Beach Party in Galle

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Beach Party in Galle 18 +

    wildestbeachpartydestinationsintheworldforsinglemen0_1431689937_980x457.jpg

    16266118_1739689243014386_9044691788231238081_n.jpg

    අඩෝ උබල beach party ගිහින් තියෙනවද?ආතල් එකක් ගන්න පුලුවන්ද?
    ගාල්ලේ එකක් තියෙනවා 2000 entrance .පාඩු නැනේ බන්.වෙනසකටත් එක්ක යන්න බැලුවේ,
    ගාල්ල පැත්තේ ඉන්න උන් pm එකක් දපල්ලකෝ.
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    electro,techno magul wlata yanna epa ban mala paninawa.sinhalu natanna danneth ne.wamane dada bonawa etchara thama.awulak ne kudu nan gahanna epa.oya wate inna un weduna welawaka kudu powai.
     
    • Like
    Reactions: Sai_baba

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    electro,techno magul wlata yanna epa ban mala paninawa.sinhalu natanna danneth ne.wamane dada bonawa etchara thama.awulak ne kudu nan gahanna epa.oya wate inna un weduna welawaka kudu powai.

    bonna neme ban poddak oluva dala balanna hituna...sudu nangi kenek poddak balannat asai:lol::lol::lol:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔය පාටි චාටර් නෑ බන්.. මගේ යාළුවෙක් ඩිජේ ගහනවා.. ලගදි හික්කඩුවෙනම් වලියක් ගිහින් තිබුණා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    එක සැරයක් උණවටුනේ ගිය වෙලාවක එදා රෑ බීච් පාටි තියෙනවා කියලා බෝඩ් දාලා තිබ්බා. නුවර අපිට කවද බීච් පාටිද කියලා දැන් කොල්ලෝ සෙට් එක කතා උනා එන්න. හැපි බනානා එකේ එන්ට්‍රරන්ස් 2500ක් වගේ ද කොහෙද කිව්වා ෆී ඩ්‍රින්ක් එකක් දෙනවා එච්චරයි ලු. එතනට ටිකක් එහාට වෙන්න ප්ලේස් එකේ එන්ට්‍රරස් 1000යි ( සුද්දොන්ට නිකන්). අපි 1000 එකට එන්න තව සල්ලි එහෙම බෑන්ක් එකෙන් අරන් ( ඒ දවස් වල ජොබ් එකේ පුහුණු කාලේ රු. දොලොස් දාහයි පඩිය:) ) රෑ 9 ට විතර ආවා. පාටිය පටන් අරන් කොල්ලෝ පිරිලා සුද්දියෝ දෙන්නෙක් නට නටා ඉන්නවා ඩීජේ එකට. වැඩේ පාඩුයි කියලා හිතලා අපි ඇතුලට යන්නේ නැතිව වැල්ලේ හිටියා ගෙනාපු බියර් සිගරට් ගගහා. 12.30 ට විතර සුපිරි වලියක් සෙට් වෙලා ඇතුලේ හිටපු එවුන් කෙල ගත්තා කියපන්කො. එකෙක්ට මුහුදට ඇදගෙන ඇවිත් නෙලුවේ. ආයේ ලේ ගලනකම් ගහලා තිබ්බා එකෙක්ට . . .

    ඒක නිසා උඹලට කියන්නේ සුකුරුත්තන් තැන් වලට රිංගන්නේ යන්නේ නැතුව හොද ප්ලේස් එකක්ද කියලා බලලා පලයන්.
     
    ha ha..meka mokakhari lonch karana ekakata dena party ekak ..awlak neti vi..danata kollo 5k yanna innava..gihin balamu..kawada giyapu beach partyda..:lol::lol::lol:
     
    ThilinaNana

    Member
    Jan 20, 2013
    1
    1
    0
    Wedak ne bn. aparade salli..

    machan mn matara, mn oya wage advertise karapu deka thunakatama giya. Una, mirissa and galle.. sudu nangila bahinne ne bn owage, wedima unoth 2k 3k indi, unuth yanawa ape un ehena mehen atha danakota. ape kollo vtharai enne. local kelllo nm loweth ne. salli aparade machan. enna epa.
     
    • Like
    Reactions: **cut

    rooty21

    Junior member
  • Feb 25, 2016
    55
    8
    8
    ඔහොම ඒවාට ගිහින් වැඩක් වෙන්නේ නෑ බන්