Birth control Help

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මචන්ලා මම බැදලා මාසයයි Birth control Tablet used කරනවා මම Tablet ගන්නවට කැමති නැහැ Wife calendar විදියට වැඩේ කරගන යන්න බයයි දැන්මම ළමයි හදනත් බැහැ loop දානවට කැමැති නැහැ පළපුරුදු අය උපදෙස් ටිකක් දෙන්න
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    loop eka hodai machan
    but newly married couple walata hodai kiyanne 'jadella
    e kiyanne hormonal phill ekak athe implant karnwa
    ain karapu gaman ayema normal wenawa
    e nisa jadella ekak daganna
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    loop eka hodai machan
    but newly married couple walata hodai kiyanne 'jadella
    e kiyanne hormonal phill ekak athe implant karnwa
    ain karapu gaman ayema normal wenawa
    e nisa jadella ekak daganna

    is it appearing from outside
    Can we detect who has done this by outside :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම පාවිච්චි කරපන්.:yes: ඕනෙ නං ත්‍රෙඩ් එකක්ම දාන්නද විස්තර කරලා :P වෙලා නෑ ලියන්න මේ ටිකේ
     

    samana1996

    Active member
  • May 11, 2018
    382
    44
    28
    යාළුවා;23308366 said:
    ස්වභාවික පවුල් සැලසුම් ක්‍රම පාවිච්චි කරපන්.:yes: ඕනෙ නං ත්‍රෙඩ් එකක්ම දාන්නද විස්තර කරලා :P වෙලා නෑ ලියන්න මේ ටිකේ

    adoo dapan machn kattiyata watinawa
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    good brand bad brand kiyala ekak na bun
    වෙනස් වෙනවා බං. මගේ යාලුවෙක් කරා research එකක් condoms ගැන.
    වතුර දැම්මම ගොඩක් ඒවායේ තුනෙන් 1ක් හිල්. :confused: ඌ කරපු ඒවයෙන් උට හිල් සෙට් වුනේම නැත්තෙ durex වල විතරයි. හැබැයි ඒක ටිකක් ගණන්. :oo::oo:
    කොහොමත් ඕනිම condom එකක් 100% නෑ කියලා උන්ම කියනවා. ඒ වුනාට මොකුත් අවුලක් නැතුව side effects සීන් නැතුව වැඩේ ගොඩ දාන්න පුළුවන් හොඳම දේ මම දන්න හැටියට condoms.