BIT ගැන දන්න අයගෙන් help එකක්

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    BIT ගැන දන්න අයගෙන් help එකක්

    මම BIT sem 2 maths 1 එක second attempt එක last week තමා කලේ...

    University එකෙන් දල තියෙන answers එක්ක මම mark කරලා තියෙන ඒවා check කලාම

    මට තියෙන්නේ 49.067 විතරයි. මාව පාස් කරයිද
    maths වල passing score අඩු කරන්නේ නැද්ද
    ගිය අවුරදු වල බැලුවේ කියෙන්ද කිලාල දන්නවද
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    maths වල පාස් රේට් ඒක වෙනස් වෙනවා.....no වොරිස්......
    ඔයා හරියටම ලකුණු බැලුවද?.....:(
    මන් හිතන්නේ අවුලක් වෙන්නේ නැති වෙයි. ඉතුරු ටික හරියට කරන්න

    all da bst................:):)
     

    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    maths වල පාස් රේට් ඒක වෙනස් වෙනවා.....no වොරිස්......
    ඔයා හරියටම ලකුණු බැලුවද?.....:(
    මන් හිතන්නේ අවුලක් වෙන්නේ නැති වෙයි. ඉතුරු ටික හරියට කරන්න

    all da bst................:):)



    ඔයා හරියටම ලකුණු බැලුවද?.....:(

    මම හිතනවා හරියට බැලුව කියාලා ...
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    awlak wenne nathi wei ... mata 1st sem eke web walata thibbe 47i eth pass karala thibba :P kohomath avarage balala thama pass mark eka thiranaya karanne mama hithanne :)
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    MAths wala machan fail rate eka balala pass mark eka pahalata danawa eka parak 32 tath dunna. baya nowi hitapan ;)