Band Show...

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සිරාවටම බං.. මූ සිංදු කියනවට වඩා වැළපෙන එකනේ කරන්නෙ.. කලින් ඕකා ගාල්ලෙ ෂෝ වලට ආවම ගල් ගහනවා..

    ඔය යකා තරම් බූට් කාපු ගායකයෙක් මේ ශ්‍රී ලංකාවෙ නෙමෙයි ලෝකෙවත් නැතුව ඇති.. කැතම වැඩේ කියන්නෙ මූ ලව් කරපු කෙල්ල මුගේ මල්ලි කෙනෙක් එක්ක යාලුවෙලා ඌව කසාඳ බැන්දනේ.. :rofl: ඌ ඒකටත් සිංදුවක් ලිව්වද කොහෙද.. :lol:

    අනේ මන්දා.. ඕකා කොහොම උනත් ඇල්බම් 25 වඩා කරලා තියෙනවා.. ඒ සිංදු වලින් 98% බූට් කාපුවා විතරයි.. මං ගාවත් ඇති ඇල්බම් 20ක්ම.. අලුත් ඇල්බම් තුන ඩවුන්ලෝඩ් කලේ නෑ වැඩක් නැති නිසා.. :rofl:

    1719726863b8b415c9114592ff2c36a49b67f74d.jpg


    බස් කාරයො නම් මූට පට්ට ආසයි.. දැම්මොත් දාන්නෙ මුගේ සිංදුමනේ..


    umbath rasthiyekda macho oowa ekathu karanne ? nedakin