Bad rep issue

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනුරාද මම පාල ?? :eek: :eek: :eek:
    ඩ සෙවන් ෆක්ස් ඩිඩ් අයි ජස්ට් රීඩ් සිඞ්හලයෝ ? :eek: :eek:

    :rofl: :rofl: :rofl:
    එකෙක් නෙමේ.. ඔහොම කිහිප දෙනෙක් කපනව..
    මගෙ එක පාරක් විනාඩි කිහිපයක් ඇතුලත ඕක දාල දෙපාරක් කපල තිබ්බ.. :yes: :yes: :yes:

    අනුරාද මාපා කියන එක වැරදිලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    රෙප් කපන එකාගේ නම පෙන්වන එක තමයි හොඳ.....
    රෙප් සිස්ටම් එක නැති කරන්න එපා....
    වැදගත් ත්‍රෙඩ් වලත් රෙප් කපනවා....
    ත්‍රෙඩ් එකක් දාන්න ගොඩක් මහන්සි වෙන නිසා, රෙප් කියන දේ ගොඩක් වටිනවා....
    කපන වෙලාවටත් මාර ජොලි...:P:P:P

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පැටියා;18455752 said:
    2006 ඉඳලා හිටියට තාම Basics වත් දන්නෙ නෑ වගේ. මේ වගේ බට්න් එකක් ඇති රෙප් ගාන පෙන්නන තැන දකුනට වෙන්න. ඒක උඩ click කරන්න.

    yGEep6k.png

    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ubata danawa naduwak mama pahala usawiye. :angry::angry:

    පරන අයම තමයි මච්න් ෆෙක් හඩන් එන්නෙ. ඔහොම රෙප් කපන්නෙ. පොඩි ගනන් වලින් නෙමයි කපෙන්නෙ. 10 -15 කින් සමහර වෙලාවට. මගෙ නම් රෙප් කපනවා හැමදාම එකෙක් ම්ම නම් එවා කියන්නෙත් නැහැ ග්නන් ගන්නෙත් නැහැ. රෙප් ඔනි නම් කෙල්ලන්ගෙ පොටො තියනවා ඉන්ටනෙට් එකෙ ඔනි තරම්. එවා ටිකක් දාලා රෙප් හොයාගන්න පුලුවන් ඔනි තරම්. අදාලම නැති ත්‍රෙඩ් වලත් රෙප් කැපෙනවා ගනන් ගන්න එපා. ඔවා. වැඩිහිටියෙක් විදියට හිතන්න. උපෙක්ශාවෙන් බලලා.

    පොත් රාක්ක ගැන අහපු ත්‍රෙඩ් එකෙත් මගෙ රෙප් කපලා තිබුනා. ඔවා එතින් කියලා වැඩක් නැහැ. හිනායනවා සමහර වැඩ වලට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    රෙප් කපන එකාගේ නම පෙන්වන එක තමයි හොඳ.....
    රෙප් සිස්ටම් එක නැති කරන්න එපා....
    වැදගත් ත්‍රෙඩ් වලත් රෙප් කපනවා....
    ත්‍රෙඩ් එකක් දාන්න ගොඩක් මහන්සි වෙන නිසා, රෙප් කියන දේ ගොඩක් වටිනවා....
    කපන වෙලාවටත් මාර ජොලි...:P:P:P

    නම් දැම්මොත් නැති ප්‍රශ්න එන්න පුළුවන් සහෝ. මෙතන එකම වලියක් යාවි
     
    • Like
    Reactions: labu gediya

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙප් කපන එකාගේ නම පෙන්වන එක තමයි හොඳ.....
    රෙප් සිස්ටම් එක නැති කරන්න එපා....
    වැදගත් ත්‍රෙඩ් වලත් රෙප් කපනවා....
    ත්‍රෙඩ් එකක් දාන්න ගොඩක් මහන්සි වෙන නිසා, රෙප් කියන දේ ගොඩක් වටිනවා....
    කපන වෙලාවටත් මාර ජොලි...:P:P:P

    ඔන්න එකෙක් :lol:
     
    • Like
    Reactions: labu gediya

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නම් දැම්මොත් නැති ප්‍රශ්න එන්න පුළුවන් සහෝ. මෙතන එකම වලියක් යාවි

    මෙන්න හොරෙන් රෙප් කපන එකෙක් :P:rofl:
     
    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    පරන අයම තමයි මච්න් ෆෙක් හඩන් එන්නෙ. ඔහොම රෙප් කපන්නෙ. පොඩි ගනන් වලින් නෙමයි කපෙන්නෙ. 10 -15 කින් සමහර වෙලාවට. මගෙ නම් රෙප් කපනවා හැමදාම එකෙක් ම්ම නම් එවා කියන්නෙත් නැහැ ග්නන් ගන්නෙත් නැහැ. රෙප් ඔනි නම් කෙල්ලන්ගෙ පොටො තියනවා ඉන්ටනෙට් එකෙ ඔනි තරම්. එවා ටිකක් දාලා රෙප් හොයාගන්න පුලුවන් ඔනි තරම්. අදාලම නැති ත්‍රෙඩ් වලත් රෙප් කැපෙනවා ගනන් ගන්න එපා. ඔවා. වැඩිහිටියෙක් විදියට හිතන්න. උපෙක්ශාවෙන් බලලා.

    පොත් රාක්ක ගැන අහපු ත්‍රෙඩ් එකෙත් මගෙ රෙප් කපලා තිබුනා. ඔවා එතින් කියලා වැඩක් නැහැ. හිනායනවා සමහර වැඩ වලට.

    අනේ උබෙත් රෙප් කපලද? මගෙත් "uh aaaah badu giyaah" කියලා කපලා තිබ්බා .
    මම නම් ගනන් ගත්තේ නෑ.
    අපි කරන දේ තමා වැදගත් .
     
    • Like
    Reactions: markhaloce

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    නම් දැම්මොත් නැති ප්‍රශ්න එන්න පුළුවන් සහෝ. මෙතන එකම වලියක් යාවි

    කපපු එකා හොයාගන්න බැරි උනෝතින් වටේටම අරූ කපනවා....
    එතකොට වලි ගොඩයිනෙ..:confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    ඔන්න එකෙක් :lol:

    අපහාස කරලා බැනල තියෙන එවුවයි කපනවා...
    කොහොමත් ඒවා අයින් වෙන්න තියෙන එවුව නිසා...
    ඒ වගේම මොකෙක් හරි අලුත් ෆේක් එකක් බෑන් වෙන්න යනවා නම් උගෙත් කපලම යවනවා....
    නැත්නම් හරි නැහැනේ...:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    කපපු එකා හොයාගන්න බැරි උනෝතින් වටේටම අරූ කපනවා....
    එතකොට වලි ගොඩයිනෙ..:confused:

    අප්පචියේ.... එහෙම අයත් ඉන්නවද. එත් ඉතින් ඕක දුර දිග යනවා අඩුයි. මොකද කපපු එක්කෙනා දන්නේ නැති නිසා.

    මේකේ අපි ඉන්නේ ANONYMOUS උනත්, මේ id එක මගේ කියන හැගීම එනවා. එක හරි අපුරු දෙයක්. හිතන්න මම ඔයාගේ රේප් කපුවා කියල නම දල. එතකොට මොනවා උනත ඔයා එක personal ගන්නවා හිත යටින් හරි. එක ස්වාබවිකව වෙන දෙයක්.

    • Like
    Reactions: anuradhamapa

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ovath prashnada bn
    rep system eka ain kaloth forum ekakin vadak na bn
    photo dala thiyenava kivve??
    ehema ubata awl yana mona hari photos dala thibboth GT aiyata report kalama e memberva banned karanna vage puluvan athi.ehema vada karana buruvo banned karanna vage yojanavak idiripath kalanam thama bn mamanm hithanne honda.nathuva rep system eka ain kalothnam vadak na bn
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    ovath prashnada bn
    rep system eka ain kaloth forum ekakin vadak na bn
    photo dala thiyenava kivve??
    ehema ubata awl yana mona hari photos dala thibboth GT aiyata report kalama e memberva banned karanna vage puluvan athi.ehema vada karana buruvo banned karanna vage yojanavak idiripath kalanam thama bn mamanm hithanne honda.nathuva rep system eka ain kalothnam vadak na bn

    මෙච්චර මහන්සි වෙලා විස්තර හොයාගෙන පෝස්ට් දාන්නේ රෙප් වලටනේ බං...
    ඒ නිසා රෙප් සිස්ටම් එක අයින් කලෝතින් එන එකෙනුත් වැඩක් නැහැනේ...
    කොහොමත් එදා ඉඳලම රෙප් ප්‍රශ්නේ තිබුනත්, අවුලක් උනේ නැහැනේ...
    කොච්චර මරාගත්තත් මේකට එන්නේ ඒ නිසානේ බං...