..............
..............
..............
..............
..............
අලුතින් ඩොන්ගල් කනෙක්ෂන් එකක් ගන්න ඉන්න අයටත් මේක වැදගත් වේවි.
කැම්පස් හා ඉන්ස්ටිටිටුයට් වල ඉන්න අයගෙන් (බෝඩිං වල
) ඉන්න අය පොඩ්ඩක් කියන්න බලන්න මාසෙට කොච්චර වගේ ඩේටා වැය වෙනවද ?
පාවිච්චි කරන ඩොන්ගල් කනෙක්ෂන් එක (Ex: Mobitel, Dialog) හා GB ගාන (Ex: 6GB package) කීයද ? ඒ ගාන මාසෙට ෂේප් කරගන්න ඇතිද?
video downloads ඕනේ නෑ.
..............
..............
..............
..............
අලුතින් ඩොන්ගල් කනෙක්ෂන් එකක් ගන්න ඉන්න අයටත් මේක වැදගත් වේවි.
කැම්පස් හා ඉන්ස්ටිටිටුයට් වල ඉන්න අයගෙන් (බෝඩිං වල
) ඉන්න අය පොඩ්ඩක් කියන්න බලන්න මාසෙට කොච්චර වගේ ඩේටා වැය වෙනවද ?පාවිච්චි කරන ඩොන්ගල් කනෙක්ෂන් එක (Ex: Mobitel, Dialog) හා GB ගාන (Ex: 6GB package) කීයද ? ඒ ගාන මාසෙට ෂේප් කරගන්න ඇතිද?
- tutorials ටිකක් බලන්නයි.
- assignments වලට.
- email යන්න වගේ වැඩ ටිකකට බැලුවේ.
video downloads ඕනේ නෑ.

hugak welawata text thiyena tutorial walin shape wennath puluwanne..berima unothin youtube....6GB uba use karanne mobitelda?
mata nam shape bn