
Kohenda ban oka ganna puluwan thana hariyatma kiyapanko S3 Korean ekak ganna
මචෝ පොඩි අව්ලක් තියෙනව බැංකුවේ 70000 තියෙන්න ඕනේ කියල උඅබ් කිව්වනේ තව අතේත් ඩොලර් 700 තියෙන්න ඕනේ ඒ කියන්නේ ඔක්කොම 150000ක් විතර තියෙන්න ඕනේද? නැත්නම් 70000ක් පොතේ තියෙනව කියල පෙන්නන ඕනේ විස ගන්න විතරයිද? ඊට පස්සේ ඒ සල්ලි ටික ඩොලර්වලට මරුකර ගන්න පුළුවන්ද? පොඩ්ඩක් පැහැදිලි කරපන් මචෝ ලොකු උදව්වක්![]()


Ai ban me paraNa thread bump kadanne?
na ban mokakhari prashnayak thiyenawanam ahuwata awulak na. nikanma bump witharak karapu nisai mama ahuwe mokada kiyala.wadagath wenna puluwan post ekak bump kalata kamak nahane bn.
Bump
අපිත් ගියා මෙන්න පතායා Russian බඩු..
![]()
Bangkok වල නම් එකේ First hotel eke හිටියේ.බාත් 1400 උනා එක.පතායා වල නම් පට්ට ලාබයි 700 යි දවසට.
යාළුවා;15902361 said:[FONT="]ටෙන් ස්ටාර් ඉන් එකත් පට්ට හොටෙල් එක. ෂොපින් වලට නම්බර් වන්[/FONT]
BKK Airport [FONT="]එකේ බේස්මන්ට් එකට ගිහින් ට්‍රේන් එකෙන් පලයන්. පට්ට ආතල් එක්ස්පී එකක් ගත්තහැකි. [/FONT]![]()
[FONT="]හැබැයි හොටෙල් එකට බෑග් ගොඩක් අරන් යනවනං හොටෙල් එකෙන්ම ටැක්සි බුක් කරගෙන බෑග් ටික[/FONT]
[FONT="]යවල පලයල්ලා ට්‍රේන් එකේ. නැත්තන් ස්ටේෂන් එකෙන් බැහැල හොටෙල් එකට යනකන් බඩුත් එක්ක පයින් යන්න වෙන්නෙ [/FONT][FONT="]ටැක්සි කාරයො එන්නෙ නෑ මළාට. කැමැති නං බෝට්ටුවෙත් ගියහැකි. පබ්ලික් ට්‍රාන්ස්පෝට්. පට්ට ආතල්.![]()
වැස්ස වෙලාවට ටැක්සි, ටුක් ටුක් වල ගෑස් බලන්න ඕනෙ. අවලන් මිනිස්සු. කිලෝමීටරේටත් රුපියල් වලින් 500ක් විතර ගන්නවා. [/FONT]![]()
විස්තර ඕනෙ නං දෙන්නන් එහෙ ගැන. ඕන එකෙක් අහපල්ලා. දන්න දෙයක් නං කියන්නන්
machan dream world eke snow town yanakota jackets aragena yanna onada?