මගේ bajaj discover 125 බයික් ඒකේ ඉස්සරහ disk brake හිර වෙනවා ඔයිල් මාරැ කරා ඒත් හරි ගියේ නෑ මට මෙක හදාගන්න විදියක් කියනවද
galawala piston suddakrala hi karahan
thnxbump macho
thnxbumpz
thnxbump
oya lede wenne kochara km gamak paddata passeda machan ?Matath oka una machan. Seen eka wenne issaraha brake eka bira wela neda? Brake bind wela wage? Ehenam me 2ka karaganna service station ekakin.
Ekak bike eke disk brake piston tika clean karala ganna.
Anika ara brake fluid thiyena tank eke piston ekak thiyenawa. Anna eka maru karahama hari. Mama oka maru karagena athi 4 parakata wada. Original bajaj kit eka 850 wei machan.
matath oya case eka tamai tiyenne ban. epa wenawa. un piston clean karala demmata wedak ne one week yaddi hira wenwa. me hariyatama fix kara ganna puluwanda ban
bajaj service center wala inna ewunta owa hadanna therenne nadda macho ? Oka discover 125M Eke disc brake wala ena common problem ekakda manda.den nam 25000k wotara kalinuth awa 20 dei wage pad maru karala service karama hari giya, den dihgatama enawa.
හොද තැනකින් සර්විස් කරපන්
බජාජ් සර්විස්ම ඕන නෑ
පොඩි තැන්වල ඉන්නවා හොද ඩයල්
බජාජ් ගොඩක් සර්විස් වල මුලින් බයික් හෝදපු උන් දැන් සර්විස් කරන්නේ
ඉගෙන ගෙනත් නෙමෙයි සතියෙන් දෙකෙන්
මම දැකපු ගොඩක් ඒවගේ එහෙමයි
උඹ කොහෙද ඉන්නේ
බත්තරමුල්ල මාලබේ රාජගිරිය අවට නම් කියන්නම් පොට් දෙක තුනක්
oya lede wenne kochara km gamak paddata passeda machan ?