොදට මේක තේරෙනව. 121 වගේ ඒව බැලුවොත් ඒවත් එක්ක ඒ කාලෙ ආව මාකට් අඩුයි කියපු ඒව තාමත් ගොඩක් වෙලාවට හොද තත්වෙන් තියනව. ඒත් මාකට් වැඩි කියපු පරන මොඩල් දැන් වැල වෙලා. :cool: