මචන්ලා මම USDT ටිකක් ගන්න බලුවෙ, රුපියල ලක්ශෙක විතර investment එකක් විදිහට. උබලගෙ අදහස කොහොමද එක ගැන.
මට මේ ප්රශ්න වලට දන්න කෙනෙක් උත්තර දෙන්න,
මට මේ ප්රශ්න වලට දන්න කෙනෙක් උත්තර දෙන්න,
- ලoකාවෙ Binance legal ද?
- USDTරුපියල් වලට convert කර ගන්න පුලුවන් විදිහ මොනවද?
- USDT අරන් තිය ගන්න එක බැන්කුවෙ දානවට වඩා හොදයි නෙද?(රටෙ තත්වෙ එක්ක)
- Binance App(pro/lite) එකෙන් නැතිව WEB site එකෙන් register වෙන්න බැරිද?
