DS Division Office eken Birth / Marriage Certificate Translate karagena Foreign Office eken Certified karagaththama harine?
Battaramulle me dawas wala polime indala Corona hadaganna bayai ban... Me tike Passport office eketh pattama senga...
මචන් ල මගේ පුතාගේ උප්පැන්නේ තියෙන්නේ නොමිලේ නිකුත් කරනලදී කියල.. ලේකම් කාර්යාලයන් ඇහුවම කිව්වා 2020 ඒවා තාම සිස්ටම් දාල නැහැලු
එකත් ට්රාන්ස්ලටේ කරගන්න පුළුවන් වෙයි ද ?

birth certificate එක නම් බත්තරමුල්ලෙන් ගත්තේ