[B]ටීචර්ල[/B]

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ටීචර්ල අඳින්නෙ

    ටීචර්ල අඳින්නෙ එක්කො සාරිය, නැත්නම් ඔසරිය.
    :oo::oo::oo:

    1.ඒක පත්වීමෙ ලිපියෙ තියෙන කොන්දේසියක් ද? :confused:
    2. ගවුමක්, කලිසමක්, ස්කර්ට් සහ බ්ලවුස්, සල්වාර් කමීස් ඇන්දොත් මොකද වෙන්නෙ? :P

    :rofl::rofl::rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Ubalage amma hamadama jangiya danne ey kiyahanko, marriage certificate eke thiyenawada...?
    :rofl::rofl: කැරියො තො වලත්තයෙක් උනාට කමක් නැහැ වල් කතා කියන්න එපා බැන් කරන්න සිදුවෙයි
    :yes:

    ඌ වනචර කමට නෙමෙ අහලා තියෙන්නෙ ගුරුවරියට නියමිත ඇදුමක් තියෙනවාද කියලා අහලා තියෙන්නෙ දන්නෙ නැත්නම් නැ කියපන් කැරි කතා නොකියා බල්ලා මරනවා පොලවෙ ගහලා
    දැන් ගන් පාහරයා:rofl:
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    වනචර කමට නෙමෙ අහලා තියෙන්නෙ ගුරුවරියට නියමිත ඇදුමක් තියෙනවාද කියලා අහලා තියෙන්නෙ දන්නෙ නැත්නම් නැ කියපන්

    True
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම හිතන්නෙ ලංකා සමාජයෙ සාරිය ඔසරිය කියන්නෙ මිනිස්සු වැදගත් ඇදුමක් විදියට දකින නිසා
    ගුරුවරියක් යනු සමාජයෙ වැදගත්ම චරිතයක් නිසා සාරිය නිල ඇදුමක් වගෙ කියලා හිතලා අදිනවා ඇති
    මුල් කාලෙ අය එ ඇදුම ඇන්ද නිසා සම්පදායක් විදියට තාමත් අදිනවා
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    :rofl::rofl: කැරියො තො වලත්තයෙක් උනාට කමක් නැහැ වල් කතා කියන්න එපා බැන් කරන්න සිදුවෙයි
    :yes:

    ඌ වනචර කමට නෙමෙ අහලා තියෙන්නෙ ගුරුවරියට නියමිත ඇදුමක් තියෙනවාද කියලා අහලා තියෙන්නෙ දන්නෙ නැත්නම් නැ කියපන් කැරි කතා නොකියා බල්ලා මරනවා පොලවෙ ගහලා
    දැන් ගන් පාහරයා:rofl:

    :yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :rofl::rofl: කැරියො තො වලත්තයෙක් උනාට කමක් නැහැ වල් කතා කියන්න එපා බැන් කරන්න සිදුවෙයි
    :yes:

    ඌ වනචර කමට නෙමෙ අහලා තියෙන්නෙ ගුරුවරියට නියමිත ඇදුමක් තියෙනවාද කියලා අහලා තියෙන්නෙ දන්නෙ නැත්නම් නැ කියපන් කැරි කතා නොකියා බල්ලා මරනවා පොලවෙ ගහලා
    දැන් ගන් පාහරයා:rofl:
    මම හිතන්නෙ ලංකා සමාජයෙ සාරිය ඔසරිය කියන්නෙ මිනිස්සු වැදගත් ඇදුමක් විදියට දකින නිසා
    ගුරුවරියක් යනු සමාජයෙ වැදගත්ම චරිතයක් නිසා සාරිය නිල ඇදුමක් වගෙ කියලා හිතලා අදිනවා ඇති
    මුල් කාලෙ අය එ ඇදුම ඇන්ද නිසා සම්පදායක් විදියට තාමත් අදිනවා :yes::cool:

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=16957767
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෝටි බබා;16957771 said:
    අරු විහිලුවට බන් ඔය කියන්නෙ:cool:
    මම හිතන්නෙ ලංකා සමාජයෙ සාරිය ඔසරිය කියන්නෙ මිනිස්සු වැදගත් ඇදුමක් විදියට දකින නිසා
    ගුරුවරියක් යනු සමාජයෙ වැදගත්ම චරිතයක් නිසා සාරිය නිල ඇදුමක් වගෙ කියලා හිතලා අදිනවා ඇති
    මුල් කාලෙ අය එ ඇදුම ඇන්ද නිසා සම්පදායක් විදියට තාමත් අදිනවා :yes::cool:

    පිංකි මොකො කිසි සද්දයක් නැත්තෙ උබ බැන්දාද බන් බැංකුවෙ ගෙඩියද බැන්දෙ:sorry:
     
    thanx machan
    ;)