BCS awulak

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    මචන්ල මට ගෑන ප්‍රස්න ටිකක් තියෙනවා

    Developing,Software engineering job එකක් හොයගන්න උදව්වක් වෙනවද BCS කරන එක..?

    ගොඩක් හොද ජොබ් එකක් හොයගෑනිමට වටින්නෙ BCS කරන එකද BIT කරන එකද?

    කරන්න අවම කොච්චර කල් යනවද?

    ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන්ද?

    කරල හොද Masters එකකට සෙට් වෙන්න පුලුවන්ද නෑත්නම් MBCS ම කරන්න ඔනෙද?


    ඔක්කොම වියදම කියක් වගෙ යනවද....?

    Exams වල Grammar බලනවද සෑරටම වගෙ


    උදව් කරන හෑමොටම සලකනව(REP++) හොදෙ

     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    මචන්ල මට ගෑන ප්‍රස්න ටිකක් තියෙනවා

    Developing,Software engineering job එකක් හොයගන්න උදව්වක් වෙනවද BCS කරන එක..?

    මට නම් කිසිම උදවුවක් උනේ නෑ... ඒත් හැමෝටම එහෙමයි කියන්න බෑ

    ගොඩක් හොද ජොබ් එකක් හොයගෑනිමට වටින්නෙ BCS කරන එකද BIT කරන එකද?

    BIT එක හොදයි මම හිතන්නේ...


    කරන්න අවම කොච්චර කල් යනවද?

    අවු: 1 1/2 - ලෙවල් තුන එකපාර පාර පාස් උනොත්

    ජොබ් එකක් කරන ගමන් කරන්න පුලුවන්ද?

    ඔව් පුලුවන් මමත් කරේ එහෙම

    කරල හොද Masters එකකට සෙට් වෙන්න පුලුවන්ද නෑත්නම් MBCS ම කරන්න ඔනෙද?

    ලෙවල් තුන සම්පූර්න කලාම නිකන්ම හම්බවෙනව බන්

    ඔක්කොම වියදම කියක් වගෙ යනවද....?

    ලක්ස 3ක් විතර ගියා මට...

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    BCS karala virtusa eke ASE 40K salary walata lesiyen yanna puuwan. :cool:

    ita passe ithin 2-3 years experience kiyanne SE, 5-6 kiyanne SSE.. fast track macha.. :D:yes: