Birth Certificate English Translation

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    බත්තරමුල්ලේ තියෙන තැනට පලයං. එක එකා ට්‍රාන්ස්ලේට කරන ඒවා වලට සල්ලි නාස්තිවෙනවා විතරයි පස්සේ බත්තරමුල්ලෙන් හදන් එන්න කියනවා

    නම මතක නෑ ඒ මගුලේ 🤣 රෙජිස්ටාර් කාර්යාලෙද මොකද්ද එකක්

    Wenasaknm kynna dnna,... mma battaramullen krla nha...

    menna api translate krpu ek balala adahask gnna.. for thai visit visa in 2019... a4 kole print krla sign krnne...

    View attachment 146826

    View attachment 146827
    Menna mehema ekak thamai mamath gaththe. Mamanam internet eke gahala balala kollupitiye translator kenek gawata gihin a welawema wade kara gaththa. Government kisi thanakata giye na. A4 eke print karala dunna. Visath awa. Aulak une na
    1000k wage giye
     
    • Like
    Reactions: hancok

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    මං දැන් ඉන්න රටේ සිටිසන් සීන් එකට ඉන්ටර්වීව් ගියහම ඩොකියුමන්ට් බලපු දඹය කේස් එකක් ඇද්ද ඔරිජිනල් උප්පැන්න සහතිකේ බලල. මොකද අපේ සිංහලෙන් ගහන උප්පැන්නේ කොලේ කොලිටිය හරිම පට්ටයිනේ. A4 කොලේ සීල් එක ගහලානේ දෙන්නෙ.
    පොර කිව්ව මෙහෙම ඔරිජිනල් දෙන්නෙ මොන රටේද මේක ප්‍රශ්නයක් කියල.
    පස්සෙ උන්ගෙ ටීම් ලීඩ්ට දැම්ම.
    ඔන්න අපේ රටවල්..:no: ලැජ්ජාවේ බෑ..:(
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඔන්න අපේ රටවල්..:no: ලැජ්ජාවේ බෑ..:(
    2021 ත් වෙලා තාම නෑනේ හරිහමන් විදිහට ටයිප් කරලා හොද කොලයක ප්‍රින්ට් කරලා දෙන්නේ.
     
    • Sad
    Reactions: hackerj

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    ow ban mage birthplace eka borella kiyala passport eke thiyanne,. greencard application ekata colombo 08 kiyala dala ouk unane
    math me para danna inne, passport eka neda oni. birth certificate eka english ekak oni da :\
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇප්ලිකේශන් එක මෙතන තියෙනව,

    https://gic.gov.lk/gic/index.php/en/component/info/?id=365&catid=50&task=info

    ෆිල් කරගෙන උප්පැන්න සහතිකෙ මුල් පිටපතකුත් අරන් යන්න රෙජිස්ටාර් ජෙනරල් එකට. (සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලත් කරනවා ඕක, ඒත් ශුවර් නෑ.)
    කිසි කරදරයක් නෑ මේ වැඩේ. ඔෆිස් එක තියෙන්නෙ මෙතන

    https://goo.gl/maps/6skNXzTimmtgWFN18

    මට වැඩේ සතියකින් කරගන්න පුලුවන් උනා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඇප්ලිකේශන් එක මෙතන තියෙනව,

    https://gic.gov.lk/gic/index.php/en/component/info/?id=365&catid=50&task=info

    ෆිල් කරගෙන උප්පැන්න සහතිකෙ මුල් පිටපතකුත් අරන් යන්න රෙජිස්ටාර් ජෙනරල් එකට. (සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලත් කරනවා ඕක, ඒත් ශුවර් නෑ.)
    කිසි කරදරයක් නෑ මේ වැඩේ. ඔෆිස් එක තියෙන්නෙ මෙතන

    https://goo.gl/maps/6skNXzTimmtgWFN18

    මට වැඩේ සතියකින් කරගන්න පුලුවන් උනා
    denzil kobbekaduwa mawathe thiyana thanatada machan yanna one, passport office thiyana thana nemeida

    math me para danna inne, passport eka neda oni. birth certificate eka english ekak oni da :\
    passport witharai one. mama tikak waraddagatta birth place eka. borella wenuwata colombo 8 dala
    ------ Post added on Oct 7, 2021 at 7:32 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    denzil kobbekaduwa mawathe thiyana thanatada machan yanna one, passport office thiyana thana nemeida

    passport witharai one. mama tikak waraddagatta birth place eka. borella wenuwata colombo 8 dala
    ------ Post added on Oct 7, 2021 at 7:32 PM

    Denzil Kobbekaduwa Mawatha machan. Oya location eka hari.

    Othana Birth Certificate eka translate karanawa. Passport office seen eke translate karana bawak nam mama danne na. ethanath puluwanda kiyala 1919 call ekak deela ahapan.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ow ban mage birthplace eka borella kiyala passport eke thiyanne,. greencard application ekata colombo 08 kiyala dala ouk unane
    Birth place එක දිගටම එකම තියෙන්න ඕන. පාස්පෝට් සහ හැම අටමගුලටම ඕන වෙනව.
    පිට රටක පදිංචි වෙනවනම් ලංකාවේ හිටපු තැන් වල details සහ ප්රූෆ් තියාගන්න ස්කෑන් කරල. සැලරි ස්ලිප්, ප්රූෆ් ඔෆ් residence වගේ දේවල්. ලංකාවේ වැඩකරපු තැන් වල immediate ලොක්කො එක්ක දිගටම contact තියාගන්න. ඕව පස්සෙ ඕන වෙනව reference වලට.

    ඔන්න අපේ රටවල්..:no: ලැජ්ජාවේ බෑ..:(
    ඔව් කිඹුලා කනව ඉවසන්න පුළුවන් පාරෙ රෙන දඹයෙක් ඔහොම කිව්වම හිතාගනින්කො. මට එපා වුනා. Translated උප්පැන්නේ කොලිටිය හොඳ නිසා ගොඩ ගියේ 😂
    ------ Post added on Oct 8, 2021 at 2:30 AM
     
    • Sad
    Reactions: hancok

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    මුලින්ම ඔයාගේ original birth certificate එකක් ඕනේ. එකක් නැත්නම් මෙතනින් (https://online.ebmd.rgd.gov.lk) කොපි එකක් request කරන්න දවස් කිහිපයකින් එනවා.

    ඊට පස්සේ මේ application එක (http://www.rgd.gov.lk/web/images/pd...ies_of_birthmarriage_and_death_2017-04-25.pdf) fill කරන්න english වලින්.

    ඔය දෙකත් අරගෙන "234/A3, Denzil Kobbekaduwa Mawatha, Battaramulla" registrar office එකට ගිහිල්ලා දෙන්න. ඕන copies ගානට සල්ලි ගෙවන්න. සතියකින් විතර එන්න කියනවා english වලින් ලියල තියනවා හරිද කියලා බලන්න කියලා. හරි නම් අරන් එන්න තියෙන්නේ. battaramulle එකට බැරි නම් ප්‍රාදේශීය ඒවගෙත් පුළුවන්.

    ඔතනින් කියනවා පිටරට වැඩකට නම් කොලබ cargills එක ගාව foreign office එකෙන් certify කරගන්න කියනවා. ගොඩක් රටවලට ඕක අවශ්‍ය නෑ.
    Dan cargills ake nemei neda tinne ceylinco tower eke neda??
     
    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    Oya translate and foreign ministry certify karapu birth certificate and other documents Wala validity period ekak thiyenawada?
    Example 6months to 1year wage
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Birth place එක දිගටම එකම තියෙන්න ඕන. පාස්පෝට් සහ හැම අටමගුලටම ඕන වෙනව.
    පිට රටක පදිංචි වෙනවනම් ලංකාවේ හිටපු තැන් වල details සහ ප්රූෆ් තියාගන්න ස්කෑන් කරල. සැලරි ස්ලිප්, ප්රූෆ් ඔෆ් residence වගේ දේවල්. ලංකාවේ වැඩකරපු තැන් වල immediate ලොක්කො එක්ක දිගටම contact තියාගන්න. ඕව පස්සෙ ඕන වෙනව reference වලට.

    ඔව් කිඹුලා කනව ඉවසන්න පුළුවන් පාරෙ රෙන දඹයෙක් ඔහොම කිව්වම හිතාගනින්කො. මට එපා වුනා. Translated උප්පැන්නේ කොලිටිය හොඳ නිසා ගොඩ ගියේ 😂
    ------ Post added on Oct 8, 2021 at 2:30 AM
    දඹය කියන්නේ කාටද බන් ?
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මචන් Birth Certificate එක English වලට Translate කරගන්න ඕනෙ. කොහොමද හරියටම කරගන්නෙ. Department of Register General website එකට ගිහින් බැලුවම කියල තියන දේවල් තේරෙන්නෙ නෑ.

    1. Department of Register General
    2. DS Division office
    3. Sworn Translators

    මේ තුන් ගොල්ලොම සිංහලෙන් තියන Birth Certificate English වලට Translate කරනවද

    කොතනින් කරගන්න එකද Foreign visa වලට හෙම translate කරනවනම් පිළිගන්නෙ.
    අර කිලෝමීටර් ගානක් පෝලිමේ ඉන්න වෙයිද department of register general වලින් කරගන්නවනම්
    Sworn transalators la innawa ne?