Binance USDT investment ගැන දන්න අය ඉන්නවද?

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,602
    6,872
    113
    වදුරව
    මචන්ලා මම USDT ටිකක් ගන්න බලුවෙ, රුපියල ලක්ශෙක විතර investment එකක් විදිහට. උබලගෙ අදහස කොහොමද එක ගැන.

    මට මේ ප්‍රශ්න වලට දන්න කෙනෙක් උත්තර දෙන්න,

    1. ලoකාවෙ Binance legal ද?
    2. USDTරුපියල් වලට convert කර ගන්න පුලුවන් විදිහ මොනවද?
    3. USDT අරන් තිය ගන්න එක බැන්කුවෙ දානවට වඩා හොදයි නෙද?(රටෙ තත්වෙ එක්ක)
    4. Binance App(pro/lite) එකෙන් නැතිව WEB site එකෙන් register වෙන්න බැරිද?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    මචන්ලා මම USDT ටිකක් ගන්න බලුවෙ, රුපියල ලක්ශෙක විතර investment එකක් විදිහට. උබලගෙ අදහස කොහොමද එක ගැන.

    මට මේ ප්‍රශ්න වලට දන්න කෙනෙක් උත්තර දෙන්න,

    1. ලoකාවෙ Binance legal ද?
    2. USDTරුපියල් වලට convert කර ගන්න පුලුවන් විදිහ මොනවද?
    3. USDT අරන් තිය ගන්න එක බැන්කුවෙ දානවට වඩා හොදයි නෙද?(රටෙ තත්වෙ එක්ක)
    4. Binance App(pro/lite) එකෙන් නැතිව WEB site එකෙන් register වෙන්න බැරිද?
    1, illegal naa
    2, p2p
    3, onama investment ekaka risk eka tiyanawa.
    4, puluwan ,
     
    • Love
    Reactions: ChoronaSottiya