Ayeth Punthi Kaaleta...

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
:no::no: ඕකනම් දන්නේ නෑ... අහල තියෙනවා වගේ මතකයි නම නම් ලාවට

මේ සම්බෝල කැඩීම කරන්න නම් ටිකක් ඉඩ තියෙන තැනක් ඕන..පිට්ටනියක් පොඩි එකක් නම් ගොඩක් හොඳයී...
මේකෙදි කරන්නෙ මුලින් කට්ටිය පිට්ටනිය මැද්දට යනවා....:)
ඔක්කොම ඉන්න තැනදි බෝලෙ උඩ දානවා....:)
බෝලෙ ගන්න එකා ලඟ ඉන්න එකාට දමලා ගහනවා.....
ටිකක් රිදෙනවා නම් තමයී....:)
හැබැයී ගේම් එක හරිම ෆන්....:)
ඇගේ ඇඩ්‍රිනලීන් එහෙම වැඩිවෙනවා ගේම් එක සෙල්ලම කරනකොට....
අමුතුම සටන්කාමී ගතියක් එනවා....:cool::cool::cool:
මේ ගේම් එක කන්ඩායම් 2කට බෙදිලත් කරන්න පුලුවන්....
කෙල්ලොන්ට නම් මේක කරන්න බැරි වෙයී...මොකද බෝල පාර කාල අඬාගෙන යන නිසා.... :D
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මැහුම් දැම්මෙ නැද්ද බන්? මට නම් මැහුම් 5ක් දැම්මා.. :baffled::baffled::baffled:
    මැහුමක් දැම්මද කොහෙද...
    baffled5wh.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගහකට නගිනවා නං බහින විදිහ ගැනත් හිතුවා නං නේද හොද.. :rofl:

    බෝගන්විලා මලේ......
    ලා දං පාට වගේ... :lol::lol:

    අද හවසට ඒ පැත්තෙ යන්න ඕනෙ.. :rofl:

    :rofl::rofl: ගෙදර බලන්න තියෙන ආසාවක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් රබර් බෝල වලින්නම් අනන්තවත් කාලා තියෙනවා..දවල්ට අහසේ තරු පේනවා එතකොට:lol:

    අපෝ ඕව. එපාවෙනව එතකොට :rofl: නිකන් වේවැලකින් කෑවට ව‍ඩා හපන්
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ගුටි පන්දු ගැසීම :shocked: හපෝයි.. සුදු ඇදුම් වල පිටවල් ඉවරයි...

    ගල් ටික් බෝලෙන් ගහනකොට කොහොමද ෆන් ඒක? අඩෝ අපේ ඉස්කෝලෙත් ගහනව, දහය වසරේයි එකොළහ වසරෙයි දෙක එකට බෙදිලා.. හෝල් පිටින් පිට්ටනියේ ඒ කාලේ ගුටි පන්දු ගැහුවා...

    දැන් බං ඉස්කොලවල් වල ඉන්න එවුන් මොනා කරාවද දන්නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක කොහොමද කරන්නේ?

    අර බෝලෙ අහුවුණ කෙනා ළඟ ඉන්න කෙනෙකුට ගහන්න ඕන වදින්න. ඊට පස්සෙ ඒ වදින කෙනා තමයි ආයිත් ගහන්නෙ වෙන අයට. ඔය විදියටත් කරනව තව ඉතින් එලෝ එලෝ බෝලෙ අහුවුණ අහුවුණ කෙනා ළඟ ඉන්න අයට ගහන එකත් කරනව. තව ඉතින් වැදුනම අයින් වෙන සිද්ධිත් තියෙනව. එක එක අය එක එක විදියට කරන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝ මමත් ඕක කරා බං... අපේ ගේ එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකක් වගේ ඉඩ තියෙනවා, අපි එකේ වොලිබෝල්, බැඩ්මින්ටන් එහෙම ගහනවා ඉඩ තියෙන නිසා, ඒ එහා පැත්තේ කණ්ඩියක් තියෙනවා, කන්දිය උඩ තියෙනවා තැඹිලි ගහක්... එකේ තැඹිලි ගෙඩි අතින් කඩන්න පුළුවන් ඒ තරම් කොටයි පොඩි මටත් ;)

    ඉතිං ඒක ඒක වෙලාවට ඒක බොලේ එහෙම වදිනවා ඔකේ තියෙන අත්තක්, ඉතිං දවසක් මං පොඩි එකා කාලේ.. (හෙන පොඩියි) තාත්තත් වත්තේ මොනාද මන්ද අවුස්සා අවුස්සා සුද කර කර හිටිය, මමත් මන්නයක් අරන් ගිහින් අර තැඹිලි ගැහෙ අත්තට ගේම දෙන්න හිතාගෙන කෙටුව.. ඉතිං අත්තේ පොඩ්ඩක් කැපුනත්.. ඇත්ත පහලට විසි වෙලා කපන්න අමාරුයි..

    ඉතිං මං මොකක්ද කලේ.. මම කකුල ඉස්සරහින් දනිස්ස නමල දනිස්ස තිබ්බ අත්ත පහලට එන ඒක නවත්තන්න ඕනේ නිසා දනිස්ස උඩින් අත්ත තිබ්බ.

    තියල හොඳට මන්නේ උස්සල වනල ගැහුවා අත්තට.. වැදුනේ ඉස්සරහට ඇවිත් තියෙන දනිස්සට :lol: සඳ මෝල් කියන්නේ, කානුව වගේ හිතට කියහන්කෝ එතන අර මොකක්ද ඒක වගේ කපල ගියා :shocked:

    තාත්ත බැන බැන ඩොකා ලඟට අරන් ගිහින් බෙහෙත් දැම්ම, ඒක දෙපැත්තට ඈත් කරලා, මැද්දට බෙහෙත් දාල බැන්ඩේජ් කල.. :sorry:

    ඕක කියනකොට මතක් වුණේ. මං එකවසරෙ හෝ දෙක වසරෙ ඉන්දැද්දි මං ළඟ හිටපු අනිත් ළමය පැන්සල උල් කර කර ඉන්නකොට මගේ අත වැදුන කියල ‍බ්ලේඩ් එකෙන් කැපුව මගේ අත :rofl: මැහුම් දැම්මෙ නැති නිසා තාම තියෙනව පාර හොඳට.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ සම්බෝල කැඩීම කරන්න නම් ටිකක් ඉඩ තියෙන තැනක් ඕන..පිට්ටනියක් පොඩි එකක් නම් ගොඩක් හොඳයී...
    මේකෙදි කරන්නෙ මුලින් කට්ටිය පිට්ටනිය මැද්දට යනවා....:)
    ඔක්කොම ඉන්න තැනදි බෝලෙ උඩ දානවා....:)
    බෝලෙ ගන්න එකා ලඟ ඉන්න එකාට දමලා ගහනවා.....
    ටිකක් රිදෙනවා නම් තමයී....:)
    හැබැයී ගේම් එක හරිම ෆන්....:)
    ඇගේ ඇඩ්‍රිනලීන් එහෙම වැඩිවෙනවා ගේම් එක සෙල්ලම කරනකොට....
    අමුතුම සටන්කාමී ගතියක් එනවා....:cool::cool::cool:
    මේ ගේම් එක කන්ඩායම් 2කට බෙදිලත් කරන්න පුලුවන්....
    කෙල්ලොන්ට නම් මේක කරන්න බැරි වෙයී...මොකද බෝල පාර කාල අඬාගෙන යන නිසා.... :D

    අඩේ ඕකට කියන්නේ අපි ගුටි පන්දු කියල බං... පට්ට ආතල් සිං ඒක..
    අපිත් ඉස්කෝලේ කරලා තියෙනවා ඕක, සමහර දවස වලට දිග කලිසං අඳින එවුනුයි කොට කලිසං සෙට් එකයි බහිනවා, දහයේ එවුන් නමයේ එවුන් තමයි...
    ප්ලාස්ටික් ගල්ටික් බෝල තියෙනවා මතකද? ඒවායින් තමයි නෙලන්නේ.. මල පැන්නම උන්ට නෙලන්නේ ඔලුවට.. මාත් කාල තියෙනවා..

    බොලේ උඩ දාල.. බිම වැටෙද්දී ඒක අල්ලන්න පොර කනවා, අතට ගත්ත එකා ගත්ත ගමන් නෙලනවනේ, අනික එවුන් දුවනවා, මම ඒක ගන්න ඇවිත් වෙන එකෙක්ගේ අතට ගියාම ඌ ලඟට සෙට් වෙලා තියෙනවා.. එටකොට ඉතිං ලිඳ තමයි උරුම වෙන්නේ :lol:


    ගල් ටික් බෝලෙන් ගහනකොට කොහොමද ෆන් ඒක? අඩෝ අපේ ඉස්කෝලෙත් ගහනව, දහය වසරේයි එකොළහ වසරෙයි දෙක එකට බෙදිලා.. හෝල් පිටින් පිට්ටනියේ ඒ කාලේ ගුටි පන්දු ගැහුවා...

    දැන් බං ඉස්කොලවල් වල ඉන්න එවුන් මොනා කරාවද දන්නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බීච් ප්ලීස් අපි ඔය ලේම් ගේම්ස් ප්ලේ කරේ නෑ පොඩි කාලේ :cool:
    තොට මොන ගේම් ද බ්ච්... ළමා කාලයක් නැති අනාත ගොබිල නිදාගනින්..