BIT ගැන දන්න අයගෙන් help එකක්
මම BIT sem 2 maths 1 එක second attempt එක last week තමා කලේ...
University එකෙන් දල තියෙන answers එක්ක මම mark කරලා තියෙන ඒවා check කලාම
මට තියෙන්නේ 49.067 විතරයි. මාව පාස් කරයිද
maths වල passing score අඩු කරන්නේ නැද්ද
ගිය අවුරදු වල බැලුවේ කියෙන්ද කිලාල දන්නවද

kohomath avarage balala thama pass mark eka thiranaya karanne mama hithanne 