craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    gedarata awa macho! ubata jaya


    2jbmplf.jpg

    ela machan
     
    Oct 30, 2011
    488
    17
    0
    මම දැන් කාලයක් තිස්සේ ඉදන් දගලනවා Arms ටිකක් සයිස් කරගන්න.:yes:Curl එක ගහනවා ඒ උනාට සයිස් වෙන්නේ නෑනේ බන්.EZ curl bar එකකින් තමයි කර්ල් ගහන්නේ

    අනේ මන්දා මචන් මොකද arms size වෙන්නේ නැත්තේ.මම හීනියට පොඩි සප්ලිමන්ට් පාරකුත් ගහනවා.(Nitro tech-bodybuilding.lk එකෙන් ගත්තේ)ඒ උනාට සප්ලිමන්ට් එක ඇගට වදින්නේ නෑ වගේ.මොකද කරන්න ඕනේ ආර්ම් එක පොඩ්ඩක් හදාගන්න
    :love:

    machan try normal bar :) me workout tika karaang bicep walata

    barbell curl 6 * 5
    dumbbell curls 6 * 5
    preacher curl extension 6 * 5
    hammer curl 6 * 5

    oya set eka gahapang masa 6k vitara satiyata 2 parak ;) ehama gahala kiyapang kohomda kiyala :yes:
     
    • Like
    Reactions: craabeysinghe