Baseus 999/- Offer

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    1757410105240.png
     
    • Haha
    Reactions: netnet and Emios

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113

    ඔන්න කෙල්ලෝ 150+ රබර් පොලු අරන්.... ඔබ ලා කොහෙද
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113

    අඩේ මට ගන්න පුළුවන් වුණේ චාජරයක් විතරයි. අවුලක් නෑ එ‍්ක‍ත් normal price Rs. 5000 වගේ දාල තියෙන්නෙ.

    මචන් ඔය විදියට 999 ට ගන්න විදිය කියපන්කො , මමත් baseus 999 තියෙනවා කියල දාල තිබුන products කිහිපයක්ම cart එකට add කරගෙන රෑ 12ට බැලුවට පරණ price එකමයි පෙන්නන්නේ
     
    • Like
    Reactions: Yin And Yang

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මචන් ඔය විදියට 999 ට ගන්න විදිය කියපන්කො , මමත් baseus 999 තියෙනවා කියල දාල තිබුන products කිහිපයක්ම cart එකට add කරගෙන රෑ 12ට බැලුවට පරණ price එකමයි පෙන්නන්නේ
    11.59 idan eka digata refresh kara kara inna.12 wetcha gaman 3 sec witara 999 wenawa