කෙළ වෙලා ඉන්නේ...

April Submisson කිව්වම මම හිතාගෙන හිටියේ April වල තමයි project එක කරලා යවන්න ඕනා කියලා...
ඒත් february 28ට කලින් දෙන්න ඕනලු...
හැළියේ කකුළුවා වගේ ආතල් එකේ ඉදලා දැන් රත් වෙලා ඉන්නේ බං...

මේ සති දෙකට මොනවා කියලා කරන්නද...
දැන් මොකද බං කරන්නේ...
report ටිකක්නම් කිරියෙ කොල්ලන්ගෙන් හම්බුනා...
මොනාහරි කරලා report එක ගැටගහගන්න ට්රයි එකක් දෙනවා...
සල්ලි වලට project කරන කවුරුහරි ඉන්නවද

really a big help machanlaa..
bump ekak hari dagena yanna