Big Help brothers.. Middle east වල වැඩ කරන අය ඉන්නවද?

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මචං, පුලුවන්නම් ලොකු උදව්වක්..
    දැනට Bank එකක වැඩ කරන කෙනෙකුට, Middle east වල Normal Job එකක් සෙට් කරලා දෙන්න පුලුුුවන් කෙනෙක් ඉන්නවද?

    Cashier, Office work, වගේ ඕන දෙයක්. Light vehicle driving උනත් කමක් නැහැ.

    English, Computer Literacy හොඳටම තියනවා.

    පුලුවන් නම් කවුරු හරි support එකක් දෙන්න brother..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    Thanks brothers..

    Koheda hoyanne? UAE/Qatar/Saudi?
    කොහෙ වුනත් කමක් නෑ මචං,
    ------ Post added on Jul 28, 2024 at 4:05 PM

    මෙන්න මේ ඒජන්සියට කෝල් එකක් දීපන්. ෂුවර් තැනක් +94769090900
    කතා කලා මචං, දැනට තියෙන්නෙ රුමේනියා වල mechanic jobs විතරයි කිවුවා..
    ------ Post added on Jul 28, 2024 at 4:08 PM
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචං, පුලුවන්නම් ලොකු උදව්වක්..
    දැනට Bank එකක වැඩ කරන කෙනෙකුට, Middle east වල Normal Job එකක් සෙට් කරලා දෙන්න පුලුුුවන් කෙනෙක් ඉන්නවද?

    Cashier, Office work, වගේ ඕන දෙයක්. Light vehicle driving උනත් කමක් නැහැ.

    English, Computer Literacy හොඳටම තියනවා.

    පුලුවන් නම් කවුරු හරි support එකක් දෙන්න brother..
    ohoma job hoyanna ba. experience oni.