mn giye awrudu thunakata witara kalin bn..covid nisa kohe yannada mekaleකන්ඩලම වැහුවනෙ
mn giye awrudu thunakata witara kalin bn..covid nisa kohe yannada mekaleකන්ඩලම වැහුවනෙ
එක හෝටලේක නයිට්ස් දෙකකට වඩා ඉන්නෙ කොහොමද බං?? 5 ස්ටාර් උනත් අප්පිරිය වෙන සීන් එකක් එනවනෙ. බාත් රූම් එකේ, කාමරෙ අරෙකෙ මෙහෙ පොඩි පොඩි අවුල් පේන්න ගන්නෙ නැද්ද. කෝකට ගියත් එහෙමයි.මං හිතුව මම මෙතෙක් ගත කරපු හොදම හෝටලේ උබලත් එක්ක බෙදාගන්න. කොරෝන ටිකක් ශේප් උනහම මේ ගෙවල් අස්සවල් වලට කොටුවෙලා ඉන්න කුකුලු ටිකට දවසක් දෙකක් outing එහෙකට ගිහින් relax වෙන්න පොඩි හරි help එකක් වෙයි අපි හැමෝම ගිය හොදම hotel experience එක බෙදාගත්තොත්.
Hotel එක තමයි Pegasus Reef Hotel Wattala,
මේකනම් ගොඩක් උන් දන්න තැනක්, මේක හොදයි කියන්නෙ ඇයි?
1. පට්ටම හොද customer service එකක් තියෙන්නෙ (online book කලේ, සැරෙන් සැරේ කතා කරල තියන offers අනං මනං කියල පොඩ්ඩක් වාත උනා හැබැයි)
2. Clean rooms ( හැමදාම room service උන් එනව tip එකක් දුන්නත් එපා කියනව කියහන්කො)
3. කෑම ඔක්කොම buffet තියෙන්නෙ normal hotles වගෙම, රසයි හොද variety එකක් තිබ්බ තෝරගන්න, වෙනම bar එකක් තිබ්බ මට අදාල නැති නිසා ගියේ නෑ.
4. pool එකනම් පොඩියි, beach එක එහා පැත්තෙ colombo night sky එක ලස්සනට පේනව.
5. කොයිම වෙලාවකදිවත් disturb කරේ නෑ, body temp එක බලන්නත් room එකට ඇවිල්ල බලල ගියේ.
6. price - full board, nights 4 කට දෙන්නට ගියා 67 වගේ.
Note - අපේ check out එක තිබ්බෙ දවල්, අපි උදේන්ම ගියා breakfast ගන්නත් කලින්, breakfast එක parcel කරල දුන්න.
මේ Pegasus Reef එක promote කරන්න දාපු thread එකක් නෙමේ හොදේ, එළකිරි සාමාජිකයන්ගෙන් තමන් ලද හොදම hotel experience එක දැන ගැනීම පිණිස පල කරපු දෙයක් බව කරුණාවෙන් සළකන්න. මොකද booking.com එකේ ratings වලට වඩා උබලගෙ අවංක අදහස් වල වටිනාකම වැඩියි.
highly recommended1.Riu Ahungalla
2. Heritance kandalama
3.Cinamon bay beruwala
4.Tuuryaa waskaduwa
Club dolphin eke pattama pool ekak thibbe awurudu 10ta withara kalin giyaMama gihin thiyana ewagenui ahala thiyana ewagenui hodama me tika.
1. Club Dolphin Waikkal - Huge hotel with vast variety and Sea views
2. Earl's Regency Kandy - Good Architecture unique views inside
3. Heritance Kandalama - Greeny and nature experience good
4. Jetwing Yala/Cinnoman Yala - Best for Wild Experience with
5. 98 Acres - Brilliant Hill views and Attached pools really good
Hiikatiya beach eka pattaමම මචන් ලංකාවෙ ගොඩක් හොටෙල් වල එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මගේ හාඩ් ඩිස්ක් එකක සම්පූර්න 1TB තියෙන්නෙ ට්‍රිප් ෆොටෝස්. මම මේ ලියන ඔඩෙර් එක මම ගිහිල්ලා තියෙන ඒවයින් මම කැමතිම සෙට් එක.. ඇයි කැමති කියන එක ඉස්සරහින් දාන්නම්
Jetwing Kaduruketha - පට්ටම ලස්සන ප්ලේස් එකක්. ගැමි විදිය නිස්කලංක බව. ඔෆර් එකකින් යාලුවෙක් එක්ක ගියේ.
Heritance Kandalama - හනිමූන් හිටියේ මේක / කෑම සහ හොටෙල් එකේ ලස්සන නිසා
98 Acers - විව් එක කෑම හොඳයි.. හැබැයි හොටෙල් එක කියන තරම් වාව් එකක් නෑ.. අපි 98 යන්න නෙවෙයි හිටියෙ. ෆ්ලයින් රාවනා ගිහින් වෙන හොටෙල් එකක් බලන්න හිටියෙ. ෆ්ලයින් රාවනා වල අපිට වෙලාව මදි උනා. ඒක නිසා ඊට එහා පැත්තෙ නිසා ෆුල් බෝඩ් එක දවසක් හිටියා.
RIU Ahungalla Unlimited - පලවෙනි පාර කොල්ලො එක්ක ගියා / වයිෆ් බර බරේ දාලා දෙවනි පාර වයිෆ් එක්ක ගියා/ ෆුඩ් හන්ටින් වලට යනවා නම් පට්ටම හොටෙල් එක. වයිෆ් එක්ක ගියාම ආතල් එකක් නෑ. කාලා කාල මුකුත් කරගන්නත් බෑ.. ඒසි එක දාගෙන දවස් දෙකම බුදියගත්තා
මාර බැද්ද ගාර්ඩන් - මීදුම සහ විව් එක. කෑම නම් අජූතයි
EKHO Ella / Jetwing Yala - සුපිරිම විව් එක සහ සුපිරිම ගමේ කෑම ටික- සර්විස් එකත් පට්ටම පට්ට.. හරිම ෆ්‍රෙන්ඩ්ලි
Igabara Hobbit House - ලොකු දෙයක් නෑ නමුත් ඒකෙ තියෙන විවිදත්වයට ආසයි
අමායා ලේක් - කෑමත් හොඳයි විව් එකත් හොඳයි ක්ලයිමේට් එකත් හොඳයි.හරිම නිස්කලංකයි. සෙටප් එකත් හොඳයි කුරුල්ලොන්ගෙ නම් තමා විලා වලට තියෙන්නෙ.
Aliya Resort & Spa - ලොකු පූල් එකට සහ විව් එකට ආසයි.. කෑම සාමාන්‍යයි
Jetwing beach - කෑම හොඳයි
Heritance Negambo - කෑම පට්ට
Grandeeza - කෑම සාමාන්‍යයි. ලස්සනක් කියලා නෑ..වෙඩින් එක තිබ්බෙ ඒකෙ පලවෙනි නයිට් එක හිටියෙ ඒකෙ.
මීට අමතරව ලස්සන පොඩි තැන් ලංකාවෙ ඕන තරම් තියෙනවා හැන්ගිලා. නමුත් ඒවා අප්‍රසිද්දයි. ඒවයෙ ෆැසිලිටීස් අඩුයි නමුත් මම කියන්නම් ගිහින් තියෙන ඒවා
Sea Viwe Clay House - Hirikatiya ( Dickwella )
Amagi Arya - Negambo
Mount Villa Royal - Nuwaraeliya
Tree House - Ginigathhena
සල්ලි අපරාදෙ කියලා හිතුන තැන් කියන්නත් එපැයි
Lavandish Resort - Wasgamuwa
Citrus Waskaduwa
Jetwing - Jaffna
Jetwing Blue
Jetwing Warwik Garden - Nuwaraeliya
ආසාවෙන් ඉන්නෙ යන්න මේන්න මේ තැන් වලට. කොවිඩ් නිසා ක්කොම කැන්සල් වුනා
Kulandawa retrat - Kandalama
Jetwing - Wil Uyana
Maalu Maalu ( Aliya Resort lagema thama - meyalage okkoma hotel patta/ Jetwing Chain eka wage )
Uga Escapes
Jetwing Other All hotels
Club Dolphin dan quarantine center ekak mcn..Mama gihin thiyana ewagenui ahala thiyana ewagenui hodama me tika.
1. Club Dolphin Waikkal - Huge hotel with vast variety and Sea views
2. Earl's Regency Kandy - Good Architecture unique views inside
3. Heritance Kandalama - Greeny and nature experience good
4. Jetwing Yala/Cinnoman Yala - Best for Wild Experience with
5. 98 Acres - Brilliant Hill views and Attached pools really good
Amaya eke neda ara nelli kale thiyenne wenama rooms hadala thiyenneසීගිරි විලේජ් හොටෙල් = කෑම නම් කෑම සුපිරි .පූල් එක පොඩි .
අමායා කන්ඩලම = පූල් එක සුපිරි .කෑමත් පට්ට .ඩෙස්ර්ට් එක සුපිරිම සුපිරි.
රූම්ස් දුරින් දුරින් තියෙන්නෙ.
ජෙට්වින්ඩ් පාසිකුඩා .පූල් එක සුපිරි බීච් එක චොර බෙල්ලො හැම තැනම අනික මඩ.
කෑමත් අව්ලක් නෑ.රූම් එක හොයාගන්න ගියහම පුක ඉරෙනවා.ජිම් එක හෙනම පොඩී

ඔව් ගෙවල් වගේ දුරින් දුරින් තියෙන්නෙ..Amaya eke neda ara nelli kale thiyenne wenama rooms hadala thiyenne