BET365.. ඔට්ටු දාල සල්ලි හොයමු

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හෙළයෙක්;25158380 said:
    උබ ඔය කියපු ෆැක්ට්ස් වලින් ගොඩ යන් උන් ඉන්නෙ 1% වගේ තමා.ඊටත් අඩුයි. එතකොට ඉතින් මගෙ 99%+ එක හරි තමා :love::love::love::D:D

    uba betting gena hithana widiha waradi
    100/1 odds thiyena bets 100k dala eken 1k dinna kiyanne breakeven
    gambling problems thiyena ungen thamai betting sites godak profit karanne. nathuwa hoda dicipline thiyena gamblers lagen nemei
    apahu man nan kiyanne betting side hustle ekak widihata try karata aulak nehe subject eka gena godak dannawan.
    eka ithin ube income ekata kisi balapemak nowena widihata karan yanna one
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    uba betting gena hithana widiha waradi
    100/1 odds thiyena bets 100k dala eken 1k dinna kiyanne breakeven
    gambling problems thiyena ungen thamai betting sites godak profit karanne.
    nathuwa hoda dicipline thiyena gamblers lagen nemei
    apahu man nan kiyanne betting side hustle ekak widihata try karata aulak nehe subject eka gena godak dannawan.
    eka ithin ube income ekata kisi balapemak nowena widihata karan yanna one
    නෑ මචන් ඕකෙ තියෙන මැත්ස් මම වෙන කොහොමද කියන්නෙ. උබ කියන එකට මම ඇග්‍රී එත් ඔය විදියට කියල එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න මට තේරෙන්නෙ නෑ සරල කරන්න.

    ඔය මම බෝල්ඩ් කරපු සීන් එක නිසා තමා උන් ගොඩක් මේ රටවල ටාර්ගට් කරන්නෙ. මචන් ඔය සයිට් වලින් වින් කරන උන් වෙනම ප්‍රොෆයිල් තියාගෙන ඉන්නෙ. උන්ට ගානට වැඩ ටික වෙනව උන්ගෙන් තමා උන් මාර්කට් වෙන්නෙ. උන්ව බලාගෙන ඒවගේ සල්ලි හොයන්න එන ඉන්දියන්, මිඩ්ල් ඊස්ට් උන්ගෙන් තමා වැඩි පුරම ඔය බෙටින් සයිට් ප්‍රොෆිට් කරන්නෙ. ඊට පස්සෙ මේ අපිප් වගේ රටවල් වල උන්.

    apahu man nan kiyanne betting side hustle ekak widihata try karata aulak nehe subject eka gena godak dannawan.
    මෙහෙම කරන උන් ඉන්නෙ .001%ටත් අඩුවෙන් ඒක නිසා ආයෙ ශුවර් මචන් මගෙ 99%+ එක ගැන. ඔහොම කරන්න පුළුවන් නන් අවුලක් නෑ කරන්නෙ නැති එක තමා අවුල.

    උබයි මායි දෙන්නම කියන්නෙ එකම දේ විදි දෙකකට. :yes::yes:

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    digital uth ehema thamai oi :rolleyes:
    hora boru nehe reputed sites wala. Prashne thiyenne eka nemei.
    Betting, godak Casino games wala (blackjack,roulette) expected value eka -
    e kiyanne uba long term paradai
    hema thissema e games,bets run karanne site ekata,casino ekata edge ekak thiyagena. Bets wala odds hadanneth ehemai.
    Habai inside info naththan hodata match ekak gena details dannawanam meka wenas karanna puluwan. Expected value eka + karaganna puluwan
    වෙලාවක් තිබ්බොත් මම දාපු මේ ත්‍රෙඩ් ටික කියවන්න

    හෙළයෙක්;25158330 said:
    හොර කරල වින් කරන්නෙ නෑ මචන්. බෙටින් වල වින් එක එජස්ට් කරල තමා ඒක කරන්නෙ. ගේම් එක පටන් ගන්නකොටම උන් ලග තියෙනව 90% වලින් උඩ සක්සස් පෙඩික්ශන් එකක්. ඒකට අනුව උන් එජස් කරනව ප්‍රොෆිට් එක. උබ පටන් ගන්නෙම 50% සක්සස් ප්‍රෙඩික්ශන් එකකින්. ඉතුරු ටික තීරණය වෙන්නෙ උබ ලග තියෙන ඉන්ෆොමේෂන් වලින් සහ ලක් එකෙන්.උන් ප්‍රොෆිට් කරනව කොහොමත් උන් ඕක මැනුවල් කරන්නෙ නෑ උන්ගෙ AI වලින් ඒක ගානට කරල දෙනව.
    90% වලින් උඩ සක්සස් ප්‍රෙඩික්ශන් කරල නෑ. මම ඕනෙ තරම් කැසිනෝ ගහල තියෙනව..

    වෙලාවක් තිබ්බොත් මම දාපු මේ ත්‍රෙඩ් ටික කියවන්න

    Casino ගහමුද? 21+ ප්‍රථම දිගහැරුම.
    Casino ගහමුද? 21+ දෙවන දිගහැරුම.
    Casino ගහමුද? 21+ තෙවන දිගහැරුම.
    Casino ගහමුද? 21+ සිව්වන දිගු හැරුම Blackjack

    ~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~
    http://www.elakiri.com/forum/showthread.php?t=1528985
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    වෙලාවක් තිබ්බොත් මම දාපු මේ ත්‍රෙඩ් ටික කියවන්න

    90% වලින් උඩ සක්සස් ප්‍රෙඩික්ශන් කරල නෑ. මම ඕනෙ තරම් කැසිනෝ ගහල තියෙනව..

    වෙලාවක් තිබ්බොත් මම දාපු මේ ත්‍රෙඩ් ටික කියවන්න

    Casino ගහමුද? 21+ ප්‍රථම දිගහැරුම.
    Casino ගහමුද? 21+ දෙවන දිගහැරුම.
    Casino ගහමුද? 21+ තෙවන දිගහැරුම.
    Casino ගහමුද? 21+ සිව්වන දිගු හැරුම Blackjack

    ~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

    එල මචන් මම බලන්නන්. උබ ඕක ලියල ඉවර කරල තියෙන්නෙ 2013 මේ වෙනකොට මචන් AI වලින් ගොඩක් දේවල් එලියෙ පබ්ලික් නොවුනට වෙනස් කරල තියෙන්නෙ 2013ට සාපේක්ෂව. උබ දන්නවනෙ ඇල්ෆ ගෝ ගැන ඒකට සාපේක්ෂව හිතපන්කො.
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    හෙළයෙක්;25158289 said:

    මෙච්චර උබගෙන් බැනුම් අහගෙන දාන නිසාවත් හොයල බලපන් ඔය සයිට් වල මේන් ටාර්ගට් එක මේ රීජන් එකේ සහ බ්‍රසීල් වගේ රටවල් මචන්. එකට හේතුව මේ රටවල මිනිස්සු ඔක්කොම හොයන්නෙ ඉක්මන් සල්ලි නිසා සහ නීති තද නොවීම. උබ අහපු දේට උත්තර ලැබිල තිබ්බ නිසා තමා මම ඒක ආයෙ රිපීට් නොකර වෙන උබ දැකල නෑ කියල හිතුව පැත්තක් ගැන කතා කරේ.

    අනික මචන් උබ ප්‍රොෆිට් කරල තියෙනව නන් සල්ලි නොදා කරේ කොහොමද? මෙහෙ තියෙන එව්ව එකක්වත් ඔය සයිට් වගේ වැඩ කරන්නෙ නෑ. උන් මෙහෙ ලෝකල් රන් කරන්නෙ ඔය බෙටින් සිස්ටම් එක. ඒක එක්ක ඔය සයිට් වල ප්‍රොසෙස් එක කම්පෙයාර් කරන්න එපා. මෙහෙ උන්ට ඔය උන්ට උඩින් ඉන්න ඒජන්ට් දෙන ගානට තමා බෙට් එකෙ වින් එක හදන්නෙ. ඔය සයිට් වල එහෙම වැඩ කරන්නෙ නෑ. උන්ගෙ ලයිව් වින් එකයි ප්ලේස් එකයි එජ්ස්ට් වෙනව උන්ට පාඩුවක් නොවෙන්න. උබට ඕවරෝල් ප්‍රොසෙස් එක ඇතුලෙ වින් එකක් නෑ. උබේ කැමැත්තක් කරගනින්.

    උබට මම කියන දේ තේරෙන්නේ නෑ මචන්. එත් මට උබ කියන දේ තේරෙනවා.. ඕවා Basic දේවල් මචන්. ඔය වගේ ඒවා නොදැන මේ ෆීල්ඩ් එකේ හැරෙන්නවත් බෑ.. I Know exactly what i am doing . මම මේක ෆන් එකට කරන දෙයක් නෙමේ මචන්. ගොඩක් සීරියස් කරන්නේ. සල්ලි එන්නේ කොමද යන්නේ කොමද කියල අත්දැකීම් වලින්ම දන්නවා බන්.. මම දැන් මේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ අවුරුදු 04 ක විතර ඉදන්.

    By the way සල්ලි හෙව්වේ ලංකාවේ බෙටින් සෙන්ටර් වලින් සහ සයිට් එකෙන්. පිට රට නෙමේ. Sports Bets Only
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    digital uth ehema thamai oi :rolleyes:
    hora boru nehe reputed sites wala. Prashne thiyenne eka nemei.
    Betting, godak Casino games wala (blackjack,roulette) expected value eka -
    e kiyanne uba long term paradai
    hema thissema e games,bets run karanne site ekata,casino ekata edge ekak thiyagena. Bets wala odds hadanneth ehemai.
    Habai inside info naththan hodata match ekak gena details dannawanam meka wenas karanna puluwan. Expected value eka + karaganna puluwan

    Menna danna ekek yanthan uththarayak dila thiyenawa.. This is the truth.. the longer you bet, the more chances you going to lose. That's just mathematical. Not luck. They have a mathematical edge. Always..If you have a good betting system and good money management, you can get a reasonable profit even if you lose a few times
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    uba kiyala thiyena kathawath waradi :rolleyes:
    uba kiyala thiyenawane 99%+ sure muta profit karanna behe kiyala. ehema ekak nehe.
    luck factor ekai muge knowledge ekai dekama balapanawa. jiwitha kaletama onenan profit karanna puluwan.
    hariyata bankroll manage karan karanan hari.
    Mannan kiyanne betting karanawanan athal ekata karanna kiyala echchara serious ganne nathuwa.

    Yes.. That's my boy. You understand
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    හෙළයෙක්;25158380 said:
    උබ ඔය කියපු ෆැක්ට්ස් වලින් ගොඩ යන් උන් ඉන්නෙ 1% වගේ තමා.ඊටත් අඩුයි. එතකොට ඉතින් මගෙ 99%+ එක හරි තමා :love::love::love::D:D

    අන්න එකට මම එකගයි. එහෙම Profit ගන්න අය ඉන්නේ 2% ක් විතර. ඒ දෙක අතරට යන්න ගොඩක් කරුණු බලපානවා.

    හැකියාව, ඉවසීම, කැපවීම, මහන්සිය,
    හැගීම් වලට වහල් නොවී Professional විදිහට හැමදෙයක්ම විද දරාගැනීම,
    මුදල් පාලනය, ජය පරාජය එකම හැගීමෙන් බාරගන්න තියෙන හැකියාව,
    ආත්ම විස්වාසය, හැමෝම හිතන දේවල් වලින් ඔබ්බට දෙයක් හිතන්න දකින්න තියෙන හැකියාව,
    සැලසුම් සහගත තීරණ, ලොබ සහගත බව පාලනය කිරීම, එක රැකින් Superstar කෙනකේ වෙන්ඩ නොයාම සහ
    කොච්චර කිව්වත් Luck එකත් තියෙන්න ඕන. එත් Luck එක හැමදේම නෙමේ.

    මම ඕවා අත්දැකීම් වලින් ඉගෙනගෙන තේරුම් ගත්ත පොරක් මචන්. මටත් ඕන ඒ 2% අතරට යන්න.
    එක මට කරන්න පුළුවන් කියන විස්වාසය තියෙනවා.. මම බෙට් 10ක් දැම්මොත් 7ක් වත් අනිවාර්යෙන් දිනනවා..
    ඒ නිසා මට තවත් ලංකාවේ සෙන්ටර් වල බෙට් දාල වැඩක් නෑ . එකයි කෙලින්ම Ring එකටම බහින්න යන්නේ..

    මම බෙටින්ග් විග්‍රහ කරන්නේ මෙහෙමයි මචන්.

    එක හිතන තරම් ලේසිත් නෑ . හිතන තරම් අමාරුත් නෑ .
    මානසික අතින් සහ Bankroll එක අතින් ස්ථාවර තැනකට ආවොත් මේකට ගහන්න වෙන රස්සාවලුත් නෑ .
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    uba betting gena hithana widiha waradi
    100/1 odds thiyena bets 100k dala eken 1k dinna kiyanne breakeven
    gambling problems thiyena ungen thamai betting sites godak profit karanne. nathuwa hoda dicipline thiyena gamblers lagen nemei
    apahu man nan kiyanne betting side hustle ekak widihata try karata aulak nehe subject eka gena godak dannawan.
    eka ithin ube income ekata kisi balapemak nowena widihata karan yanna one

    :yes::yes:
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    HSBC credit card එකෙන් නම් බැ මචන් මම උබ ඇහුව හින්දම ට්‍රයි කරලා බැලුවා,
    direct කොහොමත් බැ,
    skrill,neteller හරහාත් බැ
    අපි skrill එකට ඩිපොසිට් කරද්දී අහනවා gambling ද නැද්ද කියලා gambling කියලා ටික් කරොත් බෑන්ක් එකෙන් decline කරනවා,
    (බෑන්ක් එකෙන් කියනවා උන්ට අවුලක් නැ ලු ඒත් central bank එකෙන් capital transaction කරන්ඩ දෙන් නැ ලු)

    gambling කියලා ටික් කරන නැතුව ඩිපොසිට් කරොත් skrill එකෙන් ඒ සයිට් වලට යවන්ඩ දෙන් නැ

    මචං එතකොට අපි Accounts 2ක් හැදුවොත්..

    දැන් මෙහෙම හිතපන්කෝ. මගේ යාලුවෙක්ට NETELLER එකක් හදල Verify කරලා Card එකෙන් සල්ලි දානවා Non Gambling Purpose වලට.

    ඊටස්සේ උගේ එකෙන් මගේ NETELLER එකට Transfer කරනවා.. ඊටස්සේ මම බෙට්365 එකට දානවා ඒ සල්ලි වලින්. ? ගන්නකොට මගේ එකට අරන් Wire Transfer කරනවා මගේ Account එකට.

    හරිය??
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA

    මොකෝ බන් උනේ මේ විදිහට කරලා බැලුවද?
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    මොකෝ බන් උනේ මේ විදිහට කරලා බැලුවද?

    නෑ බන් තාම.. උබට කුතුහලය නේද? :rofl::rofl::D

    වෙන සිස්ටම් එකක් හම්බුනා. ඔක්කොටම කලින් එක පොඩ්ඩක් Try කරන්න බැලුවේ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA

    නෑ බන් තාම.. උබට කුතුහලය නේද? :rofl::rofl::D

    වෙන සිස්ටම් එකක් හම්බුනා. ඔක්කොටම කලින් එක පොඩ්ඩක් Try කරන්න බැලුවේ.
    නැ බන් මම IC Markets එකට කෙලින්ම කාර්ඩ් එකෙන් දානවා,
    මම බැලුවේ උබේ වැඩේ ගොඩ ගියාද කියලා
    කොහොම හරි වැඩේ හරියනවා නම් එච්චරයි

    :yes:
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    නැ බන් මම IC Markets එකට කෙලින්ම කාර්ඩ් එකෙන් දානවා,
    මම බැලුවේ උබේ වැඩේ ගොඩ ගියාද කියලා
    කොහොම හරි වැඩේ හරියනවා නම් එච්චරයි

    :yes:

    Thank You Brother.. I will try everything and let you know which method finally worked..