http://www.elakiri.com/forum/showthread.php?t=1934611
meka LB finence eken ewwwa purawala ewanna kiyala.edit karanna beriwa tama dangalannawa
උබලා bank එකට mail එකක් letter හරි එකක් හරි දැම්මනම් පොඩ්ඩක් එවහල්ලකො,
කොහොමද දැම්මේ බලන්න,
මචං දැන් BOC එකේ ලෝන් කැපෙන එක සම්පූර්ණයෙන්ම නවත්තල. තාවකාලිකව කරපු දෙයක්ද කියල නම් දන්නෙ නෑ. මගේ Over 1Mn ලෝන් එකකුත් කැපෙන්න තිබ්බ ඒක තාම කැපිල නෑ. මට බෑන්ක් එකෙන් තමයි කිව්වෙ ලෝන් කැපෙන එක නවත්තල කියල සමහරවිට උන් මොනවහරි Procedure එකක් හදනකල් වෙන්න ඇති.පොඩි letter එකක් දාපන් මචන්.. ඒකට ලොකු දෙයක් ඕනි නැහැ..



මචං දැන් BOC එකේ ලෝන් කැපෙන එක සම්පූර්ණයෙන්ම නවත්තල. තාවකාලිකව කරපු දෙයක්ද කියල නම් දන්නෙ නෑ. මගේ Over 1Mn ලෝන් එකකුත් කැපෙන්න තිබ්බ ඒක තාම කැපිල නෑ. මට බෑන්ක් එකෙන් තමයි කිව්වෙ ලෝන් කැපෙන එක නවත්තල කියල සමහරවිට උන් මොනවහරි Procedure එකක් හදනකල් වෙන්න ඇති.![]()
The Manager,
BANK BRANCH
BANK NAME
Dear Sir / Madam
REQUEST FOR DEBT MORATORIUM
We refer to the Relief measures to assist COVID 19 affected businesses and individuals announced by the Central Bank of Sri Lanka recently.
In this regard, I wish to confirm that I have been affected due to the said COVID 19 epidemic and greatly appreciate it if you could facilitate the debt moratorium for capital and interest in respect of the facilities obtained by me from your Bank.
Please refer below-mentioned details for the above moratorium in respect of each loan facility obtained by me.
A/C Name:
NIC No:
A/C No:
I will be willing to furnish any further information and documentation to the bank to facilitate the above if the same is required.
Thanking you,
Yours faithfully,
NAME

මචං මට ප්රශ්නයක් තියෙනවා , මගේ ණය වාරිකය 10000 කියල හිතමු මම එක මාසෙකට මේක ගෙවන්න ඇතුව ඉන්නවනම් ඊළඟ මාසේ මම ගෙවන්න ඕන මේ 10000+10000=20000 ද, නැත්තං 20ට අමතරව තව පොලිය කුත් ගෙවන්න ඕනේ ද, ඒ ඒ මුකුත් නැතුව ණය කාලසීමාව මාසෙකින් දික් වෙනවාද