තෝ නාකියා කියලා අරූ දන්නේ නෑ බොල.![]()

නෑ උගේ ත්‍රෙඩ් කීපයකම දැක්කා. අන්තිමට දැක්කේ දෙයියන්ගේ ඔබ බටේ ත්‍රෙඩ් එකේ.

මේකේ ටොපික් එකට මොකද උනේ? දෙයියෝ වැඩලද ත්‍රෙඩ් එකට??![]()

නම පේන්න හදන්න පුලුවන්නම් හොදා..
rep kepuwata awlak ne ban..... owa kannada. wede tiyenna data tika iwarai nikan. athi wedak korala newe.![]()

ජීටී සයිට් එක වෙනස් කරලා හදනවලුනේඑතකොට අව්ල් විසදෙයි කියල හිතනවා.
අනේ ඕකගෙ වෙනස් කෙරිල්ල..![]()
දැන් කොයි කාලෙ ඉඳන්ද ඕක කරන්නෙ![]()
![]()

![]()
දෙයියන්ගේ ඔබ බටේ ?
මං අන්තිමට ගියෙ ඌ පොසොන් දවසෙ මොකෑ කරන්නෙ අහපු ත්‍රෙඩ් එකටනෙ බං![]()
![]()

මම ඒක දැක්කේ නෑ බං.Rep system eka langadi wenas karanawa machan.
Eth politics thread wala maragena rep kapena ewa gana hoyanna yama kale nasthi kireemak.
Enisa ewata sambanda novi inna ekai honda. Rep gana tintin123 ta report karanna.
Rep system eka langadi wenas karanawa machan.

ei thudu mata nakiya kewe. mama join una kale kolla.....![]()

36 කියන්නේ වයසක්ද බොල.තව එකෙක් ඒකම දාල - දීල...![]()
![]()
මං හිතන්නෙ මෙතන මොකෙක් හරි මාව කොලොප්පමකට අරං.![]()
![]()
![]()

36 කියන්නේ වයසක්ද බොල.
තව එකෙක් ඒකම දාල - දීල...![]()
![]()
මං හිතන්නෙ මෙතන මොකෙක් හරි මාව කොලොප්පමකට අරං.![]()
![]()
මම ඒක දැක්කේ නෑ බං.

onna 13![]()

ඕක රිපෝට් කරපන්....admin ඇවිත් පොස්ට් දාපු ත්‍රෙඩ් එකකත් ඔහොම පිස්සු කෙලිනවා කියන්නේ ඌ උඹව නෙවෙයි සයිට් එක විහිලුවකට ගන්නවා කියන එක