BCS project help

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෙළ වෙලා ඉන්නේ...:sorry::sorry::sorry:

    April Submisson කිව්වම මම හිතාගෙන හිටියේ April වල තමයි project එක කරලා යවන්න ඕනා කියලා...:eek:

    ඒත් february 28ට කලින් දෙන්න ඕනලු...:sorry:

    හැළියේ කකුළුවා වගේ ආතල් එකේ ඉදලා දැන් රත් වෙලා ඉන්නේ බං...:(:(:(

    මේ සති දෙකට මොනවා කියලා කරන්නද...:dull:

    දැන් මොකද බං කරන්නේ...:baffled:

    report ටිකක්නම් කිරියෙ කොල්ලන්ගෙන් හම්බුනා...
    මොනාහරි කරලා report එක ගැටගහගන්න ට්‍රයි එකක් දෙනවා...


    සල්ලි වලට project කරන කවුරුහරි ඉන්නවද :eek::baffled:

    really a big help machanlaa..:)
    bump ekak hari dagena yanna :nerd:
     
    8532686Computer%20class%20in%20sri%20lanka%20colombo%20BIT%20HND%20BCS%20ACS%20BSc%20MIT%20Local%20Edxcel%20AS%20A2.jpg