DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බයික් සබ්ජෙක්ට් එකට අලුත් මිතුරනේ. ස්කුටියක් තමා පට්ට ගගහා හිටියේ. දැන් තමා ක්ලච් සිස්ටම් එකට අනුගත වෙන්නේ. හිනා වෙන්න එපාලා. මට කියනවද ටර්න් එකක් හෝ යූ ටර්න් එකක් ගද්දි ගියර් කොහොමද හසුරවන්නේ කියලා. මම ගන්න හැටියට බයික් එක ටෝකොස් ගාලා නවතිනවා. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    DJ චි කේ යි යා;24069699 said:
    එකක් අඩු කරාම ඇතිද?

    උඹ ආතල් එකක් ගන්නව නේද...

    ගොඩක් ස්ලෝ කරනවනං 2ට

    සිරාවටම මටත් ක්ලච් බයික් ටිකක් අමාරුයි.

    මේකනෙ බං ස්ලෝ කෙරුවට පස්සෙ අදින්නෙ නැතුව යනව. 1ට 2ට දැම්මට පස්සෙ තමා ආයෙ බයික් එක ඉස්සරහට යවා ගන්ඩ පුලුවන්
     
    Last edited:

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උඹ ආතල් එකක් ගන්නව නේද...

    ගොඩක් ස්ලෝ කරනවනං 2ට

    සිරාවටම මටත් ක්ලච් බයික් ටිකක් අමාරුයි.

    මේකනෙ බං ස්ලෝ කෙරුවට පස්සෙ අදින්නෙ නැතුව යනව. 1ට 2ට දැම්මම තමා ආයෙ බයික් එක ඉස්සරහට යවා ගන්ඩ පුලුවන්

    අනේ නෑ බන්. මං ඔය බයික් වලට බැස්සා විතරයි. පුරුදු වෙන්න කෙනෙක් අහගන්න කෙනෙක් නෑ බන්. රෑට රෑට පදින්නෙත් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    DJ චි කේ යි යා;24069741 said:
    අනේ නෑ බන්. මං ඔය බයික් වලට බැස්සා විතරයි. පුරුදු වෙන්න කෙනෙක් අහගන්න කෙනෙක් නෑ බන්. රෑට රෑට පදින්නෙත් :lol:

    වාහනවල ගියර් වගේ තමා ඉතිං :)
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    DJ චි කේ යි යා;24069691 said:
    ටර්න් එකක් හෝ යු ටර්න් එකක් ගැනීමේදී, සිටින ගියර් එකෙන්, පහල ගියර් එකක් දැමිය යුතු නැද්ද?

    2 to 1

    depend on ur speed
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උඹ ආතල් එකක් ගන්නව නේද...

    ගොඩක් ස්ලෝ කරනවනං 2ට

    සිරාවටම මටත් ක්ලච් බයික් ටිකක් අමාරුයි.

    මේකනෙ බං ස්ලෝ කෙරුවට පස්සෙ අදින්නෙ නැතුව යනව. 1ට 2ට දැම්මට පස්සෙ තමා ආයෙ බයික් එක ඉස්සරහට යවා ගන්ඩ පුලුවන්

    මම දැන් 3 ඉන්නවා කියමු, සිව් මංසන්ධියකට ආවා, වමටයි දාගන්න ඕන, වාහන යනකම් ඉන්නවා. මං දෙකට දාගෙන හැරෙව්වම මග හිටින් නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    මාත් හරියට ෂුවර් නැති හින්ද අහන්නෙ
    ටොප් ගියර් එකෙන්ම ස්ලෝ කරල නවත්තනකං යන්ඩ පුලුවන් නේද..
    ආයෙ රේස් කරල යන්ඩ ගියාම තමා අදින්නෙ නැත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    අප්පට සිරි මේ ළඟදි ක්ලච් එක නැති සුපර් කබ් එකක් පැද්ද. මල මඟුලයි :lol:
    ගියර් දාන්ඩ ඒක උඩ නැඟල පාගන්ඩ ඕනෙ :baffled:
    අඩු ගියර් එකකට දැම්මම බකස් ගාර හිර වෙනව වගේ..
    අඩු ගියර් එකක යනකොට මාර විදියට ගස්සනව. ක්ලච් බයික් එකකනං ක්ලච් එකෙන් ෂේප් කරගන්ඩ පුලුවන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    DJ චි කේ යි යා;24069752 said:
    මම දැන් 3 ඉන්නවා කියමු, සිව් මංසන්ධියකට ආවා, වමටයි දාගන්න ඕන, වාහන යනකම් ඉන්නවා. මං දෙකට දාගෙන හැරෙව්වම මග හිටින් නැද්ද?

    නැවැත්තුවට පස්සෙ 1න්ම තමා ආයෙ පටන් ගන්ඩෝන
    නවත්තන්නෙ නැතුව හොඳටම ස්ලෝ කරල ගන්නවනං 2ට දාගත්තම ඇති
    මෙතන අවුල තියෙන්නෙ ආයෙ රේස් කරල යනකොට ඉහළ ගියර්වලදි අදින්නෙ නැති එකයි..
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    උබල උඩම එකක ගිහින් යු ටර්න් හරි වංගුවක් හරි ගන්ට ඕන කියලා දඩොන් ගාලා එකට හෝ දෙකට එහෙම දාගත්තොත් තුනට බඩු පැකට් ඈ:lol::lol::lol:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    DJ චි කේ යි යා;24069752 said:
    මම දැන් 3 ඉන්නවා කියමු, සිව් මංසන්ධියකට ආවා, වමටයි දාගන්න ඕන, වාහන යනකම් ඉන්නවා. මං දෙකට දාගෙන හැරෙව්වම මග හිටින් නැද්ද?

    දෙකේ ගන්ට පුළුවන් ක්ලච් එක එක්ක පොඩි සෙල්ලමක් දාලා, රේස් වෙනවා බයික් එක එතකොට, කොහොමත් උබ පුරුදු වෙනවනම් ජපන් ගියර් එකකම හුරුවෙයන්, කකුලේ ඇගිලි වලින් විතරක් ගියර්ස් මාරු කරන සිස්ටම් එකට, එතකොට අනිත් එව්වා නතින් !
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    උබල උඩම එකක ගිහින් යු ටර්න් හරි වංගුවක් හරි ගන්ට ඕන කියලා දඩොන් ගාලා එකට හෝ දෙකට එහෙම දාගත්තොත් තුනට බඩු පැකට් ඈ:lol::lol::lol:

    :lol::lol:

    ගියර් එක විතරක් ගියොත් ඇති :baffled::baffled:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උබල උඩම එකක ගිහින් යු ටර්න් හරි වංගුවක් හරි ගන්ට ඕන කියලා දඩොන් ගාලා එකට හෝ දෙකට එහෙම දාගත්තොත් තුනට බඩු පැකට් ඈ:lol::lol::lol:

    තේරුම් කරහල්ලකෝ ආතල් නොගෙන :baffled:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    DJ චි කේ යි යා;24069752 said:
    මම දැන් 3 ඉන්නවා කියමු, සිව් මංසන්ධියකට ආවා, වමටයි දාගන්න ඕන, වාහන යනකම් ඉන්නවා. මං දෙකට දාගෙන හැරෙව්වම මග හිටින් නැද්ද?

    උබට පුරුදු වෙනකල් 1 තමා අවධානම් වැඩ කරන්නේ පුළුවන් නම් 2 එකේ පටන් ගන්න මමත් ඉස්සෙල්ල ස්කුටර් එකෙන් බයික් එකට අවේ මන් කරේ එහෙමයි නෝමල් ටික දවසක් clutch පුරුදුවෙනකල් 2nd එකේ ගත්තේ පස්සේ මාස 2කත වගේ ඉදන් 1 වැඩ
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උබට පුරුදු වෙනකල් 1 තමා අවධානම් වැඩ කරන්නේ පුළුවන් නම් 2 එකේ පටන් ගන්න මමත් ඉස්සෙල්ල ස්කුටර් එකෙන් බයික් එකට අවේ මන් කරේ එහෙමයි නෝමල් ටික දවසක් clutch පුරුදුවෙනකල් 2nd එකේ ගත්තේ පස්සේ මාස 2කත වගේ ඉදන් 1 වැඩ

    1 ඉඳන් නවත්තලා ආයේ යන්න ගද්දි වැඩියෙන් රේස් වෙන්වා නේද බන්? නැත්තම් ඒ වෙන්නේ අපේ ක්ලච් බැලන්සින් නැති හින්දද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    DJ චි කේ යි යා;24069817 said:
    තේරුම් කරහල්ලකෝ ආතල් නොගෙන :baffled:

    30ට හෝ ඊට වඩා වැඩි වේගෙකින් ගිහින්
    අඩු ගියර් එකකට දාල ක්ලච් එහෙම අත අරින්ඩ එපා.. රෝද ලොක් වෙනව
    හොඳටම වේගෙ අඩු වුණාමයි (10kmphට අඩු) 2ට හරි 1ට හරි දාන්ඩ ඕනෙ..
     
    Last edited: