Barn Buddy TrickZ . All in one Tread ...!!!! Easy

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    barnbuddyabout.jpg


    ....:::::) Barn Buddy TrickZ :)::::....
    මෙන්න අලුත් Trick එකක් ... Barn Buddy Play කරණ කට්ටියට නම් මේක ගොඩක් ප්‍රයොජනවත් වෙන්න පුලුවන් . Barn buddy හොරකමෙ යන කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ Farm එකෙ ඉන්න බලු තඩියා නෙ .. මෙ Trick එකෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැතිවම ඕන තරම් හොරකමෙ යන්න පුලුවන් ... කෙටියෙන් කිව්වොත් ඔබ කොච්චටර Harvest එක හොරකම් කර ගත්තත් බලු පැටියා හපන්නෙ නැහැ ... (එල නෙ..??? :P:P) ... තව දැකලා ඇති Farm එකෙ මැද්දෙන් ගෙවල් දාලා තියෙනවා... ගෙමක් නැතිවම එවත් අයින් කරගන්නත් පුලුවන් ...!!! :shocked::shocked:

    - Trick 01 - Step 01

    barnbuddytrickz2djspk.jpg


    බලු පැටියා Guard කරණ්නෙ උට කැම තියෙනවානම් විතරයිනෙ :nerd:.. ඉතින් අපිට තියෙන හොදම Trick එක තමා දැනට තියෙන කැම ටික අයින් කරන එක .. මෙකට අපිට System Date එක වෙනස් කරන්න වෙනවා .. කැම ටික තියෙන්නෙ දවස් 3 ක් නැත්තම් 5 ක් නෙ..?? . කැම දාපු දවසෙ ඉදන් දවස් 5 ක් ඉදිරියට . මෙහි අද දවස ලබාගන්නෙ අපගෙ පරිඝණකයෙ System Date එකෙන් ....ඉතින් අපි System Date එක වෙනස් කලොත් නිකම්ම බලු පැටියට දාලා තියෙන කැම ටික අයින් කරගන්න පුලුවන් ...
    :oo::oo:

    - Trick 01 - Step 02 -

    barnbuddytrickz2djspk2.jpg


    අද දවසෙ සිට දවස් 10 ක් පමන ඉදිරියට System Date එක වෙනස් කරගන්න

    - Trick 01 - Step 03 -

    barnbuddytrickz2djspk3.jpg


    දැන් ඔබට ඔනතරමක් Harvest එක ලාබාගන්න පුලුවන්
    :shocked::shocked::shocked: :P:P:P




    - Trick 02 - Step 01 -

    barnbuddytrickz1djspk3.jpg

    Farm එක උඩින් මෙ වගෙ ගෙවල් දාලා තියෙනවා දැකලා ඇතිනෙ..?? මෙහෙම කරණ්නෙ වෙනත් අයගෙන් තමන්ගෙ Harvest එක ආරක්ෂා කර ගැනිමට නෙ..?? .. ඔන්න ඉතින් මෙකත් නැති කරගන්න පුලුවන් . මෙ Trick එකනම් ගොඩක් දුරට හැම Browser එකකම වැඩ කරන්න පුලුවන්... එත් අහම්බෙන් මෙ Trick එක අසාර්ථක වෙන්න පුලුවන් ... Mozilla Firefox හිදිනම් මෙය සාර්ථකව කරගත හැක.:dull:

    barnbuddytrickz1djspk4.jpg

    මුලින්ම Right Click කර Quality Menu එකට ගොස් ඉහත පරිදි Flash Movie Quality එක Low කරගන්න ..
    :):):)


    - Trick 02 - Step 02 -

    barnbuddytrickz1djspk.jpg

    ඉහත දැක්වෙන ආකාරයට .. නැවතත් එම Farm එකට ඇතුලු වන්න :P

    - Trick 02 - Step 03 -

    barnbuddytrickz1djspk2.jpg

    මෙ ආකාරයට නැවත Quality එක High යනුවෙන් යොදා වැඩි කරගන්න .. දැන් ඔබට කිසිදු අවහිරතාවයක් නොමැතිව Harvest එක ලබාගත හැක ... යම්කිසි හෙයකින් එය තාමත් තිබෙනම් Move Tool ය යොදාගෙන Move කර පරික්ෂාකර බලන්න....
    :P:P:P

    4.gif

     
    Last edited:

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    පට්ට මචං..... අර බල්ලගෙ සීන් එකනම් ගොඩක් වටිනව.... දෙවෙනි එකනම් කලින් දැනන් හිටිය.....

    රෙප් දෙන්න බෑලු.... :( :sorry:
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    එල එල... keep it up macho.මටත් ඔය බලු පැටිය තමයි වදයක් වෙලා තිබ්බෙ :yes: