AXIO GEAR BOX

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    :lol::yes::yes::yes:

    ඔය මාකට් මාකට් කියන මගුල් ගන්න කලින් හොදටම බලන්න ඕනෙ, ගොඩක් එවුන් ගන්නෙ 10000-15000 විතර පැදල පැදල විකුනලා දාන්න. තව ටිකක් පරන වාහන මොඩල් බැලුවොත් හොදට මේක තේරෙනව. 121 වගේ ඒව බැලුවොත් ඒවත් එක්ක ඒ කාලෙ ආව මාකට් අඩුයි කියපු ඒව තාමත් ගොඩක් වෙලාවට හොද තත්වෙන් තියනව. ඒත් මාකට් වැඩි කියපු පරන මොඩල් දැන් වැල වෙලා. :cool:

    ඔව් බන්.මම දන්න සමහරු ඉන්නවා ලක්ශ 25ක් විතර අතේ තිබිලත් micro geely ck එහෙම ගත්ත එවුන්.ඒවා මෙලෝ රහක් නැති එක වෙනම කතාවක්.නමුත් උන්ට 121 එහෙම ගන්ඩ බරුව නෙමෙයි.ඔය සීන් හින්දා තමයි සමහර එවුන් micro.hyundai.kia.වගේ ඒවා ගනන් අඩුවට brandnew ගන්නේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    මේවා මචන් අලුතින් වාහන ගන්ඩ ඉන්න අයටත් හොද පාඩම්.අපේ අය අවුරුදු 10.12 පරන allion 240 එහෙම ගන්ඩ හරිම ආසයිනේ.කෝක උනත් පාවිච්චි කරපු වාහන ගන්නකොට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්ඩ බලාගෙන ගන්ඩ ඕනි.මම කියන්නේ පාවිච්චි කරපු වාහන ඔක්කොම එහෙමයි කියලා නෙමෙයි.තමන්ගේ වෙලාව තමයි ඉතින්.පාවිච්චි කරපු වාහන ගන්නවනම් අඩුම 2010 පස්සේ වත් ඒවා ගන්න කියලා මම කියන්නේ.ඒක ඉතින් ප්‍රායෝගික නැ වෙන්න පුලුවන්.මොකද සල්ලි ප්‍රශ්න තියනවා අපි ඔක්කොටම.නමුත් ඔන්න ඉතින් ගත්තම වෙන ප්‍රශ්න.දැන් ඉතින් ඕකට අලුත් gearbox එකක් දාගනින්.වෙන කරන්න දෙයක් නැ.ලන්කාව වගේ රටක පාවිච්චි කරපු වාහන ගද්දී ගොඩක් හිතන්ඩ ඕනි.ලන්කාවේ අවුරුදු 5කට වඩා දිවුවා කියන්නේ ඉතින් ලොකු ගනන් දීලා ගන්න එක පාඩුයි බන්. ඒකයි මම කියන්නේ අවුරුදු 2ක් 3ක් පරන ඒවා ගත්තම ලෙඩ අඩුයි කියලා.

    :yes::yes: kochchara parana unath Japan nam awlak ne kiyala hithana set ekak innawa ne ape rate. 10k parana patta gahapu wahana 30n uda yanne :P

    habay Allion 240, 121 ehema enne normal auto box . ewa repair karanna puluwan. CVT gear box godak complicated. ewa lankawe repair karana eke therumak thiyeida danna.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    ado kohomada ban gear box awula therune?1.5k yanne brand new ekak thiyanna da?oke oil ehema kalin eka hariyata maru karala nadda danne na :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒක තමා ලෙඩේ එහෙනන් :shocked: යකෝ CVT වලට ATF දැම්මොත් බඩු බනිස් :lol::lol:

    :yes::yes: මට කෙල උනා සර්විස් එකෙන් ATF දාලා, ගියර් බොක්ස් දාන්නෙ නැතුව ගොඩ දාගත්තා හැබැයි. එත් ඉස්සර performance නැ දැන් :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මගුලටද ගියර්බොක්ස් තියන්නේ 89000න්?

    මොකක්ද දාපු ඔයිල් එක? එලවලුතෙල් බේත් තෙල් වගේ ඒවත් දානවා සමහර බූරුවෝ. ඒ නිසා පරිස්සමින්:lol::lol:

    මොකක්ද දාපු ඔයිල් එක?

    වාහනේ රේස් වෙනවා යන්නේ නෑ නේද? මෙහෙම කරපන්. ඔරිජිනල් ඔයිල් එක ගනින්. ගියර් බොක්ස් එක ෆ්ලශ් කරපන්. ආයේ දාපන් ආයේ ෆ්ලශ් කරපන්. තුන් පාරක් කරපන් වැඩේ හරියයි.

    හරියටම කියපන් බලන්න රෝග ලක්ශන??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් බන්.මම දන්න සමහරු ඉන්නවා ලක්ශ 25ක් විතර අතේ තිබිලත් micro geely ck එහෙම ගත්ත එවුන්.ඒවා මෙලෝ රහක් නැති එක වෙනම කතාවක්.නමුත් උන්ට 121 එහෙම ගන්ඩ බරුව නෙමෙයි.ඔය සීන් හින්දා තමයි සමහර එවුන් micro.hyundai.kia.වගේ ඒවා ගනන් අඩුවට brandnew ගන්නේ.

    25 කෑලි වල පෙට්ටි කැඩිලා කියලා අව්රුදු 75හේ පෙට්ටි තියෙන ආච්චිලා හොයන් බදිනවා වගේ වැඩක්:lol::lol::lol::lol::lol:

    වාහනේක ඉදල හිටල ලෙඩක් ආවහම හදාගන්න වත්කමක් නැත්නම් පව් නොදී වාහන නොගෙන ඉදපල්ලා. සයිට් එකකට ගිහින් බලපන් 2015 ආපු අලුත්ම මර්සිඩීස් බීඑම්ඩබ්ලිව් අව්ඩි වලට හිටන් කොච්චරනම් පාර්ට්ස් රීකෝල් කරනවද, කොච්චරනම් වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරනවද කියලා
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    රත්තරං;18181297 said:
    මගුලටද ගියර්බොක්ස් තියන්නේ 89000න්?

    මොකක්ද දාපු ඔයිල් එක? එලවලුතෙල් බේත් තෙල් වගේ ඒවත් දානවා සමහර බූරුවෝ. ඒ නිසා පරිස්සමින්:lol::lol:

    මොකක්ද දාපු ඔයිල් එක?

    වාහනේ රේස් වෙනවා යන්නේ නෑ නේද? මෙහෙම කරපන්. ඔරිජිනල් ඔයිල් එක ගනින්. ගියර් බොක්ස් එක ෆ්ලශ් කරපන්. ආයේ දාපන් ආයේ ෆ්ලශ් කරපන්. තුන් පාරක් කරපන් වැඩේ හරියයි.

    හරියටම කියපන් බලන්න රෝග ලක්ශන??
    lede lakshana tika kiyanna plvanda ? Matath bayai dn..oil maru kera...adinava...eth bayai...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    ඔව් බන්.මම දන්න සමහරු ඉන්නවා ලක්ශ 25ක් විතර අතේ තිබිලත් micro geely ck එහෙම ගත්ත එවුන්.ඒවා මෙලෝ රහක් නැති එක වෙනම කතාවක්.නමුත් උන්ට 121 එහෙම ගන්ඩ බරුව නෙමෙයි.ඔය සීන් හින්දා තමයි සමහර එවුන් micro.hyundai.kia.වගේ ඒවා ගනන් අඩුවට brandnew ගන්නේ.

    ඒක නම් අනුමත කරන්න බෑ කොහොමත් චීන අටමගුලක් ගන්න එක තරන් ගොඩ වැඩක් තවත් නෑ. මම අදහස් කරේ වාහනයක් ගන්නකොට මාකට්ම බලල අරන් හරියන්නෙ නෑ. පාවිච්චිය බලල ගන්න ඕනෙ
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,038
    2,293
    113
    the gear box can be fixed,i think it will cost you around 20000 to 40000 depending on the worn parts. i know a place where they do it. if you want i can give you the macanics number

    If it is 20k thats cheaper.My friend got it repaired for 80k.BTW better to do a diagnostic check from Toyota once you fixed it
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    hambo... car kiyanne babala wage balaganna oni ekiyanne me nikan hurathal karanwa kiyana eka newei , api welwata kanwa bonawa wage ewayeth oil , radiator wathura ehema welawata chk karala welawata ewa maru karala , hodata sodala tiyaganna oni . car ekak drive karaddi wunath eka yana widiyak thiyenwa godak race nokara ( lellata paganne nethiwa) rpm eka 2000 wage tiyagena drive karanwam wahanyak hodata pavichi karanna puluwan ... kohomath oya auto gear box henama katchal.... puluwan tharam manual try karanna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන්.මම දන්න සමහරු ඉන්නවා ලක්ශ 25ක් විතර අතේ තිබිලත් micro geely ck එහෙම ගත්ත එවුන්.ඒවා මෙලෝ රහක් නැති එක වෙනම කතාවක්.නමුත් උන්ට 121 එහෙම ගන්ඩ බරුව නෙමෙයි.ඔය සීන් හින්දා තමයි සමහර එවුන් micro.hyundai.kia.වගේ ඒවා ගනන් අඩුවට brandnew ගන්නේ.

    ජපන් වාහන වල මේ වගේ මරන සෙට් වෙන්නෙ කලාදුරකනින්... මෙහෙම එකක් සෙට් උනත් පාඩුව වැඩිම ලක්ස 2-3 විතර. ඔය චයිනීස් එහෙම අවුලක් තිබ්බත් නැතත් ලක්ස 10 මෙහා පාඩු නොකර දෙන්න බැහැ. :lol::lol::lol: