මචන්ලා,Desktop/Laptop/mobile වලට support කරන,Skype විඩියෝ වලට හොද Headphone with Microphone Headset brands මොනවද?ඔයාලා use කරන හෝ දන්න හොද brands මොඩල්ස් වල නම දන්නවනමි ඒවත් කියන්න.Sound Quilty එක හොද වෙන්න ඔිනා.bump එකක්වත් දාන්න.ලොකු උදවිවක්. හැමෝටම රෙප්+ දෙනවා හොදේ.
Last edited:
..sound patta.. Rs 2000 indan wage honda eva teyanava..