Beach Party in Galle

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    electro,techno magul wlata yanna epa ban mala paninawa.sinhalu natanna danneth ne.wamane dada bonawa etchara thama.awulak ne kudu nan gahanna epa.oya wate inna un weduna welawaka kudu powai.

    :no::no::growl:දන්න හුත්තක් කියපං ...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේකනම් හොද පාර්ටි එකක් නෙවෙයි වගේ බන් .... සාමන්යෙන් හික්කා වල මම්බෝස් /සර්ෆ් බාර් /වයිබ්‍රේෂන් හික්කඩුව වගේ තැන වල සීසන් ෆ්‍රයිඩේ සැටඩේ ප්ලේ කරනවා , හික්ක /ගෝල් /උනා /අරුගම්බේ පැත්තේ ලංකාවේ හොද ෆෙමස් ඩි ජේස් ල සෙට් එකක් ඉන්නවා එහෙ ඉන්න ගැස් එන්ටටෙට්මේන්ට් ඩිෂාන් /ඩොක්ටර් බේබි ලංකාවේ හොදම ඉවෙන්ට්ස් වලත් ප්ලේ කරන දෙන්නෙක් . දී ජේ පුලා කියන්නේ වයිබ්‍රෂන් එකේ රෙසිඩන්ට් ඩිජේ උන්ගේත් සැටඩේ ප්ලේ කරනවා ..ගොඩක් වෙලාවට ලෝකල් ක්‍රවුඩ් එක ගන්නේ නැහැ අදුරන කවුරු හරි ඉන්නවනම් යන්න පුළුවන් වෙයි ...එහෙමත් නැත්තම් ලංකාවේ නම ගිය ඉවෙන්ට් මනේජ්මෙන්ට් කම්පනිස් හිටපු ගමන් ඔය පැති වල පාර්ටිස් ගහනවා ලංකාවේ ටොප්ම ඩි ජේ ලයින් අප් එකක් එක්ක ..ෆේස් බුක් එකේ ඒ ගෘප් වල සහ පේජ් වලින් ඒ සම්බන්ද තොරතුරු දැන ගන්න පුළුවන් ... ඕනිම පාර්ටි එකක් බීච් එකක ගැහුවොත් එක බීච් පාර්ටි එකක් තමයි ,, එත් බීච් පාර්ටි එකක තියන ප්‍රොපර් වයිබ් එක ගන්න නම් හරි හමන් ඉවෙන්ට් එකකට යන්න ඕනි ...උබ ඔය දාල තියන එකේ පපාරේ බෑන්ඩ් එකකුත් ගහනවලු ඕව ඇහින්දාස් පාර්ටි මචං ... බිල වලි දාගෙන චොකා සෙට් එකක් ඉදයි , ගාල්ලේ ගහන නිසා සුද්දෝ ටිකකුත් ඉන්ඩ බැරි නැ ... එත් හරි හමන් පාර්ටි කරන සුද්දෝ වත් ක්‍රවුඩ් එක වත් ඔය වගේ තැනක රැදෙයි කියල හිතන්න අමාරුයි ,,, ගහන්නේ ඉ ඩි එම් ආණ්ඩග්‍රවුන්ඩ් මියුසික් විතරයි .එත් උබ හරි හමන් පාර්ටි එකකට ගියොත් මේ පාර්ටි කෙරුවාව කියන්නේ සැහෙන ඇබ්බැහි වෙන සුළු වැඩක් , කුඩු ගැහුවා වගේ තමයි හැම සතියෙම පාර්ටි හොයාගෙන යන්න ඉඩ තියනවා ..එක නිසා පරිස්සමින්
    ලෝකල් බ්‍රෑන්ඩ් බෝතලයක් ඇතුලේ රු 6000 වෙයි තුන්දෙනෙක් 4 සෙට් උනාම බෝතල් 2 වගේ අරන් සල්ලි දාල ෂෙයාර් කරලා ගහපන් (සල්ලි නැතුව පාර්ටි කරන්න බැහැ ) සිගරට් එහෙම එළියෙන් ගෙනියපන් ..පිල් ඇසිඩ් එහෙම විකුණන එවුං එහෙමත් සමහර විට සෙට් වෙන්න පුළුවන් ඕව කරනවානම් බලාගෙන කරපං නාකොටි බලාගෙන ඉදල උබවත් උස්සගෙන යයි . අනික සුද්දෙක් එහෙම සෙට් උනා යාලුවෙක් සෙට් වෙලා කියල උන් දෙන හැම හුත්තම ගහන්න යන්න එපා , උබ දන්න දෙයක් විතරක් කරපන් ..අනිත් එක එතෙන්ට එන කෙල්ලෝ සුද්දියෝ ඔක්කොම බඩු කියල හිතාගෙන ටයිපිකල් සිංහලු මනසිකත්වෙන් ඔතන ගැනුන්ගේ පුකවල් මිරිකන්න අරව මේවා කරන්න ගියොත් අම්බානෙක ගුටි කාල තමයි එලියට එන්නේ වෙන්නේ කියල මතක තියාගනින්
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ තියෙන්නේ ඔය පැත්තේ ලගදි තියන්න තියන ඒවා

    16114059_1079630372147618_6715815406575326201_n.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere

    beginners guide:yes::yes::cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,922
    17,564
    113
    Nowhere
    මෙහේ එකෙක් හරියටම ප්ලේස් එක මතක නෑ. කුඩු කියලා බිත්තිය හුරලා පොටි අරන් සුද්දෙක්ට විකුනන්න ගිහින් අහු වෙලා ගහලා පැන්නුවා. :angry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේකනම් හොද පාර්ටි එකක් නෙවෙයි වගේ බන් .... සාමන්යෙන් හික්කා වල මම්බෝස් /සර්ෆ් බාර් /වයිබ්‍රේෂන් හික්කඩුව වගේ තැන වල සීසන් ෆ්‍රයිඩේ සැටඩේ ප්ලේ කරනවා , හික්ක /ගෝල් /උනා /අරුගම්බේ පැත්තේ ලංකාවේ හොද ෆෙමස් ඩි ජේස් ල සෙට් එකක් ඉන්නවා එහෙ ඉන්න ගැස් එන්ටටෙට්මේන්ට් ඩිෂාන් /ඩොක්ටර් බේබි ලංකාවේ හොදම ඉවෙන්ට්ස් වලත් ප්ලේ කරන දෙන්නෙක් . දී ජේ පුලා කියන්නේ වයිබ්‍රෂන් එකේ රෙසිඩන්ට් ඩිජේ උන්ගේත් සැටඩේ ප්ලේ කරනවා ..ගොඩක් වෙලාවට ලෝකල් ක්‍රවුඩ් එක ගන්නේ නැහැ අදුරන කවුරු හරි ඉන්නවනම් යන්න පුළුවන් වෙයි ...එහෙමත් නැත්තම් ලංකාවේ නම ගිය ඉවෙන්ට් මනේජ්මෙන්ට් කම්පනිස් හිටපු ගමන් ඔය පැති වල පාර්ටිස් ගහනවා ලංකාවේ ටොප්ම ඩි ජේ ලයින් අප් එකක් එක්ක ..ෆේස් බුක් එකේ ඒ ගෘප් වල සහ පේජ් වලින් ඒ සම්බන්ද තොරතුරු දැන ගන්න පුළුවන් ... ඕනිම පාර්ටි එකක් බීච් එකක ගැහුවොත් එක බීච් පාර්ටි එකක් තමයි ,, එත් බීච් පාර්ටි එකක තියන ප්‍රොපර් වයිබ් එක ගන්න නම් හරි හමන් ඉවෙන්ට් එකකට යන්න ඕනි ...උබ ඔය දාල තියන එකේ පපාරේ බෑන්ඩ් එකකුත් ගහනවලු ඕව ඇහින්දාස් පාර්ටි මචං ... බිල වලි දාගෙන චොකා සෙට් එකක් ඉදයි , ගාල්ලේ ගහන නිසා සුද්දෝ ටිකකුත් ඉන්ඩ බැරි නැ ... එත් හරි හමන් පාර්ටි කරන සුද්දෝ වත් ක්‍රවුඩ් එක වත් ඔය වගේ තැනක රැදෙයි කියල හිතන්න අමාරුයි ,,, ගහන්නේ ඉ ඩි එම් ආණ්ඩග්‍රවුන්ඩ් මියුසික් විතරයි .එත් උබ හරි හමන් පාර්ටි එකකට ගියොත් මේ පාර්ටි කෙරුවාව කියන්නේ සැහෙන ඇබ්බැහි වෙන සුළු වැඩක් , කුඩු ගැහුවා වගේ තමයි හැම සතියෙම පාර්ටි හොයාගෙන යන්න ඉඩ තියනවා ..එක නිසා පරිස්සමින්
    ලෝකල් බ්‍රෑන්ඩ් බෝතලයක් ඇතුලේ රු 6000 වෙයි තුන්දෙනෙක් 4 සෙට් උනාම බෝතල් 2 වගේ අරන් සල්ලි දාල ෂෙයාර් කරලා ගහපන් (සල්ලි නැතුව පාර්ටි කරන්න බැහැ ) සිගරට් එහෙම එළියෙන් ගෙනියපන් ..පිල් ඇසිඩ් එහෙම විකුණන එවුං එහෙමත් සමහර විට සෙට් වෙන්න පුළුවන් ඕව කරනවානම් බලාගෙන කරපං නාකොටි බලාගෙන ඉදල උබවත් උස්සගෙන යයි . අනික සුද්දෙක් එහෙම සෙට් උනා යාලුවෙක් සෙට් වෙලා කියල උන් දෙන හැම හුත්තම ගහන්න යන්න එපා , උබ දන්න දෙයක් විතරක් කරපන් ..අනිත් එක එතෙන්ට එන කෙල්ලෝ සුද්දියෝ ඔක්කොම බඩු කියල හිතාගෙන ටයිපිකල් සිංහලු මනසිකත්වෙන් ඔතන ගැනුන්ගේ පුකවල් මිරිකන්න අරව මේවා කරන්න ගියොත් අම්බානෙක ගුටි කාල තමයි එලියට එන්නේ වෙන්නේ කියල මතක තියාගනින්
    :cool::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Hiyare ...bogahagoda...pilana...wanchawala...hawpe....kananke...
    :P

    ඔතන මම ඉන්න තැන තියෙනවා :rolleyes:
    වැඩි විස්තර බෑ..
    ෆිල්ම්, ඔඩියෝ අප්ලෝඩ් කරන නිසා ඇවිල්ලා උස්සන් යයි :D
     
    indunilabaya

    Member
    Oct 26, 2006
    18
    1
    3
    Galle
    ඔය event එක තියන location එක හෙන case. Galle Fort එක ඇතුලේ කිසිම event එකක් (Sounds තියන) රාත්‍රී 10.00 වෙනකල් විතරයි අවසර දෙන්නේ (Clock Tower එක ලග හැර). එතනින් පස්සේ අවුලක් වෙන එකක් නෑ කියල හිතල වැඩේ කරගෙන යනවා ගොඩක් අය. හැබැයි පොලිසියෙන් සහ විශේෂයෙන් කොටුවේ ඉන්න හම්බයෝ ටික හරියටම 10.00 ට ඇවිල්ල ලෙඩේ දාල වැඩේ නවත්තනවා.

    මේක 2015 November වල තිබුන Fort Fever එකටත් උනා. ඊට පස්සේ 2016 සහ 2016 ජනවාරි තිබුන Galle Literary Festival එකෙත් රෑ 10ට කලින් නවත්තපු නිසා අවුලක් උනේ නැ. ඒ හැර මේතාක් තිබුන අනිත් සියලුම events තිබුනේ Clock Tower එක ලග විතරමයි.

    ඒ විතරක් නෙවෙයි ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයේ තියෙන canival වලත් රෑ 11.00 වෙද්දී sounds off කරන්න ඕන. මේ නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක වෙනවා. මේ නිසා ගාල්ලේ තියන Night Events වලට හෙන හුරා වැදිලයි තියෙන්නේ.

    මගේ මතය අනුවනම් මේ කියන event එකටත් අනිවා 10.30 - 11.00 P.M. වෙද්දී නවත්තන්නම වෙනවා. මේකම විතරක් ඇති ඔය event එක හරියන්නේ නෑ කියන්න.

    අනිත් කාරණේ තමයි 2016 December අන්තිම තිබුන Carnival එකටත් සුරා බදු එකෙන් පැනල බඩු අල්ලලා නඩු දැම්ම. ඒ අතිනුත් මේ event එකට හොද වටපිටාවක් නෙවෙයි තියෙන්නේ.

    මම ගාල්ලේ Event Supplier කෙනෙක් නිසයි මේවා ගැන දන්නේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ඔතන මම ඉන්න තැන තියෙනවා :rolleyes:
    වැඩි විස්තර බෑ..
    ෆිල්ම්, ඔඩියෝ අප්ලෝඩ් කරන නිසා ඇවිල්ලා උස්සන් යයි :D
    Kanankee:P
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔය event එක තියන location එක හෙන case. Galle Fort එක ඇතුලේ කිසිම event එකක් (Sounds තියන) රාත්‍රී 10.00 වෙනකල් විතරයි අවසර දෙන්නේ (Clock Tower එක ලග හැර). එතනින් පස්සේ අවුලක් වෙන එකක් නෑ කියල හිතල වැඩේ කරගෙන යනවා ගොඩක් අය. හැබැයි පොලිසියෙන් සහ විශේෂයෙන් කොටුවේ ඉන්න හම්බයෝ ටික හරියටම 10.00 ට ඇවිල්ල ලෙඩේ දාල වැඩේ නවත්තනවා.

    මේක 2015 November වල තිබුන Fort Fever එකටත් උනා. ඊට පස්සේ 2016 සහ 2016 ජනවාරි තිබුන Galle Literary Festival එකෙත් රෑ 10ට කලින් නවත්තපු නිසා අවුලක් උනේ නැ. ඒ හැර මේතාක් තිබුන අනිත් සියලුම events තිබුනේ Clock Tower එක ලග විතරමයි.

    ඒ විතරක් නෙවෙයි ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයේ තියෙන canival වලත් රෑ 11.00 වෙද්දී sounds off කරන්න ඕන. මේ නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක වෙනවා. මේ නිසා ගාල්ලේ තියන Night Events වලට හෙන හුරා වැදිලයි තියෙන්නේ.

    මගේ මතය අනුවනම් මේ කියන event එකටත් අනිවා 10.30 - 11.00 P.M. වෙද්දී නවත්තන්නම වෙනවා. මේකම විතරක් ඇති ඔය event එක හරියන්නේ නෑ කියන්න.

    අනිත් කාරණේ තමයි 2016 December අන්තිම තිබුන Carnival එකටත් සුරා බදු එකෙන් පැනල බඩු අල්ලලා නඩු දැම්ම. ඒ අතිනුත් මේ event එකට හොද වටපිටාවක් නෙවෙයි තියෙන්නේ.

    මම ගාල්ලේ Event Supplier කෙනෙක් නිසයි මේවා ගැන දන්නේ.

    :confused::confused: හරි බං එහෙනම් අපි කරමු ඉවෙන්ට් එකක් ඔහොම කේස් දාන්නෙ නැති පොට් එකක... මොකද කියන්නෙ? මම ඩී.ජේ කරනව :rofl:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    athi huththak nan naha ban
    man inne matarane :lol:
    galle newi ban dan seen eka yanne
    weligama mirissa madiha polhena

    Ado math matara, iridata caribiyan eke hari mint eke hari adiyak gahala madihen mudata bahala inna eka tharam thawa athal ekak na machan
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පන්සල් පලයන්.පිනක් දහමක් කරගෙන හිටපන් මගුලෙ යන්න නැතුව.:rolleyes: