ඕකනම් දන්නේ නෑ... අහල තියෙනවා වගේ මතකයි නම නම් ලාවට
මේ සම්බෝල කැඩීම කරන්න නම් ටිකක් ඉඩ තියෙන තැනක් ඕන..පිට්ටනියක් පොඩි එකක් නම් ගොඩක් හොඳයී...
මේකෙදි කරන්නෙ මුලින් කට්ටිය පිට්ටනිය මැද්දට යනවා....

ඔක්කොම ඉන්න තැනදි බෝලෙ උඩ දානවා....

බෝලෙ ගන්න එකා ලඟ ඉන්න එකාට දමලා ගහනවා.....
ටිකක් රිදෙනවා නම් තමයී....

හැබැයී ගේම් එක හරිම ෆන්....

ඇගේ ඇඩ්රිනලීන් එහෙම වැඩිවෙනවා ගේම් එක සෙල්ලම කරනකොට....
අමුතුම සටන්කාමී ගතියක් එනවා....



මේ ගේම් එක කන්ඩායම් 2කට බෙදිලත් කරන්න පුලුවන්....
කෙල්ලොන්ට නම් මේක කරන්න බැරි වෙයී...මොකද බෝල පාර කාල අඬාගෙන යන නිසා....





කොටු 8ක් වෙලා කියහන්කෝ



