• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ. මට හොද ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක් රෙකමන්ඩ් කරානම්. :P ඔය ඕඩියෝ වීඩීයෝ codes අරව මේව ඉන්ට්‍රෝල් කරන්න දඟලන්නේ නැතිව ඩිස්ට්‍රෝ එකත් එක්කම තියෙන එකක්. ඒක නම් අවුලක්ම නෑ.

    උබුන්ටු නම් බෝරිං වගේ බන්. :dull:

    මට ඕන ගොඩක් ෆාස්ට් ලස්සන එකක්. :love: උබලගේ ලිනක්ස් ඩිස්ට්‍රෝ වල screenshot එකකුත් දාගෙන යමන්. :P
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Deepin OS(eye catching:rolleyes:, no codecs needed)
    deepin-15-1-brings-many-optimizations-to-the-linux-os-adds-deepin-cloud-print-499622-3.jpg


    Elementary OS(mac os feel, still in beta but usable:))
    82937_990x555.jpg

    (screenshots from internet:()
     
    Last edited: