Best Phone to Buy ?

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,433
    684
    113
    on earth
    මචංලා මට ගන්න හොද phone එකක් කියපල්ලකෝ බන්.

    මගේ බජට් එක 30000 ත් 35000 ත් අතර. මම ගොඩක් අවදානය යොමු කරන්නෙ ලොකු screen සයිස් එකට සහ long battery life එකට.
     

    nima191

    Member
    Sep 13, 2015
    61
    2
    0
    ඔය ගානට බ්‍රෑන්ඩ් නේම් පස්සේ යන්නේ නැත්නම් Xiaomiපට්ට
    geekbuying හරි ali එකෙන් ගෙන්නපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,849
    26,272
    113
    ඔන්න මාත් ගත්තා Nokia 5. Softlogic warranty 02 years. Rs. 28,490.00
    Performace maxa , value for money. Tnx for Kirian's support.