Bad rep issue

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීටී සයිට් එක වෙනස් කරලා හදනවලුනේ :) එතකොට අව්ල් විසදෙයි කියල හිතනවා.
    සමහර අය නම් නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියල කෑ ගහනවා. මොකද මරාගන්න ත්‍රෙඩ් වලට ගිහින් මරා ගන්නවා. කුණුහරුපෙන් බැනගන්නවා. තියන පහත් වැඩ ඔක්කොම කරනවා. ඊටපස්සේ රෙප් කැපුවෝ රෙප් කැපුවෝ කියල කෑ ගහනවා. අනේ මන්දා බං.

    මම නම් රෙප් කැපුවට මේකේ දාන්නේ නෑ බං. එතකොට කපපු එකාට හෙන චූන් ගණන නොගෙන ඇරියම ඌ බල්ලෙක් වගේ නගුට වන වන ඉඳලා කූඩුවට යනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ බලහල්ලකො සිඞ්හලු වෙලා තියෙන දේ :rofl: :rofl: :rofl:
    Untitled.png

    :rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් රෙප් කැපුවට මේකේ දාන්නේ නෑ බං. එතකොට කපපු එකාට හෙන චූන් ගණන නොගෙන ඇරියම ඌ බල්ලෙක් වගේ නගුට වන වන ඉඳලා කූඩුවට යනවා.

    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් කුණුහරුප කියල බැන්නට දැනෙන්නෙවත් නෑ ස්කර්වියගෙ ත්‍රෙඩ් වල කමෙන්ට් කල්ලමද කොහෙද :baffled: :baffled: :baffled:

    මම දැන්න උඹ ඉල්ලගෙන උගෙන් බයිට් වෙනවා සැරෙන් සැරේ. :rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජීටී සයිට් එක වෙනස් කරලා හදනවලුනේ :) එතකොට අව්ල් විසදෙයි කියල හිතනවා.
    සමහර අය නම් නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියල කෑ ගහනවා. මොකද මරාගන්න ත්‍රෙඩ් වලට ගිහින් මරා ගන්නවා. කුණුහරුපෙන් බැනගන්නවා. තියන පහත් වැඩ ඔක්කොම කරනවා. ඊටපස්සේ රෙප් කැපුවෝ රෙප් කැපුවෝ කියල කෑ ගහනවා. අනේ මන්දා බං.

    අනේ ඕකගෙ වෙනස් කෙරිල්ල.. :baffled: :baffled:
    දැන් කොයි කාලෙ ඉඳන්ද ඕක කරන්නෙ :rolleyes: :rolleyes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    එකට සයිට් එකෙ නිති වෙන්ස් කරන්න ඔනි. අනික පොඩි ලම්යෙක් වගෙ ඔවට හිත රිද්දගන්න එපා. වැඩිහිටියෙක් නෙද ?? නොසලකා හැරිම තම්යි වඩගත්

    hitha ridenne ne ban. meke api dehspalane kata karanawa. mara gannawa. namuth ohoma kujeetha weda hoda ne. yako 4n eken log wenna winadi 5k wage yanawa :baffled::baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    පැටියා;18455752 said:
    2006 ඉඳලා හිටියට තාම Basics වත් දන්නෙ නෑ වගේ. මේ වගේ බට්න් එකක් ඇති රෙප් ගාන පෙන්නන තැන දකුනට වෙන්න. ඒක උඩ click කරන්න.

    yGEep6k.png

    oka dananwa ban. mam kiyana de ubata therila ne
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම දැන්න උඹ ඉල්ලගෙන උගෙන් බයිට් වෙනවා සැරෙන් සැරේ. :rofl::rofl:

    උඹ කියන්නෙ අර දෙයියො පන්සලකට වඩිනව බලන්න ගිහිං ලිඳකට පැන්න එකද ? :baffled: :baffled:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මේ බලහල්ලකො සිඞ්හලු වෙලා තියෙන දේ :rofl: :rofl: :rofl:
    Untitled.png
    අයියෝ සල්ලි ... කට වහගෙන ඉදියනම් ඔය මුකුත් නෑනෙ බන්.. ඒ උනාට අසාධාරනය වෙනුවෙන් නැගී සිටිය යුතුයි ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ කියන්නෙ අර දෙයියො පන්සලකට වඩිනව බලන්න ගිහිං ලිඳකට පැන්න එකද ? :baffled: :baffled:

    නෑ උගේ ත්‍රෙඩ් කීපයකම දැක්කා. අන්තිමට දැක්කේ දෙයියන්ගේ ඔබ බටේ ත්‍රෙඩ් එකේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මම නම් රෙප් කැපුවට මේකේ දාන්නේ නෑ බං. එතකොට කපපු එකාට හෙන චූන් ගණන නොගෙන ඇරියම ඌ බල්ලෙක් වගේ නගුට වන වන ඉඳලා කූඩුවට යනවා.

    rep kepuwata awlak ne ban..... owa kannada. wede tiyenna data tika iwarai nikan. athi wedak korala newe. :baffled::baffled: