මගේ bajaj discover 125 බයික් ඒකේ ඉස්සරහ disk brake හිර වෙනවා ඔයිල් මාරැ කරා ඒත් හරි ගියේ නෑ මට මෙක හදාගන්න විදියක් කියනවද
garaj ekaka gihin disc brake 1 clean karaganin. mathaka athiwa rubber grease 1k aran palayan.
hadaganne nathiwa paddoth
-thel pichchenawa wadi
-disc 1 gewenawa
-brake pad gewenawa
-Tyre gewenawa
Ps: mage Discover 135

Last edited:

