දැන් තමා තේරුනේ.. මාත් තුන් පාරක් ගැහුවා. Mason ට වෙඩිතියන තැනදි ඔලුවටමයි තිබ්බේ. අන්තිමට ඉවර වෙද්දි Mason ආවෙ නෑ. ඒත් යාලුවෙක් ගහල කිව්වා Mason එනව කියල ආපහු. දැනුයි සීන් එක තේරුනේ.. අන්තිම එකේදි Menendez මරන්න වෙනවා.. නැත්නම් ඒ කාලකන්නිය ඇවිත් woods ව මරනවා.

forever 1999 




