BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    මොකක්ද බන් මේක ? ලංකාවෙ ලොකුම සොෂල් මීඩියාස් සහ ඊ කොමර්ස් ප්ලැට්ෆොර්ම් එකලු ?

    තවත් ආතල් එකක්ද ? නැත්තම් සිරා වැඩක්ද ?
    මන් දැක්කා වස්තිලාගෙ අළුත් වීඩියො එකෙ නිෂ්පාදකත් මේ අය .
    දන්න කෙනෙක් දැනුවත් කරපල්ලා .
     
    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    yes they are, in their platform, they have included social networking, freelancing, dropshipping, etc
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    check their fb page....they have a big ass building and some employees...
    Still not sure what they are doing tho :rofl: ..even the website looks scammy.
    ෆේස්බුක් එකෙ මොනවාද බන් දාන්න බැරි ?
    බිල්ඩින් එක උන්ගෙමද නැත්තම් රෙන්ට් එකටද ?
    මන් මෙ දැන් හොයාගත්තෙ උන්ගෙ මැනෙජින් ඩිරෙක්ටර් කාරයා ජාවා කඩෙ ගෝලයෙක් .

    මට සැකෙ තවත් වැඩි වෙනවා බන් .

    yes they are, in their platform, they have included social networking, freelancing, dropshipping, etc
    උඹත් මෙ ගැන අහලා ත්‍රෙඩ්ස් දාලා තිබිලා නේ ?
    මොකො උනෙ ? ඉන්වෙස්ට් කරාද ?
    ------ Post added on May 3, 2021 at 3:48 PM
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ෆේස්බුක් එකෙ මොනවාද බන් දාන්න බැරි ?
    බිල්ඩින් එක උන්ගෙමද නැත්තම් රෙන්ට් එකටද ?
    මන් මෙ දැන් හොයාගත්තෙ උන්ගෙ මැනෙජින් ඩිරෙක්ටර් කාරයා ජාවා කඩෙ ගෝලයෙක් .

    මට සැකෙ තවත් වැඩි වෙනවා බන් .

    උඹත් මෙ ගැන අහලා ත්‍රෙඩ්ස් දාලා තිබිලා නේ ?
    මොකො උනෙ ? ඉන්වෙස්ට් කරාද ?
    ------ Post added on May 3, 2021 at 3:48 PM
    ow ..ara i8 enterrrpeneur lage website wage tamai :P
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    ow ..ara i8 enterrrpeneur lage website wage tamai :P
    උන්ගෙ පේජ් එකෙ තියෙන්නෙම මොටිවේෂනල් ටොක්ස් ,බිස්නස් ඔනටපෙනියර් ටොකස් ? උන්ගෙ ප්‍රඩක්ට් එක ප්‍රමොට් කරන්නෙ නැහැ .

    මට පෙන්නෙ මෙකත් වෙන්ඩ ස්කෑම් එකක් තමා .
    ඉන්වෙස්ටර්ස් ලා හොයලා ෆේස්බුක් එකෙ ස්ටෙටස් දානවා .
    සාමාන්‍යෙන් ඔව්වාට ඉන්වෙස්ටර්ස් ලා හොයද්දි ඔහොම ප්‍රසිද්ධෙයෙ දානවාද ?
    ඉන්වෙස්ටර්ස් ලා හොයාගෙන යනවා මිසක් ?

    අනික් කාරණෙ එළකිරියෙ පොඩි මල්ලි වගෙ තමා මේ සයිට් එකත්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    උන්ගෙ පේජ් එකෙ තියෙන්නෙම මොටිවේෂනල් ටොක්ස් ,බිස්නස් ඔනටපෙනියර් ටොකස් ? උන්ගෙ ප්‍රඩක්ට් එක ප්‍රමොට් කරන්නෙ නැහැ .

    මට පෙන්නෙ මෙකත් වෙන්ඩ ස්කෑම් එකක් තමා .
    ඉන්වෙස්ටර්ස් ලා හොයලා ෆේස්බුක් එකෙ ස්ටෙටස් දානවා .
    සාමාන්‍යෙන් ඔව්වාට ඉන්වෙස්ටර්ස් ලා හොයද්දි ඔහොම ප්‍රසිද්ධෙයෙ දානවාද ?
    ඉන්වෙස්ටර්ස් ලා හොයාගෙන යනවා මිසක් ?

    අනික් කාරණෙ එළකිරියෙ පොඩි මල්ලි වගෙ තමා මේ සයිට් එකත්.
    matanan melo magulak therune na...
    investors la hoyannanan ithin personally gihilla pitch keranna tiyenne business idea eke..funding set unoth itin press release ekak danna puluwan mehema funding hambuna kiyela..
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    matanan melo magulak therune na...
    investors la hoyannanan ithin personally gihilla pitch keranna tiyenne business idea eke..funding set unoth itin press release ekak danna puluwan mehema funding hambuna kiyela..
    තවත් පිරමීඩ ගූ ගොඩක් ද දන්නෙ නැහැ ?
    ඔහොම සල්ලි එක්කහු කරලා මුන් සෙට් එක රට පනිවි .
     
    • Haha
    Reactions: dayt0na

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    koti ganak wasthilage video ekata wiyadam karala scam karanwada bn
    ඇත්ත කියපන් උඹත් මෙකෙ ඉන්වෙස්ට් කරාද ?
    මන් දැක්කා උඹත් ත්‍රෙඩ්ස් දාලා අහලා තියෙනවා
    කොටි ගාණක් ?
    යකො ලංකාවෙ හැටියට සම්භාව්‍ය ෆිල්ම් එකක් ගහත හැකි ඔය වියදමට ? සිරාවටද කිව්වෙ ?
    මන් කිව්වෙ නැහැ මෙක ස්කැම් එකක් කියලා .
    එත් අද රටෙ ලොකෙ වෙන දෙවල් වල හැටියට ඉතිං පොඩි ශැකයක් ආවා එච්චරයි. උන්ගෙ වැඩෙ එල නම් ඕ කේ .
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    me CEO neh :oo:
    Screen Shot 2021-05-03 at 4.10.50 PM.png

    175415860_281930003589340_7141769988110576535_n.jpg
    176891221_286233113159029_2834170622710116895_n.jpg
     
    • Like
    Reactions: BruceWayne92